Sharukh Khan

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මේක මේ ෂාරුක් ඛාන් ලංකාවට ආපු වෙලාවෙ වෙච්ච දෙයක්, කට්ටිය දන්නවද දන්නෙත් නෑ..

    ඔන්න ඉතින් මෙයා ලංකාවට ආවම මේ වගෙ කාට උනත් අනිවා මූණ දෙන්න වෙන දේ ඛාන් ටත් උනා. ඒ කියන්නෙ මාධ්‍යවේදීන් විසින් වටකරගෙන ප්‍රශ්න අහන එක..
    ඛානුත් ඉතින් පොඩ්ඩක් නැවතිලා මේ ප්‍රශ්න වලට උත්තර දුන්නා.
    මෙයාට සිංහල බැරි නිසා කට්ටිය ඉතින් ඉංග්‍රිසියෙන් තමා සන්නිවේදනය කරන්නෙ.

    ඔය අතර හිටියා හිංදි පිස්සෙක්. මිනිහා නිතර හින්දි චිත්‍රපටි බලන නිසා හින්දි ටිකක් ගැට ගහගන්න පුලුවෙනි. ඉතින් මෑන් වැඩ පෙන්නන්නත් එක්ක ඛාන් ගෙන් ප්‍රස්නයක් ඇහුව, හින්දියෙන්..
    "ඛාන් ජී, තුම්හාරේ මේ ක්ෂේත්‍රේ සෙ කේසේ ආගයී?"

    ඛාන් තුමා උඩ බිම බැලුවා. ටික වෙලාවක් කල්පනා කරලා මිනිහ එතනින් හෙමිහිට මාරු උනා..

    ඉන්පසු...

    මාධ්‍යවේදීන්: මොකො මෙයා මාරු උනේ? ඉන්දියාවෙ හිටියට හින්දි තේරෙන් නැද්ද?? :P:P:P

    ෂාරුක් ඛාන්: මොකක්ද අරූ ඇහුවෙ, මට තේරුනෙ නෑනෙ. ෂික්! මම නොදන්න හින්දිත් තියෙනව වගේ... :confused::confused::confused:

    ප්‍රශ්නෙ අහපු මාධ්‍යවේදියා: හුටා! දැන්නෙ මතක් උනේ!! "ක්ෂේත්‍රේ" කියන්නෙ සිංහල වචනයක් නෙ! :nerd::nerd::nerd: