Facebook Ads වැඩ්ඩෙක්

R2-D2

Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    Shopify සයිට් එකකට ඇඩ් කැම්පේන් එකක් ගහන්න ඕන. කලින් මම wordpress සයිට් එකකට ඇඩ් එකක් ගැහුවා එතකොට මෙතන Conversion Event එක තෝරන්න ආවා. මේ වගේ

    Screenshot (48)_LI.jpg


    Shopify එකට ගහන්න හදද්දී එහෙම සිලෙක්ට් කරන්න එන්නේ නෑ.

    Screenshot (46).png



    රිසල්ට්ස් පෙනන්නේ Page views වලට. දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කල මැනවි.


    Screenshot (47).png
     

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    559
    769
    93
    Online salli channel eke balapan. eke kiyadenawa serama ad eka dana hati.. pixel conect karapan.. adsmanager walin dapan ad eka....
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබේ Shopify අකවුන්ට් එකට ලොග් වෙලා Facebook channel එක ඉන්ස්ටෝල් කරගෙන Shopify එක්ක Facebook කනෙක්ට් කරගෙන ඉදපන්.

    මේ වීඩියෝ එක බලපන්.




    වැඩි විස්තර.

    https://help.shopify.com/en/manual/promoting-marketing/analyze-marketing/facebook-pixel

    https://www.facebook.com /business/help/646757258759189

    සමහර මේවගෙ වැඩ කරද්දි අපිත් සමහර තැන්වල හිර වෙනවා බං. එතකොට අපිත් YouTube එකේ වීඩියොස් හතරක් පහක් බලලා, Facebook එකේ හෙල්ප් එක බලලා තමයි වැඩේ ගොඩ දාගන්නෙ. එතකොට තමයි ගැම්මක් තියෙන්නෙ. ;)