Shops වලට Programe හදන අය එන්ඩ..

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Shops වලට Programe හදන අය එන්ඩ..

    මචන්ලා Shops,school,අරවා මේවා හැම තැනටම ගොඩක් ප්‍රෝග්‍රෑම් හදන්ඩ පාවිච්චි කරන language එක මොකක්ද :baffled: :confused:

    C# ද Java ද VB ද නැත්නම් මොනවද...ලේසිම මොකෙන් හදන එකද :rolleyes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    C# වලිං ලියපං sqlite දාල..
    VB වල ස්ටයිල් එක අල්ලන්නෑ..
    {} නෑ. ; නෑ. මහ අමුතු ලැන්ග්වේජ් එකක්. ඒ මදිවට තැනිං තැන dim.
    C# ජාව ස්ටයිල් එක තමා අල්ලන්නෙ..
    උඹට සෑහෙන විශාල අමාරුවක් වගේ එකක් තියේ නං C C++ වලිං වගේ වුනත් ලිව්වෑකි :D
    හැබැයි නිකං බෑ.. ලොකූම ලොකු අමාරුවක් තියෙන්න ඕනෙ :yes:
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    C# වලිං ලියපං sqlite දාල..
    VB වල ස්ටයිල් එක අල්ලන්නෑ..
    {} නෑ. ; නෑ. මහ අමුතු ලැන්ග්වේජ් එකක්. ඒ මදිවට තැනිං තැන dim.
    C# ජාව ස්ටයිල් එක තමා අල්ලන්නෙ..
    උඹට සෑහෙන විශාල අමාරුවක් වගේ එකක් තියේ නං C C++ වලිං වගේ වුනත් ලිව්වෑකි :D
    හැබැයි නිකං බෑ.. ලොකූම ලොකු අමාරුවක් තියෙන්න ඕනෙ :yes:


    ලොකුම එකක් නෑ...පොඩි එකක් තියේ... :rofl:

    ස්තූතියි
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Mama hithanne na lankawe c/c++ walin code karana aya athi kiyala company software walata. Performance critical naha ne godak welawa ta.
    IJTS eken patti pitin Java eliyata danne. Ehema nathuwa wena kattiya innawanam Java hodai. c# wunath hodai.