Shemale යාළුවෙක්ට උදව්වක්

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa

උපතින් ෂිමේල් උන් බිහිවෙන්නේ නෑ බන්. පිරිමි උන් ලොකු වෙලා සර්ජරි එකක් මාර්ගයෙන් උන්ගේ ලිංගේ වෙනස් කරගත්තම උන්ට කියන නමයි ෂීමේල්, ට්‍රාන්ස්ජෙන්ඩර් කියන්නෙත් ඒකටයි. නමුත් ෂීමේල් එකෙයි, ට්‍රාන්ස්ජෙන්ඩර් එකේ වෙනසක් තියෙනවා. උබට බිජ්ජක් තියෙනවා නම් උබ ට්‍රාන්ස්ජෙන්ඩර් නමුත් ෂීමේල් මොකද උබේ මේල් පාර්ට්ස් තියෙන නිසා, උබට සුත්තක් තියෙනවා නම් උබ ට්‍රාන්ස්ජෙන්ඩර් නමුත් ෂීමේල් නෙවෙයි උබේ පිරිමි පාර්ට්ස් නැති නිසා. නමුත් ගොඩක් ට්‍රාන්ස්ජෙන්ඩර් උන් උන්ට ෂීමේල් කියනවට කැමති නෑ.

උපතින් ඇවිත් තියෙන නිසා උබ මේ කියන්නේ ද්විලිංගික තත්වයක් ගැන වෙන්න ඇති, ක්ලියින්ෆෙල්ටර්ස් සින්ඩ්‍රොම් වගේ. ඒවා තමයි උපතින් එන්නේ. උන්ට පොඩියට හරි බිජ්ජක් තියෙනවා , ඒක නිසා උබව වැටෙන්නේ පිරිමි හිර ගෙදරටයි. උබට ඕනේ නම් සර්ජරි එකක් කරගෙන කෙල්ලෙක් වෙන්න පුලුවන්, ලංකාවේ LGBT සංවිධාන ඕන තරම් තියෙනවා උන්ගෙන් අහලා බලපන්. සර්ජරි වලින් උන් කෙල්ලෙක් වගේ උබේ ගැජට් ටික හදනවා, එතකොට කවුරු හරි චෙක් කරත් උබ කෙල්ලෙක් තමයි. දැන්ට උනත් උබට පබ්ලික්/බටහිර සපෝර්ට් එකක් ගන්න පුලුවන් NGO සංවිධානයකට ජැක් ගහගත්තා නම්. උන් මානව හිමිකම් ,LGBT රයිට්ස් කියලා උබව බේරලා දෙයි, සමහර විට උබට ඇප ගන්න පුලුවන් විදියට හොද ලෝයර් කෙනෙක් සෙට් කරලා දෙයි. http://sinhala.equal-ground.org/ උබට මේ ප්‍රශ්ණය උන් එක්ක කථා කරලා විසදගන්න පුලුවන්.

We offer free counseling services for LGBTIQ persons through a secure, confidential phone line
MONDAY TO FRIDAY 9:30AM TO 5:30PM
GENERAL 0115 679766
LESBIAN/BISEXUAL 0115 734530
TRANSGENDER 0115 748705

උබ මේ රතු කරලා තියෙන නම්බර් එකට කෝල් කරලා උබේ ප්‍රශ්නය උන්ට කියන්න.

EQUAL GROUND is a nonprofit organisation seeking human and political rights for the Lesbian, Gay, Bisexual, Transgender, Intersex and Questioning (LGBTIQ) community of Sri Lanka.

“Intersex” is a general term used for a variety of conditions in which a person is born with a reproductive or sexual anatomy that doesn't seem to fit the typical definitions of female or male.

උපතින් ඇවිත් තියෙන නිසා උබට තියෙන්නේ ඉන්ටර්සෙක්ස් තත්වයක්. උන් ඒකටත් උදව් කරනවා.

උබේ මූණ කෙල්ලෙක් වගේද? නැත්නම් පිරිමි වගේද? කෙල්ලෙක් වගේ නම් ෂීමේල්ද අරකද මේකද වෙන්න ඕනේ නෑ, උබව කෙලින්ම නවලා අරිනවා ඇතුලට ගිය ගමන්. ඇතුලේ උන් ගෑණු වගේ පෙනුම තියෙන, සුදු උන්ට කැමතියි උන්ට 4,5 වටවෙලා අරින්නේ රෑට. උබ කොල්ලෙක් වගේ නම් ෂේප්, නමුත් හිරේදී එක එකාට නැවෙන්න යන්න එපා. මම හිරේ ගිහින් නෑ ප්‍රිසන් එකේ වැඩ කරන දන්න කට්ටිය ඉන්නවා. හිරේ කියන්නේ අපාය වගේ තමයි සුදු, කෙල්ලෝ වගේ කොල්ලන්ට. උබට ඒඩ්ස් හැදිලා නතර වෙන්නේ බන්.

Last edited:
Apr 29, 2016
154
14
0
උබට ඒඩ්ස් හැදිලා නතර වෙන්නේ බන්.
හිරේ ඇතුලේ කොන්ඩම් තියෙනවා මචන්
සිගරට් 70ක් වගේ වේවි කොන්ඩම් 3ක්
මම කාලයක් යාලුවෙක් ගෙ කන්ට්‍රැක්ට් එකක වැඩ කලා
ඒකේ වැඩට ඌ ලොක්කන්ගෙ සපෝට් එකෙන් හිර කාරයෝ ගෙනාව
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
හිරේ ඇතුලේ කොන්ඩම් තියෙනවා මචන්
සිගරට් 70ක් වගේ වේවි කොන්ඩම් 3ක්
මම කාලයක් යාලුවෙක් ගෙ කන්ට්‍රැක්ට් එකක වැඩ කලා
ඒකේ වැඩට ඌ ලොක්කන්ගෙ සපෝට් එකෙන් හිර කාරයෝ ගෙනාව

රබර් එක නිසා කොන්ඩම් දැම්මම ෆන් එක ටිකක් අඩු වෙන නිසා, කොන්ඩම් තිබ්බට සමහර උන් ඕවා දාන්නේ නෑ. අනික හමේ ලෙඩ, අනෙක් බෝවෙන ලෙඩ හිර ගෙවල් අස්සේ පිරිලා. ගොඩක් ලොක්කෝ ,සල්ලි තියෙන උන් බොරු ලෙඩ පෙන්වලා ඉස්පිරිතාලෙට පැනගන්නේ ඒක නිසා තමයි.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    giphy.gif
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    pirii ekta danne bn... giyapu gman dada dialekak allgnna kiyapan athkota awulk na.. naththam itn hamotama kiyala ara ganna wenwa aniwa... athule innwa dada dial ub=nta hamoma bayai.. e ekek allanna kiyapan ethkota shape...

    උඹ හොඳ ෆිල්ම් ටිකක් බලල තියෙනවා වගේ ලඟදී,... :lol:

    2.jpg

    මචන්.. සාමාන්‍ය කොල්ලෙක්ටත් බේරෙන්න අමාරුයි කොලු සීන් එකෙන්.. පිරිමි විතරක් නිසා අවුරුදු 8-10 හා ඊටත් වඩා ඉන්න උන් හෙන සික් එකෙන් ඉන්නේ... ඉතින් උන්ට උඹ හෝ උඹේ යාලුවා කවුරු උණත් shemale නන්. අනිවා තත්වය තව භයානකයි... පුළුවන් විදියට බේරියන්.

    නැත්තන් අතේ හයිය තමා.

    LJgof5.gif

    Jun 24, 2014
    540
    33
    0
    Read this story of a Shemale who was in Prison. (From Web )
    -------------------------------------------------------------------------------

    tranny-kira-out-of-jail.jpg

    Kira is a male-to-female transsexual who had already undergone several gender-reassignment surgeries, but had not yet had genital surgery. She was arrested on drug-related charges — using and possessing ecstasy, meth, ketamine, and cocaine — and wound up serving three years in prison. According to Kira's conversation with Vice writer Vito Fun (who refers to her as a friend), her gender identity made things more difficult from the start, when she was arrested:

    I was wearing heels, a micro-miniskirt, and a tube top. The cop felt he had the right to grab what he thought was my pussy. When he felt a bulge, he freaked out. He screamed, "This is a fucking faggot!" Once he realized I was a transsexual he tightened the cuffs. He was going to be nice and let me keep my Burger King when he thought I was a girl, but after he realized I wasn't, he just stomped on it.

    Interestingly, at the station Kira says she was shown more sensitivity:

    The cops at the police station didn't know what to do with me. They were like, "We have never seen one as passable as you. We don't want to get in your business, but what do you have down there?" I was in shock. I told them, "Look, I'm a pre-op transsexual; I have breasts and a penis. Whatever the fuck you have to do, just make sure I'm safe." A female officer strip-searched the top half of my body and a man searched my bottom half.

    Kira had a physical at Riker's Island and was offered "homo housing" by a doctor, only to find out that it had been shut down and she was to be placed with the general population — the general male population. This is fairly common:

    Kira's experience was certainly harrowing and painful, but it wasn't all violence and harassment: Here too, the cops showed Kira some kindness: "Thankfully, the cops gave me a triple-extra-large jumpsuit to hide my breasts." Another inmate helped her figure out a time to shower when the inmates weren't around to see her. One of the gangs controlling the cell block "told me I had to pack up and leave or I would be stabbed or killed. I guess I was lucky, because they told me that if I wasn't a transvestite I wouldn't have received a warning."

    But in another situation, a man "was responsible for making a rule that only I could shower at 7:30 in the morning so 'nobody would bother me.' But the real reason he made that rule was so he could watch me shower while he jerked his dick into a urinal."

    Harassment from guards was a staple of Kira's experience: "They'd show me off to other inmates and say stuff like, "Doesn't this one look female?" It was so embarrassing." In Attica, where she was placed for dental treatment, a guard said, "Since you're a fucking faggot, I'm not going to put you in the cell with other men because you're going to be too busy sucking dicks all day long."
     
    Last edited:

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa

    උපතින් ෂිමේල් උන් බිහිවෙන්නේ නෑ බන්. පිරිමි උන් ලොකු වෙලා සර්ජරි එකක් මාර්ගයෙන් උන්ගේ ලිංගේ වෙනස් කරගත්තම උන්ට කියන නමයි ෂීමේල්, ට්‍රාන්ස්ජෙන්ඩර් කියන්නෙත් ඒකටයි. නමුත් ෂීමේල් එකෙයි, ට්‍රාන්ස්ජෙන්ඩර් එකේ වෙනසක් තියෙනවා. උබට බිජ්ජක් තියෙනවා නම් උබ ට්‍රාන්ස්ජෙන්ඩර් නමුත් ෂීමේල් මොකද උබේ මේල් පාර්ට්ස් තියෙන නිසා, උබට සුත්තක් තියෙනවා නම් උබ ට්‍රාන්ස්ජෙන්ඩර් නමුත් ෂීමේල් නෙවෙයි උබේ පිරිමි පාර්ට්ස් නැති නිසා. නමුත් ගොඩක් ට්‍රාන්ස්ජෙන්ඩර් උන් උන්ට ෂීමේල් කියනවට කැමති නෑ.

    උපතින් ඇවිත් තියෙන නිසා උබ මේ කියන්නේ ද්විලිංගික තත්වයක් ගැන වෙන්න ඇති, ක්ලියින්ෆෙල්ටර්ස් සින්ඩ්‍රොම් වගේ. ඒවා තමයි උපතින් එන්නේ. උන්ට පොඩියට හරි බිජ්ජක් තියෙනවා , ඒක නිසා උබව වැටෙන්නේ පිරිමි හිර ගෙදරටයි. උබට ඕනේ නම් සර්ජරි එකක් කරගෙන කෙල්ලෙක් වෙන්න පුලුවන්, ලංකාවේ LGBT සංවිධාන ඕන තරම් තියෙනවා උන්ගෙන් අහලා බලපන්. සර්ජරි වලින් උන් කෙල්ලෙක් වගේ උබේ ගැජට් ටික හදනවා, එතකොට කවුරු හරි චෙක් කරත් උබ කෙල්ලෙක් තමයි. දැන්ට උනත් උබට පබ්ලික්/බටහිර සපෝර්ට් එකක් ගන්න පුලුවන් NGO සංවිධානයකට ජැක් ගහගත්තා නම්. උන් මානව හිමිකම් ,LGBT රයිට්ස් කියලා උබව බේරලා දෙයි, සමහර විට උබට ඇප ගන්න පුලුවන් විදියට හොද ලෝයර් කෙනෙක් සෙට් කරලා දෙයි. http://sinhala.equal-ground.org/ උබට මේ ප්‍රශ්ණය උන් එක්ක කථා කරලා විසදගන්න පුලුවන්.

    We offer free counseling services for LGBTIQ persons through a secure, confidential phone line
    MONDAY TO FRIDAY 9:30AM TO 5:30PM
    GENERAL 0115 679766
    LESBIAN/BISEXUAL 0115 734530
    TRANSGENDER 0115 748705

    උබ මේ රතු කරලා තියෙන නම්බර් එකට කෝල් කරලා උබේ ප්‍රශ්නය උන්ට කියන්න.

    උපතින් ඇවිත් තියෙන නිසා උබට තියෙන්නේ ඉන්ටර්සෙක්ස් තත්වයක්. උන් ඒකටත් උදව් කරනවා.

    උබේ මූණ කෙල්ලෙක් වගේද? නැත්නම් පිරිමි වගේද? කෙල්ලෙක් වගේ නම් ෂීමේල්ද අරකද මේකද වෙන්න ඕනේ නෑ, උබව කෙලින්ම නවලා අරිනවා ඇතුලට ගිය ගමන්. ඇතුලේ උන් ගෑණු වගේ පෙනුම තියෙන, සුදු උන්ට කැමතියි උන්ට 4,5 වටවෙලා අරින්නේ රෑට. උබ කොල්ලෙක් වගේ නම් ෂේප්, නමුත් හිරේදී එක එකාට නැවෙන්න යන්න එපා. මම හිරේ ගිහින් නෑ ප්‍රිසන් එකේ වැඩ කරන දන්න කට්ටිය ඉන්නවා. හිරේ කියන්නේ අපාය වගේ තමයි සුදු, කෙල්ලෝ වගේ කොල්ලන්ට. උබට ඒඩ්ස් හැදිලා නතර වෙන්නේ බන්.

    [/QUOTGood Job..:)
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    yako uge Identity card eke tiyena MALE - FEMAIL eka anuwa tamai usaviya wada karanne.
    baba wenna epa.
     
    මචංලා... ආතල් දෙන්න නෙවි බං.. ජෝක් එකකට ගන්න එපා බං.. මේක ඇත්තම සීන් එකක්. මගේ යාළුවෙක්ට උන එකක්. බොරු කියන්න ඕන නෑ නෙ යාළුවා Shemale කෙනෙක්. ඒක ඉතින් ඌ ලබා උපන් හැටිනෙ බං. ඌට වැරැද්දක් කියන්න එපා. ඌ ඉතින් අදීන්නෙ පලඳින්නෙ ගෑනු කෙනෙක් විදියට.දන්න කෙනෙක්ට හැර හොයාගන්න බෑ වෙනස.ළඟම අය විතරයි සීන් එක දන්නෙත්.
    ප්‍රශ්නෙ මේකයි බං.. පොඩි නඩු කේස් එකක් ඌට ඇදිලා. කලින් දෙපාර්ශවේ ශේප් උන එකක් ඒත් දැන් නඩු දාල. යන විදියට ලඟදි මූට ඇතුලට යන්න වෙන් තත්වයක්ලු තියෙන්නෙ... ඌට තියෙන ප්‍රශ්නෙ හිරේ යන එකම නෙවි

    • ඌව පිරිමි හිරකාරයො ඉන්න එකට දායිද? ගෑනු හිරකාරයො ඉන්න එකට දායිද?
    • පිරිමි එකට දැම්මොත් අනිත් උන් පෝලිං දාල මූට *කේ අරින්න ඒවිද?
    • ගෑනු එකට දැම්මොත් ඒකෙ ඉන්න ගෑනු මූට බයවෙයිද?
    • නැතිනම් ඇට්ටර ගෑනු ටිකත් පෝලිම් දාල මූට අහවල් එක කොරන්න එයිද?
    • පිරිමි ජේලර්ලත් මූට *කේ අරින්න එයිද?
    • ගෑනු ජේලර්ලත් මූට හැමදාම බලහත්කාරකම් කරන්න එයිද?
    • මූ ලෙඩක් කියල හිරේ ඉස්පිරිතාලෙට යාන්තම් පැන්න කියමුකො. එතකොට මූව දාන්නෙ පිරිමි වාට්ටුවටද ගෑනු වාට්ටුවටද?
    ප්‍රශ්න ගොඩායි බං. ඌ මාරෙට වැටිලා ඉන්නෙ. ඌව කෙලින් කරන්න උඹල උදව් කරයි කියලා හිතනවා. මම කිව්වා මේකට ඇවිල්ලා කමෙන්ට් බලන්න කියලා ‍ඌට. ඌ සිරා එකෙක් බං. උඹල ඌට උදව් කරපල්ලා. වචනෙකින් හරි කරන උදව්ව ඌට වටිනවා

    ප.ලි: ඌ හරිම ලැජ්ජයි බං. ඒකයි ඌ එකවුන්ට් එකක් හදලා එන්නෙ නැත්තෙ... එහෙව් එකෙක් හිරේ ගියොත් නිකමට හිතපංකො මොනා වෙයිද කියලා

    යාලුවන්ටමයි වෙන්නේ
    ඒක නෙවේ මොක්කුද බන් ශීමේල් කියන්නේ