අලුතෙන්ම හදපු store එකකට ad campaign එකක් run කරද්දී කරන්න ඕන conversion එකක්ද, නැත්තන් traffic campaign එකක්ද? conversion එකක් run කරන්න හදද්දී pixel එකේන් event වල active events වල පෙන්නන්නේ view content විතරයි. add to cart, purchases එහෙම කිසිම දෙයක් active වෙලා නෑ. එව්වා දාද්දි එන්නේ මෙන්න මේ මැසේජ් එක.මොකද pixel එකට ගන්න තරම් ඩේටා නෑ.
මම දැනට conversion එකක් දැම්ම view content event එක විදිහට අරගෙන. දැනට මේක තමයි ප්‍රතිපලේ. මේක අයින් කරලා traffic එකක් රන් කරන්නද? reddit එකේ උන්ගෙන් ඇහුවම කියන්නේ traffic එකක් run කරන්න කියලා. fb shopify group එකේ උන්ගෙන් ඇහුවම කියන්නේ brand awareness එකක් රන් කරන්න කියල. මොකක්ද බන් හරියටම run කරන්න ඕන?