sharukh ta ලජ්ජා නැද්ද...IIFA

පංචායුධ

Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    40
    over the moon
    අපෝ එහෙම අවුලක් නම් නෑ... මට හැබැයි ඩ්‍රිම් බෝයිලා නෑ...(උබට ඉන්න නිසානේ කියන්නේ) මට ඩ්‍රිම් ගර්ලා නම් ඉන්නවා...

    මම බලාපොරොත්තු උනේ නියම පිලිතුරක්... ඔය වගේ ගෑනු ටයිප් පිලිතුරක් නෙමෙයි...:angry:

    ko ithin umba en ne ne hariyata katha karanna awama...:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පංචායුධ;7590475 said:
    ow ban..okun thama LTTE eka wenuwen ke gahuwe..prtest kale..okunge ewa nam mehe ban karanna ona thama..hindi ewa ban karana eka machan IIFA ekata apu actors lata karana loku waraddak..apita thora thora ban karanna be ne ban sharuk inna ewa kiya kiya :lol:

    eka hari IIFA ekata mona unath apu unta garu karanna ona guna garuka sri lankikayan washayen !! :) apita gune thibbata oya yakkunta owwa naa .. hena oluwen inna un inne.. dakunu indiyawe inne nam koti heththa !! :growl: aei gena kiyala wedak naa machan! :no: Mona dei unath machan " Indiyawa kemathi naa lankawe diyunuwata " unta ona beda binna una lankawak dakinna ...yatin ugul adina ewun thamai okun..:frown: yudde iwara unata passe Govt ekai SF wai ketewwe ROW eke para ballo thamai.... (mama kage wath peththa ganne nethuwa machan meka kiyanne) balapan eken wechcha winase ? lokaya issaraha peechan una lankawa... Anduwai SF wai nondima karala demma.. balapan yudde iwara una gaman wena ratawal wala army eka training karanna pawa invites awa .. den ??:baffled:
     

    පංචායුධ

    Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    40
    over the moon
    ශ්‍රී ලංකා ආරාධිත කණ්‌ඩායම
    -----------------------
    කුමාර් සංගක්‌කාර(නායක), සනත් ජයසූරිය, රොමේෂ් කලුවිතාරණ, අරවින් ද සිල්වා, චින්තක ජයසිංහ, උපුල් චන්දන, අවිශ්ක ගුණවර්ධන, ඩී. එස්‌. ද සිල්වා, දොන් අරුණසිරි, මහේෂ් ගුණතිලක, සිදත් වෙත්තමුණි, රුවන් කල්පගේ, විනෝදන් ජෝන්, අකලංක ගනේගම, අනූෂ සමරනායක, ෆර්වීස්‌ මහරූෆ්, බ්‍රෙන්ඩන් කුරුප්පු, නිතින් මුකේස්‌ බොබී ඩියෝල්.

    අයිෆා 1 කණ්‌ඩායම - සුනිල් ෂෙට්‌ටි, මහේල ජයවර්ධන, අපූර්වා ලකියා සෝනු සුද්, ඩිනෝ මොරියා, හර්බජාන් සිං, කුනාල් කපූර්, ශ්‍රීෂාන්ත්, ෂර්මන් ජෝෂි, හර්මාන් බෙව්ජා, මහේෂ් මන්ජෙකාර්, ගුල්ෂන් ගෝවර්, ඕවි විද්‍යා, ඩේවිඩ් ධවාන්, විපුල් ෂාහ්, කුනාල් කෝහිල්, බන්ටි අලියා, ෂාන්.

    අයිෆා 2 කණ්‌ඩායම
    -----------------
    රිතික්‌ රෝෂන්(නායක), ලසිත් මාලිංග, උපුල් චන්දන, ර-කුමාර් හයිරානි, විනෝද් කම්බ්ලි, මොහොමඩ් කේෆ්, අෆ්ටාබ් ශිවදාසනී, රිතේස්‌ දේශමුක්‌, අෙ- ජඩේජා, අර්ජාන් බ-වා, සායිෆ් අලිකාන්, විවේක්‌ ඔබරෝහි, ඉර්ෆාන් ඛාන්, ජැකී බගානී, ගෝල්ඩී බෙල්, ෆර්ඩීන් ඛාන්, සයෙඩ් ඛාන්, රාකේෂ් ප්‍රකාශ්, සුහාලි මකලායි, කිරාන් මෝරේ.

     

    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    Sharuk kamak na kiyapanko mokada pora 2005 thama anthemeta IIFA awith thiynne.

    Mata tharaha ara Bachan karaya pora thama IIFA brand ambassador kalinma mehe awilla 1000 talks deela giya eta passe pora kiwwa tamil un wiruddda unath lankawata enawa kiyala dan baye hangiya oya wage baya gullo nawata kamak na.

    Api sri lankans la widiyta konda kelin thiyagena baya nathuwa lankawata apu hamaotama thanks wenna ona:).Lankawa kiyanne katath baya nathi minissu inna ratak misak baya gullo inna ratak nemei so kondak nathi un mehe nawata kamak na

    Aniwa Machan....:yes::yes::yes:
     

    Lalinda

    Member
    Oct 13, 2006
    604
    55
    0
    40
    Location
    ඔව් මමත් පිළිගන්නවා. කිසිම ප්‍රතිපත්තියක් නැති කාඩ්බෝඩ් වීරයෝ. අපි ඒ අයගෙ චිත්‍රපටි වර්ජනය කරන්න ඕනෙ.
    ඉතින් අම්තාබ් අවා කියලත් වැඩි වෙනසක් නැහැනෙ. දැන් 70ක් විතර වයස ඇති. ඉස්සර වගේ නටන්න පුළුවන් එකක්යැ ??
    ඊයෙ සල්මාන් ඛාන් නම් ජාඇල පැත්තෙ ගිහින් අහිංසක මිනිහෙකුට ගෙයක් හදල දෙන්න මුල්ගල තිබ්බා. එයාට අපි ගරු කරන්න ඕනෙ.
    එයා චිත්‍රපටිවල විතරක් නෙවෙයි සැබෑ ජීවිතේත් කාටවත් බය නැති චණ්ඩියෙක් කියල ඔප්පු කෙරුව.


    අන්න නියම මිනිස්සු...:yes::yes::yes:
     

    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    :P ethin ban atta ney kiuwe
    indiawe inna demallunta baye miniha aawey naha aawage unta ethin oya wachaney thama kiyanna weneny
    anith ekkena
    amitabh bachchan miniha lanakwa awilla pora talks deela
    passe minihath bayata aawey naha

    සිරාවට.. සහතික ඇත්ත. ඇමරිකන් කාරයගෙ ඉදන් ඉන්දියන් කාරයා වෙනකම් ‍මුළු ලෝකෙම කොටින්ට බයයි. අපේ උන්ගෙ වටිනකම තේරෙන්නෙ මේ වගෙ වැඩ දැක්කම.. කොච්චර උනත් අපේ මිනිස්සුන්ගෙ හිත මෙච්චර බයගුළු නෑ. දැක්කනේ අපේ ටීම් එක ආපහු පකිස්තානෙට ගියානේ.....
    :frown::frown::frown::frown:
     

    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    Machan Ape lankawe un Indiyawe unge Film Festival ekak mechchara hondata karanawa.Ape naluwanta Niliyanta Film Festival ekak hariyata arrange karanne na.Oya indian karayo okkoma ekai balu haththa.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P ethin ban atta ney kiuwe
    indiawe inna demallunta baye miniha aawey naha aawage unta ethin oya wachaney thama kiyanna weneny
    anith ekkena
    amitabh bachchan miniha lanakwa awilla pora talks deela
    passe minihath bayata aawey naha

    ow ow bun maath piligannawa !! :yes::D
     

    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    පංචායුධ;7590345 said:
    mata umba e wage dekai panahe toin ekek wage theruna handa ehema kiwwe..ane mage sharuk kiyagena inna napunsaka kollo innawane..

    ok machn..

    dan umbata kawda kiwwe pora enne naththe bomb scene eka handa kiyala?

    Hela urumen bomb gahuwa kiyala kiwwe kawda?

    ethakota anith ewun en naththe ai kalin awilla pora talks dala giyapu amitab wage aya??

    eken une ape rate namata kelalak una eka nemeda? ara ballo wage inna ithuru kalakanni LTTE karayanta patta fun ekk dunna eka nemeda?

    dan umbata amba UNP karayek hatiyata hena jolyda me scene ekata?

    මචන් උබට ඇත්තට මම දන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ නම් මේල් කරපන් (maniya7 at gmail . com )...
    මොකද මම ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නෑ... ඔය සීන් එකගැනම මම FB එකේ අයිෆා එකට විරුද්ධව ෆොටො එකකට කමෙන්ට් කරද්දි ඒ මොහොතේම මගේ එකව්න්ට එක ඩිස් ඒබල් කරා...
    මේවා ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුවේ වැඩ..