Shopify කරන උන්, කරපු උන් වරෙල්ලා...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,433
    1
    101,353
    113
    34
    Kalutara
    අලුතෙන්ම හදපු store එකකට ad campaign එකක් run කරද්දී කරන්න ඕන conversion එකක්ද, නැත්තන් traffic campaign එකක්ද? conversion එකක් run කරන්න හදද්දී pixel එකේන් event වල active events වල පෙන්නන්නේ view content විතරයි. add to cart, purchases එහෙම කිසිම දෙයක් active වෙලා නෑ. එව්වා දාද්දි එන්නේ මෙන්න මේ මැසේජ් එක.මොකද pixel එකට ගන්න තරම් ඩේටා නෑ.

    UpTWNRT.png

    මම දැනට conversion එකක් දැම්ම view content event එක විදිහට අරගෙන. දැනට මේක තමයි ප්‍රතිපලේ. මේක අයින් කරලා traffic එකක් රන් කරන්නද? reddit එකේ උන්ගෙන් ඇහුවම කියන්නේ traffic එකක් run කරන්න කියලා. fb shopify group එකේ උන්ගෙන් ඇහුවම කියන්නේ brand awareness එකක් රන් කරන්න කියල. මොකක්ද බන් හරියටම run කරන්න ඕන? 😣😣😣

    AMqsWs4.png
     
    • Like
    Reactions: Erzo

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    nikan oluwata apu marketing Idea ekak. mama owa danne na. season ekakata mokakhari hariyana item ekak uba gennala eka wada karana widiha pennala video ekak hadala tiktok dapan.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,433
    1
    101,353
    113
    34
    Kalutara
    nikan oluwata apu marketing Idea ekak. mama owa danne na. season ekakata mokakhari hariyana item ekak uba gennala eka wada karana widiha pennala video ekak hadala tiktok dapan.
    මෙව්වා clothing. ඕක කරන්න බෑනේ, ඕක කරනවා නම් අපි ගෙන්නාගෙන influencerලා අල්ලගන්න ඕන.
     
    WMSameera

    Junior member
  • Apr 18, 2013
    68
    49
    18
    Landing page view campaign ekak kala nam athi mulin... eken eka sale ekak wath enne na kiyanne conversion campaign ekak karalath wadak na kiyana eka.
     
    • Love
    Reactions: Heshan Daminda

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    carousel ad set 2k wtra yawanna traffic widihata. fb page eke passe product catalog ekak hadala eken conversion ads run karanna, page ekata, site ekata traffic hoda wunama
    ada 9am idan schedule karapu traffic ad 1k me.
    1608874333765.png
     
    • Love
    Reactions: Heshan Daminda

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    technical stuff dnne nah. But correct mulinma yanna oni Brand Awareness new store eka nisa. ita passe thama Consideration traffic based yanna oni (like comments messenger engagements etc). then conversions ethakota thama FB ad manager catalog eka shop visits karanne.
     
    • Wow
    Reactions: Heshan Daminda

    WMSameera

    Junior member
  • Apr 18, 2013
    68
    49
    18
    technical stuff dnne nah. But correct mulinma yanna oni Brand Awareness new store eka nisa. ita passe thama Consideration traffic based yanna oni (like comments messenger engagements etc). then conversions ethakota thama FB ad manager catalog eka shop visits karanne.
    Don't do this.
     
    • Wow
    Reactions: Heshan Daminda

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    මෙව්වා clothing. ඕක කරන්න බෑනේ, ඕක කරනවා නම් අපි ගෙන්නාගෙන influencerලා අල්ලගන්න ඕන.
    ithin wena monahari danna. mama dakka eka item ekak thiynawa ali eke. hadunkurak wage duma ena ekak paththu karala eka stand ekak wage ekakin thyanawa. ethakota samanyen duma yanna ona udatane. meke ehema neme pahalata galagena yanawa diya allak wage duma. mara patta. eka patta ganan wena ekek dapu website ekaka. shpfify wenna ona. habai mama ali eke baluwa $5i da koheda
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,433
    1
    101,353
    113
    34
    Kalutara
    printiffy seen එකක් ද?
    ඒ මොකක්ද බන්?
    ithin wena monahari danna. mama dakka eka item ekak thiynawa ali eke. hadunkurak wage duma ena ekak paththu karala eka stand ekak wage ekakin thyanawa. ethakota samanyen duma yanna ona udatane. meke ehema neme pahalata galagena yanawa diya allak wage duma. mara patta. eka patta ganan wena ekek dapu website ekaka. shpfify wenna ona. habai mama ali eke baluwa $5i da koheda
    මේ සයිට් හදාගෙනත් ඉවර වෙලා ආයේ කොහෙද ප්‍රඩක්ට්ස් මාරු කරන්නේ.

    Shopify willing to do
    මොකක්ද උන් කරන්නේ? 🤔
    direct shipping da machan? ebAY paypal ekama link karanna puluwanda bn?
    dropshipping. ඔව් එකම ලින්ක් කරන්න පුළුවන්.
    Landing page view campaign ekak kala nam athi mulin... eken eka sale ekak wath enne na kiyanne conversion campaign ekak karalath wadak na kiyana eka.
    Landing page view campaign කියන්නේ traffic focus කරන එකක්ද? නැත්තන් brand awareness ද?
    carousel ad set 2k wtra yawanna traffic widihata. fb page eke passe product catalog ekak hadala eken conversion ads run karanna, page ekata, site ekata traffic hoda wunama
    ada 9am idan schedule karapu traffic ad 1k me.
    View attachment 107283
    ඔය run කරලා තියෙන්නේ conversion එකක්ද?මාත් දැන් carousel එකක් තමා රන් කරන්න ඉන්නේ දැන්. උද ss දාපු කැම්පේන් එකට තාම ක්ලික් ඇවිල්ල තියෙන්නේ 7යි. 😣 ඔය කැටලොග් සීන් එක හදන්නේ කොහොමද බන්?
    technical stuff dnne nah. But correct mulinma yanna oni Brand Awareness new store eka nisa. ita passe thama Consideration traffic based yanna oni (like comments messenger engagements etc). then conversions ethakota thama FB ad manager catalog eka shop visits karanne.
    එච්චර මොකටද බන්... 😱
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    ඒ මොකක්ද බන්?

    මේ සයිට් හදාගෙනත් ඉවර වෙලා ආයේ කොහෙද ප්‍රඩක්ට්ස් මාරු කරන්නේ.

    මොකක්ද උන් කරන්නේ? 🤔

    dropshipping. ඔව් එකම ලින්ක් කරන්න පුළුවන්.

    Landing page view campaign කියන්නේ traffic focus කරන එකක්ද? නැත්තන් brand awareness ද?

    ඔය run කරලා තියෙන්නේ conversion එකක්ද?මාත් දැන් carousel එකක් තමා රන් කරන්න ඉන්නේ දැන්. උද ss දාපු කැම්පේන් එකට තාම ක්ලික් ඇවිල්ල තියෙන්නේ 7යි. 😣 ඔය කැටලොග් සීන් එක හදන්නේ කොහොමද බන්?

    එච්චර මොකටද බන්... 😱

    ithin brand awareness run karaddi oya website (or store) traffic eka niknma enawane. habei ita passe traffic awata ewa sales walata convert wenne nethinm mkada karanne?
     
    • Sad
    Reactions: Heshan Daminda