එකෙක්ට හදන්න දුන්න දැන් මාසයක් විතර වෙනවා බන්. මාසෙට වැඩි මිසක් අඩු නෑ. දැන් ඌ ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ. අද වැඩේ ඉවරයි. තව දවස් දෙකයි කිය කිය හිටියා බන් දැන් සති ගානක් තිස්සේ. හැබැයි කිසිම දෙයක් නෑ. සයිට් එකේ වෙනස් කරපු දේකුත් නෑ. ඌ කියන්නේ උගේ developer theme එකේ ඕන ටික කරලා තියෙන්නේ ඉවර කරලා කොපි පේස්ට් කරන්න විතරයි තියෙන්නේලු. trial එකේ මාස 3ඉවර වෙනවා හෙටින්. ඊට පස්සේ ආයේ මාසෙට $29 ගානේ ගෙවන්න වෙනවා බොරුවට. මේක හදන්න වෙන්නෙත් දැන් ගෙවලම තමයි. උඹල අඳුරන උන් නැද්ද බන් liquid language එක දන්න සයිට් හදන උන්. හැබැයි වැඩ කාරයෙක් වෙන්න ඕන. වෙලාවට වැඩේ හම්බෙන්න ඕන. වැඩේ කල් දාන්නේ නැති එකෙක් වෙන්න ඕන. මේකේ එහෙම නැද්ද උන්? ලොකු උදව්වක් බන්. 

