shoes බිස්නස් කරන අය කවුද ඉන්නේ

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,788
    21,102
    113
    adala nene
    shoes online sale කරන එක සාර්තකද physical shop එකක් open නොකර

    wholesale ගන්න connections හදාගන්නෙ කොහොමද
    උබ අර මේ මාසෙ මැද තිබ්බ industry exebition එකට ගියානම් කනෙක්ෂන් ටිකක් හොයාගන්න තිබ්බ
    සපත්තු හදන උන් ඇවිල්ල තිබ්බ වෙනම සෙක්සන් එකකුත් තිබ්බ සපත්තු වලට
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    උබ අර මේ මාසෙ මැද තිබ්බ industry exebition එකට ගියානම් කනෙක්ෂන් ටිකක් හොයාගන්න තිබ්බ
    සපත්තු හදන උන් ඇවිල්ල තිබ්බ වෙනම සෙක්සන් එකකුත් තිබ්බ සපත්තු වලට
    aparade miss unane koheda thibbe eka
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,172
    315
    83
    home
    dan Vietnam ewa ( Nike , adidas ) wholesale yaneth 9000-10000 wage neda.. Size walin 6 gana gattama paduine bun.. apita direct import karala wholesale dena kenek set wene natham size 1-2 ithuru unoth paduwa dagana amaru wenawa neh..math oya scn eka tikak baluwa.. pase atha ariya prices baluwata pase ... anyway all the best