Shopify කරන උන්, කරපු උන් වරෙල්ලා...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,273
    1
    101,117
    113
    34
    Kalutara
    Ow traffic kiyana eka thamai... website visits.
    ඔව් fb එකෙනුත් කියන්නේ pixel optimize වෙන්න landing page campaign එකක් කරන්න කියලා.
    uba pod da karanne?
    මොන pod ද? 🤔
    ithin brand awareness run karaddi oya website (or store) traffic eka niknma enawane. habei ita passe traffic awata ewa sales walata convert wenne nethinm mkada karanne?
    මුලින් traffic හදාගෙන්න ඉන්න එපැයි කොහොමත් සේල්ස් එනවද නැද්ද බලන්න.
     
    WMSameera

    Junior member
  • Apr 18, 2013
    68
    49
    18
    Me brand awareness gana kiyawa ewun actual fb campaign ekak profitably run karala thiyana aya nm wenna ba... boruwata wachan ahulagena kiyawanawa.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,273
    1
    101,117
    113
    34
    Kalutara
    Me brand awareness gana kiyawa ewun actual fb campaign ekak profitably run karala thiyana aya nm wenna ba... boruwata wachan ahulagena kiyawanawa.
    මේ බන් තව එකෙක් කිව්වනේ engagement campaign එකක් රන් කරන්න කියලා. ට්‍රැෆික් එකක් රන් කරන එකෙයි එන්ගේජ්මන්ට් එකක් රන් කරන එකෙයි වෙනසක් තියේද? 🤔
     
    WMSameera

    Junior member
  • Apr 18, 2013
    68
    49
    18
    මේ බන් තව එකෙක් කිව්වනේ engagement campaign එකක් රන් කරන්න කියලා. ට්‍රැෆික් එකක් රන් කරන එකෙයි එන්ගේජ්මන්ට් එකක් රන් කරන එකෙයි වෙනසක් තියේද? 🤔
    Engagement kiyanne FB eka athule post ekata ena likes, comments, read more clicks wage ewa.
     
    • Sad
    Reactions: Heshan Daminda