මේක ශර්ට් විතරක් නෙමේ ටී ෂර්ට් වලටත් තියෙන අවුලක්. මම අදින්නේ L ටී ෂර්ට්ස්, ශර්ට් වල 15.5 සහ 16.
ටී ෂර්ට් නම් ඇන්දම උරහිස් එල්ලෙන්නේ නැතුව ගානට තියෙනව, ආර්ම්ස් උනත් ෆිට්.
ෂර්ට් උනත් ගානටම තියෙනව.
ඒත් මම කන්නාඩියක් ඉස්සරටහ ගියාම මම හෙනම කෙසඟයි වගේ පේනව. මම අදින සයිස්ම අදින වෙන අය ටිකක් ලොකුවට පේනව. ඒත් ඒ අය අදින ඒව එයාලගෙ ඇගට ෆිට්වත් නෑ මගේ වගේ. ඇයි මෙහෙම වෙන්නේ?