shopify සයිට් එකක් කස්ටමයිස් කරගන්න එකෙක්.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,395
    1
    101,278
    113
    34
    Kalutara
    එකෙක්ට හදන්න දුන්න දැන් මාසයක් විතර වෙනවා බන්. මාසෙට වැඩි මිසක් අඩු නෑ. දැන් ඌ ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ. අද වැඩේ ඉවරයි. තව දවස් දෙකයි කිය කිය හිටියා බන් දැන් සති ගානක් තිස්සේ. හැබැයි කිසිම දෙයක් නෑ. සයිට් එකේ වෙනස් කරපු දේකුත් නෑ. ඌ කියන්නේ උගේ developer theme එකේ ඕන ටික කරලා තියෙන්නේ ඉවර කරලා කොපි පේස්ට් කරන්න විතරයි තියෙන්නේලු. trial එකේ මාස 3ඉවර වෙනවා හෙටින්. ඊට පස්සේ ආයේ මාසෙට $29 ගානේ ගෙවන්න වෙනවා බොරුවට. මේක හදන්න වෙන්නෙත් දැන් ගෙවලම තමයි. උඹල අඳුරන උන් නැද්ද බන් liquid language එක දන්න සයිට් හදන උන්. හැබැයි වැඩ කාරයෙක් වෙන්න ඕන. වෙලාවට වැඩේ හම්බෙන්න ඕන. වැඩේ කල් දාන්නේ නැති එකෙක් වෙන්න ඕන. මේකේ එහෙම නැද්ද උන්? ලොකු උදව්වක් බන්. 😓😓😓
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,401
    113
    Kaduwela
    උබට පිස්සු ශොපිෆයි ගහන්න. වූකොමස් සයිට් එකක් ගහලා පේමන්ට් ගේට්වේ ඉන්ටග්‍රෙට් කරලා වැඩේ කරගනින්කො. ශොපිෆයි තරම් ලේසි නෑ වැඩේ.ඊකොමස් ස්ටොර්ස් වලින් ශොපිෆයි තමයි ලේසිම. පැය 16න් හෝ ඊට අඩුවෙන් සයිට් එකක් හදලා ලෝන්ච් කරන්න පුලුවන්. එහෙම දෙයක් කරගන්න බෑ කියන්නේ ඉතින් ඩිවෙලොපර්ගෙ තරම හිතාගත්තැකි. ලික්විඩ් ලැන්ග්වෙජ් එක දන්න එකෙක් නම් නෑ මචන්. හොද ප්‍රො තීම් එකක් හොයාගෙන කස්ටමයිස් කරනන් දන්න එකෙක් ට ලැන්ග්වේජ් එක අදාල නෑ.
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,395
    1
    101,278
    113
    34
    Kalutara
    apitath danaganna ekka oyage shopify site eke url eka ewanna ko
    තාම සයිට් එකක් නෑ බන්.
    උබට පිස්සු ශොපිෆයි ගහන්න. වූකොමස් සයිට් එකක් ගහලා පේමන්ට් ගේට්වේ ඉන්ටග්‍රෙට් කරලා වැඩේ කරගනින්කො. ශොපිෆයි තරම් ලේසි නෑ වැඩේ.ඊකොමස් ස්ටොර්ස් වලින් ශොපිෆයි තමයි ලේසිම. පැය 16න් හෝ ඊට අඩුවෙන් සයිට් එකක් හදලා ලෝන්ච් කරන්න පුලුවන්. එහෙම දෙයක් කරගන්න බෑ කියන්නේ ඉතින් ඩිවෙලොපර්ගෙ තරම හිතාගත්තැකි. ලික්විඩ් ලැන්ග්වෙජ් එක දන්න එකෙක් නම් නෑ මචන්. හොද ප්‍රො තීම් එකක් හොයාගෙන කස්ටමයිස් කරනන් දන්න එකෙක් ට ලැන්ග්වේජ් එක අදාල නෑ.
    හොයල දියන්කෝ දන්න එකෙක්. quick response වෙන්න ඕන. මැසේජ් කලාම දවස් ගණන් සද්ද නැති කෝල් කලාම ආන්සර් කරන්නේ නැති උන් හරියන්නේ නෑ.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,626
    6,360
    113
    හදල සති දෙකෙන් සල්ලි තමයි කිව්වේ? 😮
    Shopify site ekak hadaganna ne ahanne.fiverr ake Innawa honda suddek allaganin .800usd package ekak thibuna unma items tika list krala denawa product research ekak krala .payment gateway PayPal umba add kraganin.un one nam ekath kranwa.youbtube video thebuna 800usd Shopify store worthit kiyala.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,395
    1
    101,278
    113
    34
    Kalutara
    Shopify site ekak hadaganna ne ahanne.fiverr ake Innawa honda suddek allaganin .800usd package ekak thibuna unma items tika list krala denawa product research ekak krala .payment gateway PayPal umba add kraganin.un one nam ekath kranwa.youbtube video thebuna 800usd Shopify store worthit kiyala.
    මුලින් පොඩියට පටන් ගන්න ඕන. පස්සේ තමා ඔහොම ලොකුවෙන් කරන්න ඕන.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,401
    113
    Kaduwela
    තාම සයිට් එකක් නෑ බන්.

    හොයල දියන්කෝ දන්න එකෙක්. quick response වෙන්න ඕන. මැසේජ් කලාම දවස් ගණන් සද්ද නැති කෝල් කලාම ආන්සර් කරන්නේ නැති උන් හරියන්නේ නෑ.

    මං තනියෙම කරගන්නෙ බං මට ඕනි අවුට්පුට් එක වෙන එකෙක්ගෙන් ගන්න අමාරුයි. ඒකයි සීන් එක. බූස්ටර්, බෘක්ලින් වගෙ තීම් එකක් හොයාගෙන හදපන් ඕක ඔච්චර අමාරු වැඩක් නෙමෙ. උබට ඉන්ස්පයර් වුන සයිට්ස් තියෙන නම් එවපන් බලන්න.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,626
    6,360
    113
    මුලින් පොඩියට පටන් ගන්න ඕන. පස්සේ තමා ඔහොම ලොකුවෙන් කරන්න ඕන.
    Umbta oyawade karala denna u kiyak illuwada.ita wada hondai ne bun professional ekenk lawwa wade kranna eka.podiyata ptan gannawanam eBay patan ganna.podiyata patan ganna thawa ekekta wade denna ona ai Anika.
     
    • Sad
    Reactions: Heshan Daminda