share market invest help
කව්ද ඉන්නෙ shear market ගැන දන්න?
පොඩ්ඩ්ක් invest කරල බලන්න හිතෙනව. ඒඋනාට මේ ගැන මොකුත් දන්නෙ නෑ.
මේකෙන් ප්‍රොෆිට් ගන්න පුලුවන්ද? එහෙම එනවනම් එන්නෙ monthly or annually ද කියන එක පොඩ්ඩක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද ?
ඉන්වෙස්ට් කරනවනම් අඩුම කීයක් වගේද දාන්න ඕන?

Last edited: