Sherlock Holmes MEGA THREAD

Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    නිදිවර්ජිතව මහන්සි වූ සති ගණනාවක ප්‍රතිඵලයක් ලෙස ඔබ වෙතට මම ෂර්ලොක් හෝම්ස් මෙගා ත්‍රෙඩ් එක අද ගෙන ආවෙමි. මෙහි සියලු ම පොත් ජංගම දුරකතන, ටැබ්ලට්, කින්ඩල්, නූක් හා අයිපෑඩ් ආදී ඩිවයිසස් වලට පහසු වන පරිදි හැකිතාක් ෆයිල් සයිස් එක කුඩා කළෙමි. මෙම නිසා පරිගණකයේ බැලීමේ දී මඳක් කොලිටිය අඩු බවක් දිස් වනු ඇති. මෙහි චන්දන මෙන්ඩිස් මහතා ලියන ලද සියලු ම පොත් (සුනඛ ශාපය පොතත් ෂර්ලොක් හෝම්ස් ආපසු එයි පොතත් මට සොයාගැනීමට නොහැකි විය. ලැබුණු වහා ම අප්ලෝඩ් කරමි) සහ මා විසින් එළකිරි වෙබ් අඩවියේ පරිවර්තනය කර ඉදිරිපත් කරන ෂර්ලොක් හෝම්ස් කතා පොත් ද ඔබට නොමිලේ ඩවුන්ලෝඩ් කළ හැක. මෙය ලබා දෙන්නේ හුදෙක් ම පිටරටවල සිටින අපේ සහෝදර සහෝදරියන්ගේ කියවීම සඳහා ය. නන්නාඳුනන දේශ දේශාන්තර වල ගොස් සිටින අපේ සොයුරු සොයුරියන්ට මෙවැනි වටිනා කතා මාලාවක් සිංහල බසින් කියවීමට ලැබීම කතරට වැදුණු පැන් පොදක් වැනි බව මම දනිමි.

    මේ පොත් කියවා මේවායේ කතුවරයන් දෙදෙනා වන චන්දන මහතාත්, පසන් ඉරෝෂණ බණ්ඩාර වන මමත් පරිවර්තනය කරන ලද මෙම පොත් හැකියාවක් ඇති සෑම අවස්ථාවකදී ම මිලදී ගන්න. එමඟින් අපට තව තවත් පරිවර්තන කාර්‍යයන් කිරීම උදෙසා දිරිමත් භාවයක් ඇති වන්නේ ය.


    01_zpsb20851f8.jpg


    DOWNLOAD

    02_zpsb5012857.jpg


    DOWNLOAD

    03_zps6e6d7ba2.jpg


    DOWNLOAD

    04_zpsf2f3c633.jpg


    DOWNLOAD

    05_zpsc20ee4f9.jpg


    DOWNLOAD

    06_zps34043690.jpg


    DOWNLOAD

    07_zps4b56902b.jpg


    DOWNLOAD

    08_zps62694665.jpg


    DOWNLOAD

    09_zps327a803a.jpg


    DOWNLOAD

    10_zps4c6b154e.jpg


    DOWNLOAD

    11_zpse2081a2d.jpg


    DOWNLOAD

    12_zpsbcf07223.jpg


    COMING SOON

    13_zps0479570a.jpg


    DOWNLOAD

    14_zps1d123abb.jpg


    DOWNLOAD

    15_zpsf9f23777.jpg


    DOWNLOAD

    16_zps0b0bce17.jpg


    DOWNLOAD

    17_zps2715900e.jpg


    DOWNLOAD

    18_zps088cb23a.jpg


    DOWNLOAD

    19_zps76e8c343.jpg


    DOWNLOAD

    20_zpsec2878d0.jpg


    DOWNLOAD

    21_zps4fcbcaaa.jpg


    DOWNLOAD

    22_zpsdea838f1.jpg


    DOWNLOAD

    23_zps70ecad1f.jpg


    DOWNLOAD
    24_zps56471f5c.jpg

    DOWNLOAD




    GO HERE




     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අඩේ හොද වටිනා වැඩක් බන්
    ජයවේවා
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගොඩාක්ම ස්තුති වෙනවා මෙව්වා අපිත් එක්ක ෂෙයාර් කරාට...... ඒ වෙනුවෙන් රෙප් වලින් සැලකුවා...... 11+ ;)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    supiri machan godak watinawa. man me serama poth kiyeuwa. mara ugula thama kiyawanna thiyenne.. rep+3
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    patta bn, issara nidi maragena, noka nobi me katha kiyopu hati mathak wenawa :(
    අනිවාරයෙන් ම! මමත් ඉස්සර ෂර්ලොක් හෝම්ස් පොත් හොරෙන් රෑට බෙඩ් ලයිට් එක දාගෙන කියවනවා. එතකොට නම් මම කවදාවත් හිතුවේ නෑ මමත් ෂර්ලොක් හෝම්ස් පරිවර්තනය කරන පරිවර්තකයෙක් වේවි කියලා.

    supiri machan godak watinawa. man me serama poth kiyeuwa. mara ugula thama kiyawanna thiyenne.. rep+3
    ඔන්න මර උගුලත් අප්ලෝඩ් කරලා තියෙන්නේ! ඒක විතරක් කියවලා නිකම් ඉන්න එපා. මම ලියන අලුත් ෂර්ලොක් හෝම්ස් කතාත් කියවන්න. පුළුවන් වුනොත් මම පොත මුද්‍රණය කලාට පස්සේ ඒක මිලදී ගන්න. :lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔය ඔක්කොම කියවලා තියෙනවා ඔයාගෙ කතා දෙක ඇරෙන්නතැන්ක්ස්
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    ඔය ඔක්කොම කියවලා තියෙනවා ඔයාගෙ කතා දෙක ඇරෙන්නතැන්ක්ස්
    ගයියා මගේ කතාත් කියවනවා කියලා මම දන්නවා! එල එල!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගයියා මගේ කතාත් කියවනවා කියලා මම දන්නවා! එල එල!
    ඔව් මම හරි අසාවෙන් කියවන්නෙ ඔයා ලියන විදිය හොදයි මචන් චන්දන සර් ලියනවාට වඩා වෙනස් විදියට ලියනවා රටම දැන ගන්න ලෙකකයෙක් වෙයි ඔයා කවදා හරි:)
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    ඔව් මම හරි අසාවෙන් කියවන්නෙ ඔයා ලියන විදිය හොදයි මචන් චන්දන සර් ලියනවාට වඩා වෙනස් විදියට ලියනවා රටම දැන ගන්න ලෙකකයෙක් වෙයි ඔයා කවදා හරි:)
    තැන්ක්යූ තැන්ක්යූ!:lol::lol::lol: