Shop ekak ඕපන් කරද්දී සැලකිය යුතු කරුනු මොනවද?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,530
    10,377
    113
    ලගදිම ෆෝන් ශොප් එකක් ඕපන් කරන්න ඉන්නේ ගායිස්....ලබන මාසේ 10 වගේ....කලින් ශොප්ස් කරලා එක්ස්පීරියන්ස් එකක් නැහැ...ඒත් එක්කම හැම වැඩකදීම කිරියෙන් අනිව උපදෙසක් ගත්තේ නැත්නම් මොකක්ද වගේ....ඔයාලගේ අදහස් ශෙයා කරන්න.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,988
    12,334
    113
    Behind u :p
    Good question 👍. Before opening a shop or business, there are several key factors you should carefully consider to increase your chances of success:


    1. Business Idea & Market Research

    • Is there demand for your product/service in the area?
    • Who are your target customers (age, income, lifestyle)?
    • Who are your competitors, and what makes you different?

    2. Location

    • Is it easily accessible (parking, public transport, foot traffic)?
    • Is the rent affordable compared to expected sales?
    • Does the location match your target audience (e.g., a toy shop near schools, a café near offices)?

    3. Startup Costs & Capital

    • Rent deposit, renovations, licenses, equipment, stock.
    • Operating costs (salaries, utilities, suppliers, marketing).
    • Emergency fund for at least 6–12 months.

    4. Legal & Regulatory Requirements

    • Business registration, trade license, tax registration.
    • Health & safety regulations (if food or chemicals involved).
    • Import/export permits (if sourcing goods abroad).

    5. Suppliers & Inventory

    • Reliable supply chain (avoid running out of stock).
    • Cost vs. quality balance.
    • Backup suppliers in case of shortages.

    6. Marketing & Branding

    • How will people know about your shop? (signboards, flyers, social media, online ads).
    • Do you have a brand identity (name, logo, theme)?
    • Will you offer promotions, loyalty programs, or discounts?

    7. Technology & Systems

    • POS system / billing software.
    • Online presence (website, Google Maps, social media).
    • Delivery options if relevant.

    8. Human Resources

    • Will you run it alone or hire staff?
    • Staff training, salaries, uniforms.
    • How to handle employee turnover.

    9. Risk Management

    • Insurance (fire, theft, liability).
    • Emergency plan (economic downturn, new competitors, supplier issues).
    • Diversification (don’t depend only on one product).

    10. Profitability & Growth

    • Break-even point (when will your revenue cover costs?).
    • Long-term growth plan (expand, franchise, online sales).
    • Exit plan (sell, lease, or close if needed).

    👉 Basically, ask yourself:

    • Who will buy?
    • Why will they buy from me?
    • How will I make profit?


    Chatgpt
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ලගදිම ෆෝන් ශොප් එකක් ඕපන් කරන්න ඉන්නේ ගායිස්....ලබන මාසේ 10 වගේ....කලින් ශොප්ස් කරලා එක්ස්පීරියන්ස් එකක් නැහැ...ඒත් එක්කම හැම වැඩකදීම කිරියෙන් අනිව උපදෙසක් ගත්තේ නැත්නම් මොකක්ද වගේ....ඔයාලගේ අදහස් ශෙයා කරන්න.
    කැෂියර් එකට අනිවර්‍යයෙන්ම ගෙදර එකෙක් දාපන් නැත්නම් හබක් තමා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,214
    34,838
    113
    අපේ යාළුවෙක් කරනවා. වෙලාවකට කස්ටමර්ලා වේදනා දෙනවා. ඒවා ඉවසන්න පුලුවන් නම් කරපං. උඹට App store පවා හදලා දෙන්න වෙනවා. google ID, Apple ID හදලා දීලා, කස්ටමර් පාස්වර්ඩ් නැතිකරගත්තාම ඒකටත් උඹටම අරින්න එන අවස්ථා තියෙයි. ඉවසීම නැත්තං ශොප් කරන්න එපා.
    මොනවා නැතත් A/C කරපං. නැත්තං තිත්ත වෙයි.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,915
    11,362
    113
    ලගදිම ෆෝන් ශොප් එකක් ඕපන් කරන්න ඉන්නේ ගායිස්....ලබන මාසේ 10 වගේ....කලින් ශොප්ස් කරලා එක්ස්පීරියන්ස් එකක් නැහැ...ඒත් එක්කම හැම වැඩකදීම කිරියෙන් අනිව උපදෙසක් ගත්තේ නැත්නම් මොකක්ද වගේ....ඔයාලගේ අදහස් ශෙයා කරන්න.
    Good luck!

    Horu diha aha gahagena hitapan distract wenne nathuwa.
     
    • Like
    Reactions: Brandy2020