Share Market Mega Thread

SakyaSS

Junior member
  • Jan 27, 2020
    44
    24
    8
    #Cash Dividend
    #KFP.N

    KEELLS FOOD PRODUCTS PLC

    Voting share (N)

    Date of initial announcement
    02 Feb 2021
    Dividend per share (Rs.)
    Voting :7.00
    Type of dividend
    First interim
    Financial year
    2020/21
    Shareholder approval
    Not required
    XD date
    12 Feb 2021
    Payment date
    05 Mar 2021
    Share transfer book
    Open

    Margin cut 50% to 20% cut karalalu broker kenggen ehuwaama kiuwe ehami. credit clear kranwa kiyala ,nayata gaththuwa sel krnawa kiyala godak... hariyatama dena gaththoth update ekak daanam machan
    ------ Post added on Feb 2, 2021 at 4:54 PM
    Meka thamai seen eka..SEC eken notice karala margin gana and shares kipayak margin walin thienawa nam report ekak denna wage seen ekak. Ithin margin adu karanna force sell kara. Ekath loku set ekata nikan 'ibba diyata damma wage' une. Mama dakka lokkek twitter eke daala thibba aduwata shares hondata buy kala kiyala.

    Habai e notice eka aye cancel kala, unta pressure eka enna athi market eka kadan watuna nisa. SEC kohomath oya wage gon wada karanawa indala hitala. Margin adu karanna one nam himita step by step karanna thibba, oya wage eka parata notice karanne nathuwa.

    Share market eke shares up down wenawa, eka normal. Corrections uth ei, eth oyala gawa honda fundamental shares thiyenawa nam me wage situation wala baya wela sell karanna epa. Sell karapu aya innawa nam dan therenawa athi, sell karapu ganata wada wadiyen buy karanna wenne recover wenakota.
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113

    2020/21 මූල්‍ය වසරේ මාස 09ට පිරාමාල් ග්ලාස් සිලෝන් බදු පසු ලාභය දෙගුණයකින් ඉහළට

    කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම පසුගිය 2020 වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ 2020/21 මූල්‍ය වසරේ මාස 09ක කාලය තුළදී රුපියල් මිලියන 5,961 ක පිරිවැටුමක් අත් කරගැනීමට සමත්ව ඇතැයි පවසයි. එසේම සමාගම මෙම කාලසීමාව තුළදී හිමි කරගෙන ඇති බදු පසු ලාභය රුපියල් මිලියන 694ක් ලෙස සටහන්ව තිබේ.

    ඒ අනුව පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම පසුගිය 2019/20 මූල්‍ය වසරේ මෙම කාලසිමාව තුළදී හිමි කරගත් රුපියල් මිලියන 330 ක බදු පසු ලාභයට සාපේක්ෂව මෙය දෙගුණයක ඉහළ යාමක් බව සමාගම සඳහන් කරයි. එම කාලසීමාවේදී සමාගම හිමිකරගත් පිරිවැටුම රුපියල් මිලියන 5,832 කි.
    මේ තත්ත්වයත් සමගින්ම පිරාමාල් ග්ලාස් සමාගම 2020/21 මූල්‍ය වසරේ මාස 9ක කාලය තුළදී සිය ආදායම 2% කින් සහ බදු බදු ලාභය 110%කින් වර්ධනය කරගැනීමට සමත්ව තිබෙන බව සඳහන් කරයි. එහිදී මෙම කාලසීමාවේදී දේශීය අලෙවිය රුපියල් මිලියන 4,176 ක් දක්වා 6%කින් වර්ධනය වී තිබේ. පසුගිය මූල්‍ය වසරේ මෙම කාලසීමාවේදී එම අලෙවිය රුපියල් මිලියන 3,982ක් ලෙස සටහන්ව තිබුණි.

    කෙසේ වෙතත් 2020/21 මූල්‍ය වසරේ මෙම කාලසීමාවේදී සමාගම අපනයන වෙළෙඳ පොළ හරහා උපයා ගත් ආදායම් ප්‍රමාණය යම් අඩුවීමක් පෙන්නුම් කර ඇත. 2019/20 මූල්‍ය වසරේදී සමාගම අපනයන හරහා රුපියල් මිලියන 1,850ක ආදායමක් ලබා ගැනීමට සමත් වුවත් 2020/21 මූල්‍ය වසරේදී එය රුපියල් මිලියන 1,785 දක්වා අඩු වී තිබේ.

    ඉන්දියාවේ පිරාමාල් සමූහ ව්‍යාපාරයට අයත්ව තිබූ පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම මේ වනවිට ඉන්දියාවේම ප්‍රිස්ටීන් ග්ලාස් ලිමිටඩ් එනම් පී.ජී.පී ග්ලාස් ලිමිටඩ් සමාගම වෙත අයත්ව තිබේ. 2020 වසරේ දෙසැම්බර් මාසයේදී ප්‍රිස්ටීන් ග්ලාස් ලිමිටඩ් සමාගම ඉන්දියාවේ පිරාමාල් ග්ලාස් ලිමිටඩ් සමාගම අත්පත් කරගැනීමත් සමගින්ම මෙම තත්ත්වය උදා විය.

    මෙහිදී තෙවැනි වාර්තුව තුළදී පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම රුපියල් මිලියන 2,401ක ආදායමක් හිමි කර ගැනීමට සමත්ව ඇති අතර එය පෙර වසරේ එම කාර්තුවේ රැස්කරගත් ආදායම වූ රුපියල් මිලියන 2,305ට සාපේක්ෂව ආදායමේ ඉහළ යාමකි. එසේම එම කාර්තුවේදී සමාගම හිමි කරගෙන ඇති බදු පසු ලාභය රුපියල් මිලියන 378ක් වන අතර පසුගිය මූල්‍ය වසරේදී එය රුපියල් මිලියන 236ක් වී තිබේ.

    මෙහිදී එම කාර්තුව තුළදී දේශීය වෙළෙඳ පොළ 12%කින් වර්ධනය වී ඇති අතර අලෙවිය රුපියල් මිලියන 1,502 සිට 1,679 දක්වා ඉහළ නැග තිබේ. කෙසේ වෙතත් පසුගිය වසරේ එම කාර්තුවේදී වාර්තා කළ අපනයන ආදායම වූ රුපියල් මිලියන 803 සිට මේ වසරේ එම කාලසීමාවේදී රුපියල් මිලියන 722 දක්වා 10%කින් පහත වැටී තිබේ. එහිදී මූලිකවම ඔස්ට්‍රේලියාව, එක්සත් ජනපදය, ඉන්දියාව යන රටවලට පවතින නෞකා ගමන් සීමා කිරීම් ඊට හේතුව වී තිබේ. එහෙත් සිව්වැනි කාර්තුවේදී එම තත්ත්වය සාමාන්‍යකරණයට පත් වීමත් සමගින්ම මෙම අපනයන අලෙවිය ඉහළ නැංවෙනු ඇතැයි සමාගම අපේක්ෂා කර සිටියි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාර සංජය ජේන් මහතා, සමාගම ඉදිරියටත් නිෂ්පාදන ඉදිරිපත් කරමින් නව ජාත්‍යන්තර වෙළෙඳපොළ සොයා ගැනීමේ නිරත වන බව පවසා ඇත. ඒ අනුව මෙම කාර්තුවේදී ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ඇන්ගෝලාව, එක්සත් රාජධානිය සහ රුවන්ඩාව තුළ නව දියත් කිරීම් සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
    enbsl

    @hodakolla onna news ekak :love2:
     
    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    SEYB.X alert eke inna hoda news ekak enna tye den price eka 50.90 issratata 100 kittuwa ghanan ida wedi udatama
    මචං මම ඔයා දාපු මෙක දැකල ගත්ත 46 න් අඩු මිලට, 50 ට මම වික්ක 125000 ක ලාභයක් කොල්ලො හිදිල ඉඳපු වෙලේ ගොඩ දැමීමට. ආයේ මොන වගේ ඒව ද හොඳ ගන්න?
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    මචං මම ඔයා දාපු මෙක දැකල ගත්ත 46 න් අඩු මිලට, 50 ට මම වික්ක 125000 ක ලාභයක් කොල්ලො හිදිල ඉඳපු වෙලේ ගොඩ දැමීමට. ආයේ මොන වගේ ඒව ද හොඳ ගන්න?
    Mama puruduwenna patangaththe ban. Mama 51ta buy karala 50ta wikka
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    S&P SL20
    ASPI
    Me monwada bng
    ASPI (All Share Price Index)
    සියලු කොටස් මිළ ගණන් දර්ශකය , කොටස් වෙළෙඳ පොළේ තිබෙන සමාගම් වල මිළ ඒ එක් එක් සමාගම් වල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරන ය මත පොදු දර්ශක ලෙස අරන් ඉහළ පහළ යන එක පෙන්නන්න පුළුවන් එක

    S&P SL20 (Standard & Poor's Sri Lanka 20)
    ඕකට කලින තිබුණේ මිලංකා මිල දර්ශකය. ඒක අයින් කරලා දැම්ම ඕක, වෙන්නේ මචං වෙළෙඳපොලේ වැඩිම ඉල්ලුමක් ඇති සමාගම් 20 අඩුම සමාගම් 20 පිළිබඳ gain/loses කියන්නේth එකට

    මම දන්න විදියට කිව්වේ machan, thawa කවුරු හරි daavi ගොඩක් විස්තාර දැක්කොත් මෙක

    loss ne ooi.. thiyan inna epai poddak blnna...:dull:
    අපරාදේ අල්ලන් ඉන්න thibbe මචං, devidend දෙන date එකත් lagaine ගොඩක් දුරට මේ පාරත් ea date ma wei
    ------ Post added on Feb 4, 2021 at 1:16 PM
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    ASPI (All Share Price Index)
    සියලු කොටස් මිළ ගණන් දර්ශකය , කොටස් වෙළෙඳ පොළේ තිබෙන සමාගම් වල මිළ ඒ එක් එක් සමාගම් වල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරන ය මත පොදු දර්ශක ලෙස අරන් ඉහළ පහළ යන එක පෙන්නන්න පුළුවන් එක

    S&P SL20 (Standard & Poor's Sri Lanka 20)
    ඕකට කලින තිබුණේ මිලංකා මිල දර්ශකය. ඒක අයින් කරලා දැම්ම ඕක, වෙන්නේ මචං වෙළෙඳපොලේ වැඩිම ඉල්ලුමක් ඇති සමාගම් 20 අඩුම සමාගම් 20 පිළිබඳ gain/loses කියන්නේth එකට

    මම දන්න විදියට කිව්වේ machan, thawa කවුරු හරි daavi ගොඩක් විස්තාර දැක්කොත් මෙක
    Thanks bro Reply ekata
    P/E ratio
    Net assets ratio ehema balannda ona neda stock ekak ganna kalin
    Thawa monwada balanda ona
    Analysis krngne kohomada ?
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Thanks bro Reply ekata
    P/E ratio
    Net assets ratio ehema balannda ona neda stock ekak ganna kalin
    Thawa monwada balanda ona
    Analysis krngne kohomada ?
    #Fundamental Analysis
    #Technical Analysis

    ඔය ගැන මම විස්තරයක් daanm පුළුවන් විදියට ඉස්සරහට time ekath ekka balala,type කරන්න තමා කම්මැලි bn
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    #Fundamental Analysis
    #Technical Analysis

    ඔය ගැන මම විස්තරයක් daanm පුළුවන් විදියට ඉස්සරහට time ekath ekka balala,type කරන්න තමා කම්මැලි bn
    Ehemada ela thnx machn
    Welawak thyna welawaka dapan
    Helakuru eke sinhala voice type karapan ;)

    Companies wala dividend ganna shares kochchra kal thiyagena inna onada machan
    ------ Post added on Feb 4, 2021 at 4:09 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World

    2020/21 මූල්‍ය වසරේ මාස 09ට පිරාමාල් ග්ලාස් සිලෝන් බදු පසු ලාභය දෙගුණයකින් ඉහළට​

    කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම පසුගිය 2020 වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ 2020/21 මූල්‍ය වසරේ මාස 09ක කාලය තුළදී රුපියල් මිලියන 5,961 ක පිරිවැටුමක් අත් කරගැනීමට සමත්ව ඇතැයි පවසයි. එසේම සමාගම මෙම කාලසීමාව තුළදී හිමි කරගෙන ඇති බදු පසු ලාභය රුපියල් මිලියන 694ක් ලෙස සටහන්ව තිබේ.

    ඒ අනුව පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම පසුගිය 2019/20 මූල්‍ය වසරේ මෙම කාලසිමාව තුළදී හිමි කරගත් රුපියල් මිලියන 330 ක බදු පසු ලාභයට සාපේක්ෂව මෙය දෙගුණයක ඉහළ යාමක් බව සමාගම සඳහන් කරයි. එම කාලසීමාවේදී සමාගම හිමිකරගත් පිරිවැටුම රුපියල් මිලියන 5,832 කි.
    මේ තත්ත්වයත් සමගින්ම පිරාමාල් ග්ලාස් සමාගම 2020/21 මූල්‍ය වසරේ මාස 9ක කාලය තුළදී සිය ආදායම 2% කින් සහ බදු බදු ලාභය 110%කින් වර්ධනය කරගැනීමට සමත්ව තිබෙන බව සඳහන් කරයි. එහිදී මෙම කාලසීමාවේදී දේශීය අලෙවිය රුපියල් මිලියන 4,176 ක් දක්වා 6%කින් වර්ධනය වී තිබේ. පසුගිය මූල්‍ය වසරේ මෙම කාලසීමාවේදී එම අලෙවිය රුපියල් මිලියන 3,982ක් ලෙස සටහන්ව තිබුණි.

    කෙසේ වෙතත් 2020/21 මූල්‍ය වසරේ මෙම කාලසීමාවේදී සමාගම අපනයන වෙළෙඳ පොළ හරහා උපයා ගත් ආදායම් ප්‍රමාණය යම් අඩුවීමක් පෙන්නුම් කර ඇත. 2019/20 මූල්‍ය වසරේදී සමාගම අපනයන හරහා රුපියල් මිලියන 1,850ක ආදායමක් ලබා ගැනීමට සමත් වුවත් 2020/21 මූල්‍ය වසරේදී එය රුපියල් මිලියන 1,785 දක්වා අඩු වී තිබේ.

    ඉන්දියාවේ පිරාමාල් සමූහ ව්‍යාපාරයට අයත්ව තිබූ පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම මේ වනවිට ඉන්දියාවේම ප්‍රිස්ටීන් ග්ලාස් ලිමිටඩ් එනම් පී.ජී.පී ග්ලාස් ලිමිටඩ් සමාගම වෙත අයත්ව තිබේ. 2020 වසරේ දෙසැම්බර් මාසයේදී ප්‍රිස්ටීන් ග්ලාස් ලිමිටඩ් සමාගම ඉන්දියාවේ පිරාමාල් ග්ලාස් ලිමිටඩ් සමාගම අත්පත් කරගැනීමත් සමගින්ම මෙම තත්ත්වය උදා විය.

    මෙහිදී තෙවැනි වාර්තුව තුළදී පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම රුපියල් මිලියන 2,401ක ආදායමක් හිමි කර ගැනීමට සමත්ව ඇති අතර එය පෙර වසරේ එම කාර්තුවේ රැස්කරගත් ආදායම වූ රුපියල් මිලියන 2,305ට සාපේක්ෂව ආදායමේ ඉහළ යාමකි. එසේම එම කාර්තුවේදී සමාගම හිමි කරගෙන ඇති බදු පසු ලාභය රුපියල් මිලියන 378ක් වන අතර පසුගිය මූල්‍ය වසරේදී එය රුපියල් මිලියන 236ක් වී තිබේ.

    මෙහිදී එම කාර්තුව තුළදී දේශීය වෙළෙඳ පොළ 12%කින් වර්ධනය වී ඇති අතර අලෙවිය රුපියල් මිලියන 1,502 සිට 1,679 දක්වා ඉහළ නැග තිබේ. කෙසේ වෙතත් පසුගිය වසරේ එම කාර්තුවේදී වාර්තා කළ අපනයන ආදායම වූ රුපියල් මිලියන 803 සිට මේ වසරේ එම කාලසීමාවේදී රුපියල් මිලියන 722 දක්වා 10%කින් පහත වැටී තිබේ. එහිදී මූලිකවම ඔස්ට්‍රේලියාව, එක්සත් ජනපදය, ඉන්දියාව යන රටවලට පවතින නෞකා ගමන් සීමා කිරීම් ඊට හේතුව වී තිබේ. එහෙත් සිව්වැනි කාර්තුවේදී එම තත්ත්වය සාමාන්‍යකරණයට පත් වීමත් සමගින්ම මෙම අපනයන අලෙවිය ඉහළ නැංවෙනු ඇතැයි සමාගම අපේක්ෂා කර සිටියි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාර සංජය ජේන් මහතා, සමාගම ඉදිරියටත් නිෂ්පාදන ඉදිරිපත් කරමින් නව ජාත්‍යන්තර වෙළෙඳපොළ සොයා ගැනීමේ නිරත වන බව පවසා ඇත. ඒ අනුව මෙම කාර්තුවේදී ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ඇන්ගෝලාව, එක්සත් රාජධානිය සහ රුවන්ඩාව තුළ නව දියත් කිරීම් සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
    enbsl

    @hodakolla onna news ekak :love2:

    Ado thanks mcn
     
    • Like
    Reactions: adowhybn and samsri

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,554
    3,174
    113
    ow ban serama down ATRDE , Direct fn serama th down, market ekath halt karala tynne 30m

    SEYB.X alert eke inna hoda news ekak enna tye den price eka 50.90 issratata 100 kittuwa ghanan ida wedi udata

    ------ Post added on Jan 29, 2021 at 12:14 PM

    Mokak da ban seyb.x news eka..collection ekak nam tiyenawa..mama gawa tibba tika dila damma..
     
    • Like
    Reactions: hodakolla

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Ehemada ela thnx machn
    Welawak thyna welawaka dapan
    Helakuru eke sinhala voice type karapan ;)

    Companies wala dividend ganna shares kochchra kal thiyagena inna onada machan
    ------ Post added on Feb 4, 2021 at 4:09 PM
    XD Date dawasa wenakm thiyan inna oni machan

    Mokak da ban seyb.x news eka..collection ekak nam tiyenawa..mama gawa tibba tika dila damma..
    Foreign purchase wedi machan , thawmaa sell kre na gaththuwa, thawa browns group eka thama 2nd major share holder inne, tahwa scrip and cash devidend lagai denata
    ------ Post added on Feb 4, 2021 at 5:42 PM
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    XD Date dawasa wenakm thiyan inna oni machan

    Foreign purchase wedi machan , thawmaa sell kre na gaththuwa, thawa browns group eka thama 2nd major share holder inne, tahwa scrip and cash devidend lagai denata
    ------ Post added on Feb 4, 2021 at 5:42 PM
    Browns ekai tawa companiesui BIL shares loku ganak ekapara gatta nisa market eke shares adu una neda. Loku Demand ekak ei neda lagadi