sharukh ta ලජ්ජා නැද්ද...IIFA

පංචායුධ

Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    40
    over the moon
    අමිතාබ් කාරයා රෙදි ඈදගෙනද දන්නෙ නෑහෑ දෑන් එන්නෙ නෑහෑ කියන්නෙ.... මුන් වගේ ලෑජ්ජ නෑති එවුන් මේ රටට එන්නෙ නෑති එකමයි හොද.. :frown::frown::frown:

    යකෝ මුන්ට මොලයක් නෑද්ද දෙමල එවුන්ගෙ අන්තවාදී අදහස් වලට නෑමෙන්න.. මුලු ලෝකෙම දන්නවා ලන්කාවෙන් LTTE එක ඉවර කරේ දෙමල මිනිස්සු එක්ක තරහකට නෙමේ කියලා. LTTE එක ත්‍රස්තවාදි කල්ලියක් නිසා කියලා..... නලු නිලියො කියන්නෙ මිනිස්සු වෑඩියෙන්ම ආදරේ කරන පිරිසක්. එයාල කරන්න ඕනෙ මිනිස්සු නොමග යවන එක නෙමේ.. මිනිස්සු වෑරදි දෙයක් කියනවනම් එක නිවෑරදි කරල මිනිස්සුන්ට පෑහෑදිලි කරල දෙන්න ඕනෙ... මුන් හදන්නෙ පටු වාසි බලාගෙන ටික දෙනෙක්ගෙ අන්තවාදි අදහස් පිලිඅරගෙන තවත් ජාතිවාදය පතුරන්න.... මුන් වගෙ එවුන් ආයෙ එහෙම මෙහෙට එන්න හෑදුවත් එන්න දෙන්න හොද නෑහෑ... :angry::angry::angry:

    මේවගෙ පටු අදහස් වලට නෑමෙන්නෙ නෑතුව කොන්ද කෙලින් තියාගෙන ලන්කාවට ආපු හෑම නලු නිලියෙකුටම අපි ස්තූතිවන්ත වෙන්න ඕනෙ..
    :):):)

    wadak ne kiyala machan...

    molayak thiyena ewun poddai inne me set eke...un tika thama scene eka hariyata therum aran lankawata awith me prashne wisandanna help ekk denne...
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    පංචායුධ;7588104 said:
    sharukh and arjun rampal එන්නේ නෑලු

    ෆිල්ම් වල ඉන්නේ නම් කාටවත් බය නැති පට්ට ඩයල්ස් වගේ.. ඒ උනාට 10 15ක් ඇවිත් පොඩි සද්දයක් දැම්මම නැට්ට අස්සේ ගහගෙන හැංගෙනවා... :angry::angry::angry:

    salman khan වගේ කොන්ද පන තියෙන කීප දෙනෙක් ඇරෙන්න මහලොකු වීරයෝ එකෙක්වත් එන්නේ නැ...

    උන්ට මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම දේ ඇවිත් perform කරලා සල්ලි ටිකක් එකතු කරලා දීල උතුරේ ඉන්න මිනිස්සුන්ට මොකක් හරි උදව්වක් කරන එක..

    http://www.adaderana.lk/news.php?nid=8365

    http://www.dailymirror.lk/index.php?option=com_content&task=view&id=4102&Itemid=425

    http://www.lankacnews.com/sinhala/i...06-02-05-18-09&catid=1:latest-news&Itemid=269

    comment plz..

    :no::no::yes::yes::yes:
     
    Lalinda

    Member
    Oct 13, 2006
    604
    55
    0
    40
    Location
    පංචායුධ;7589827 said:
    ape moda kello ekka owa koheda ban..protest karai parliment eka issaraha :lol::lol:

    mang sharuk bayagullek kiyanna gihin kellek math ekka randuwatath awa..:rofl::rofl:

    ඕක තමයි අපේ එවුන්ට වෙලා තියෙන්නෙ.... එකපාරක් අපේ අම්මගෙ ඉස්කෝලෙ ක්ලාස් එකේ පොඩි එකෙක් (6 වසර ) කියනවලු අපෝ මිස් ශාරුක් කාන් එනවා කිව්වොත් අපේ අම්මා අපිවත් දාලා යයි... ගියපාරත් ආපු වෙලාවෙ ගියා කියලා...:lol::lol::lol: මෙහෙ ඉන්න ගෑනුන්ට කන්න නෑතත් කමක් නෑහෑ තියෙන සේරම සල්ලි ටික වියදන් කරගෙන ඌව බලන්න යයි....
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,477
    5,821
    113
    හෝම් ස්වීට් හෝම්
    It's not that they are afraid of the ppl or anything ; movies industry is just another business in India. they need ppl to watch them :P that's a fact......
    so by anychance if the south indian morons boycot the movies by SRK or anyother indian actor particiapated in the IIFA
    guss what z gonna happen ...........
    thay are just trying 2 save there occupation :lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    It's not that they are afraid of the ppl or anything ; movies industry is just another business in India. they need ppl to watch them :P that's a fact......
    so by anychance if the south indian morons boycot the movies by SRK or anyother indian actor particiapated in the IIFA
    guss what z gonna happen ...........
    thay are just trying 2 save there occupation :lol:

    :yes::yes:
     
    පංචායුධ

    Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    40
    over the moon
    It's not that they are afraid of the ppl or anything ; movies industry is just another business in India. they need ppl to watch them :P that's a fact......
    so by anychance if the south indian morons boycot the movies by SRK or anyother indian actor particiapated in the IIFA
    guss what z gonna happen ...........
    thay are just trying 2 save there occupation :lol:

    then wat about others who come for the event..
     
    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    පිලිතුරු දෙන්න...

    බෝම්බයක් නියම බය දන්නේ මුහුණ දීපු මිනිස්සු විතරයි.. ( එහෙමනේ ජාතික හෙල උරුමය උන්ව මුලින් පිලිගත්තේ...)
    අනික සම්මාන උලෙලකට නාවාම ඒකා නපුංසකයෙක් නම්...
    රටේ මොනා හරිඋන ගමන් එලකිරි එකේ කෑගගහා කමෙන්ට් වලින් ජාතික වීරයෝ වෙන්න හදන එඋන්ට මොකද කියන්නේ....:D:D
     
    පංචායුධ

    Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    40
    over the moon
    බෝම්බයක් නියම බය දන්නේ මුහුණ දීපු මිනිස්සු විතරයි.. ( එහෙමනේ ජාතික හෙල උරුමය උන්ව මුලින් පිලිගත්තේ...)
    අනික සම්මාන උලෙලකට නාවාම ඒකා නපුංසකයෙක් නම්...
    රටේ මොනා හරිඋන ගමන් එලකිරි එකේ කෑගගහා කමෙන්ට් වලින් ජාතික වීරයෝ වෙන්න හදන එඋන්ට මොකද කියන්නේ....:D:D

    ane palayan yanna...umbat awul wage neda sharuk ta bannama? umbe dream boy da? pawooo :lol::lol::lol:
     
    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    පංචායුධ;7590125 said:
    ane palayan yanna...umbat awul wage neda sharuk ta bannama? umbe dream boy da? pawooo :lol::lol::lol:

    අපෝ එහෙම අවුලක් නම් නෑ... මට හැබැයි ඩ්‍රිම් බෝයිලා නෑ...(උබට ඉන්න නිසානේ කියන්නේ) මට ඩ්‍රිම් ගර්ලා නම් ඉන්නවා...

    මම බලාපොරොත්තු උනේ නියම පිලිතුරක්... ඔය වගේ ගෑනු ටයිප් පිලිතුරක් නෙමෙයි...:angry:
     
    පංචායුධ

    Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    40
    over the moon
    අපෝ එහෙම අවුලක් නම් නෑ... මට හැබැයි ඩ්‍රිම් බෝයිලා නෑ...(උබට ඉන්න නිසානේ කියන්නේ) මට ඩ්‍රිම් ගර්ලා නම් ඉන්නවා...

    මම බලාපොරොත්තු උනේ නියම පිලිතුරක්... ඔය වගේ ගෑනු ටයිප් පිලිතුරක් නෙමෙයි...:angry:

    mata umba e wage dekai panahe toin ekek wage theruna handa ehema kiwwe..ane mage sharuk kiyagena inna napunsaka kollo innawane..

    ok machn..

    dan umbata kawda kiwwe pora enne naththe bomb scene eka handa kiyala?

    Hela urumen bomb gahuwa kiyala kiwwe kawda?

    ethakota anith ewun en naththe ai kalin awilla pora talks dala giyapu amitab wage aya??

    eken une ape rate namata kelalak una eka nemeda? ara ballo wage inna ithuru kalakanni LTTE karayanta patta fun ekk dunna eka nemeda?

    dan umbata amba UNP karayek hatiyata hena jolyda me scene ekata?
     
    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    අමිතාබ් කාරයා රෙදි ඈදගෙනද දන්නෙ නෑහෑ දෑන් එන්නෙ නෑහෑ කියන්නෙ.... මුන් වගේ ලෑජ්ජ නෑති එවුන් මේ රටට එන්නෙ නෑති එකමයි හොද.. :frown::frown::frown:

    යකෝ මුන්ට මොලයක් නෑද්ද දෙමල එවුන්ගෙ අන්තවාදී අදහස් වලට නෑමෙන්න.. මුලු ලෝකෙම දන්නවා ලන්කාවෙන් LTTE එක ඉවර කරේ දෙමල මිනිස්සු එක්ක තරහකට නෙමේ කියලා. LTTE එක ත්‍රස්තවාදි කල්ලියක් නිසා කියලා..... නලු නිලියො කියන්නෙ මිනිස්සු වෑඩියෙන්ම ආදරේ කරන පිරිසක්. එයාල කරන්න ඕනෙ මිනිස්සු නොමග යවන එක නෙමේ.. මිනිස්සු වෑරදි දෙයක් කියනවනම් එක නිවෑරදි කරල මිනිස්සුන්ට පෑහෑදිලි කරල දෙන්න ඕනෙ... මුන් හදන්නෙ පටු වාසි බලාගෙන ටික දෙනෙක්ගෙ අන්තවාදි අදහස් පිලිඅරගෙන තවත් ජාතිවාදය පතුරන්න.... මුන් වගෙ එවුන් ආයෙ එහෙම මෙහෙට එන්න හෑදුවත් එන්න දෙන්න හොද නෑහෑ... :angry::angry::angry:

    මේවගෙ පටු අදහස් වලට නෑමෙන්නෙ නෑතුව කොන්ද කෙලින් තියාගෙන ලන්කාවට ආපු හෑම නලු නිලියෙකුටම අපි ස්තූතිවන්ත වෙන්න ඕනෙ..
    :):):)

    ඔව් මමත් පිළිගන්නවා. කිසිම ප්‍රතිපත්තියක් නැති කාඩ්බෝඩ් වීරයෝ. අපි ඒ අයගෙ චිත්‍රපටි වර්ජනය කරන්න ඕනෙ.
    ඉතින් අම්තාබ් අවා කියලත් වැඩි වෙනසක් නැහැනෙ. දැන් 70ක් විතර වයස ඇති. ඉස්සර වගේ නටන්න පුළුවන් එකක්යැ ??
    ඊයෙ සල්මාන් ඛාන් නම් ජාඇල පැත්තෙ ගිහින් අහිංසක මිනිහෙකුට ගෙයක් හදල දෙන්න මුල්ගල තිබ්බා. එයාට අපි ගරු කරන්න ඕනෙ.
    එයා චිත්‍රපටිවල විතරක් නෙවෙයි සැබෑ ජීවිතේත් කාටවත් බය නැති චණ්ඩියෙක් කියල ඔප්පු කෙරුව.
     
    pissu_buwa

    Member
    Apr 15, 2009
    417
    14
    0
    Kandy
    wadak na ban oya kala kanni. okkoma ekai..... api unta pissuwen wage love e unth un lankawa nikan thama satheka maikaranne na... kalakanni
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Sharuk kamak na kiyapanko mokada pora 2005 thama anthemeta IIFA awith thiynne.

    Mata tharaha ara Bachan karaya pora thama IIFA brand ambassador kalinma mehe awilla 1000 talks deela giya eta passe pora kiwwa tamil un wiruddda unath lankawata enawa kiyala dan baye hangiya oya wage baya gullo nawata kamak na.

    Api sri lankans la widiyta konda kelin thiyagena baya nathuwa lankawata apu hamaotama thanks wenna ona:).Lankawa kiyanne katath baya nathi minissu inna ratak misak baya gullo inna ratak nemei so kondak nathi un mehe nawata kamak na

    karanna thiyenne machan oya hindi padangu films ui, tamil films ui mehe pennana eka nawaththana eka...:angry: (shape eke film import tax wedi karanam hari) india wala sinhala films walata kisi thenak denne naa
    (sambaawya ewwa unath) ape halparuwonta hindi nalu niliyo lokui ne okkomatama wada... konda kelin weda karanam hari ratak widihata.. mata nam oya dakunu indiawe ewun pennanna baa.. kalakanni :growl:
     
    පංචායුධ

    Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    40
    over the moon
    karanna thiyenne machan oya hindi padangu films ui, tamil films ui mehe pennana eka nawaththana eka...:angry: (shape eke film import tax wedi karanam hari) india wala sinhala films walata kisi thenak denne naa
    (sambaawya ewwa unath) ape halparuwonta hindi nalu niliyo lokui ne okkomatama wada... konda kelin weda karanam hari ratak widihata.. mata nam oya dakunu indiawe ewun pennanna baa.. kalakanni :growl:

    ow ban..okun thama LTTE eka wenuwen ke gahuwe..prtest kale..okunge ewa nam mehe ban karanna ona thama..hindi ewa ban karana eka machan IIFA ekata apu actors lata karana loku waraddak..apita thora thora ban karanna be ne ban sharuk inna ewa kiya kiya :lol: