මට black shoes 2ක් ගන්න ඕනේ,හොද brand එකක් කියන්නකෝ,,,,colombo වල තියෙන place එකක් වෙන්න ඕනේ 

Last edited:

බ්ලෑක් ෂු කිව්වේ.. ? ඔෆිස් එකට ද ?
නැත්නම් කැෂුවල් ද ?
අනික ලේස් තියෙන එක ද ? ස්ට්‍රෑප් එකක් තියෙන එක ද ?
දෑන් කොහොමත් බ්‍රෑන්ඩ් බලන්න එපා..
හොද ඒවා තියෙනවා..

,,, awarding ceremony එකකට full kit එක ඇදල යන්න ඕනේ,එහෙම අවුලක් නම් නේ බන්, ලේස් හරි ස්ට්‍රෑප් හරි,,,බොහොමෝ ස්තුති comment එකට යාළුවා!
diggs kiyana brand eka hoyaganna try ekak dipan. habai amari vei macho. mama danna tharamin eka best. eth dan brand ekak hoyanna epa. eka eka brands valin hoda shous enava. mc eka paththe vatayak karakila balapan.![]()
mona brands da mama nan look eka eka hodai nan adiya hodai wage nan gaththa echcharai