Shower cubicles help

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සිංහලු ෂවර් කියුබිකල්ස් පාවිච්චි කරන උන් ගත්තෙ කොහෙන්ද සහ දැන් කන්ඩිෂන් එක කොහොමද කියමු බලන්ඩ...
     
    • Like
    Reactions: asylum

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    මමත් ගියා ගිය අවුරුද්දෙ මුල් කාලෙ ඔකක් බලන්න...
    කඩවල් වල තියෙන කියුබ් එකේ පහල තියෙන ප්ලස්ටික් එක මට එච්චර සෙට් උනෙ නැ :/
    වැඩි කල් අල්ලන එකක් නැ කියලා හිත කිව්වා.... :sorry:

    ටෙම්පර්ඩ් වලින් ගහන්න පුලුවන් නම් හරි, (වියදම් වැඩියි) :nerd:

    මම කරෙ,මෙන්න මෙ වගෙ දෙයක් එපාර,
    එක පැත්තක් විතරක් glass එක දැම්මා. (10mm ද කොහෙද)
    අනිත් ඔපෙන් පැත්තට කර්ටන් එක දැම්මා

    කර්ටන් එක හංගලා තියන්න පොඩි ලි පෙට්ටියක් ගැහුවා
     
    Attachments

    • 0f335825-c2a9-4099-b0a2-2346595baa3d.jpg
      0f335825-c2a9-4099-b0a2-2346595baa3d.jpg
      532 KB · Views: 114

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,670
    39,342
    113
    Homagama
    සිංහලු ෂවර් කියුබිකල්ස් පාවිච්චි කරන උන් ගත්තෙ කොහෙන්ද සහ දැන් කන්ඩිෂන් එක කොහොමද කියමු බලන්ඩ...

    පාවිච්චිකර කරනවා අවුරුදු 10 ඉදන්. ප්ලාස්ටික් බේස් එකක් තියන අර්ද වෘත්තාකාර එකක්. අද හිතෙනවා නොදා හිටියනම් ඉවරයි කියලා. කාලයක් යද්දි විදුරුව කැතවෙනවා, රාමු ඇද ගහනවා කැතයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,752
    1
    56,755
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ෆයිබර් බේස් එකක් තියෙන වෘත්තයකින් කාලක් වගේ හැඩේ තියෙන එකක් දාල තියෙන්නෙ. ඒකෙ දොරවල් වල රෝද හරියට කැරකෙන්නෙ නෑ දැන්. පතුල පුපුරල.

    මීට වඩා හොඳයි ටෙම්පර්ඩ් ග්ලාස් දාල හැදෙව්ව නම්
     
    • Love
    Reactions: maxtalker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මමත් ගියා ගිය අවුරුද්දෙ මුල් කාලෙ ඔකක් බලන්න...
    කඩවල් වල තියෙන කියුබ් එකේ පහල තියෙන ප්ලස්ටික් එක මට එච්චර සෙට් උනෙ නැ :/
    වැඩි කල් අල්ලන එකක් නැ කියලා හිත කිව්වා.... :sorry:

    ටෙම්පර්ඩ් වලින් ගහන්න පුලුවන් නම් හරි, (වියදම් වැඩියි) :nerd:

    මම කරෙ,මෙන්න මෙ වගෙ දෙයක් එපාර,
    එක පැත්තක් විතරක් glass එක දැම්මා. (10mm ද කොහෙද)
    අනිත් ඔපෙන් පැත්තට කර්ටන් එක දැම්මා

    කර්ටන් එක හංගලා තියන්න පොඩි ලි පෙට්ටියක් ගැහුවා
    අඩෝ මේක මරුවට තියනව. තෑන්ක්ස්... අයිඩියා එකක් ආවා හදවන විදිහට ගැන
    පාවිච්චිකර කරනවා අවුරුදු 10 ඉදන්. ප්ලාස්ටික් බේස් එකක් තියන අර්ද වෘත්තාකාර එකක්. අද හිතෙනවා නොදා හිටියනම් ඉවරයි කියලා. කාලයක් යද්දි විදුරුව කැතවෙනවා, රාමු ඇද ගහනවා කැතයි.
    මමත් එහෙම ඒවා තමා බල බලා හිටියෙ. කෝකටත් කියල තමයි ත්‍රෙඩ් එක දැම්මෙ. ඒ කියන්නෙ ඒවා එච්චර සාර්ථක නෑ වගේ නේද ?
    මම ටෙම්පර්ඩ් වලින් ගැහුවා. තාම අවුලක් නම් නෑ.
    එල මචං
    හොදම දේ තමයි අගල් 2ක ඩ්‍රොප් එකක් තියලා ඇලුමිනියම් වලින් වටේ ග්ලාස් දාලා හදන එක... :yes: :yes:
    උඹ හදවලා තියනවද ? තියනවනං ෆොටෝ එකක් දාපංකො බලන්න...
    ෆයිබර් බේස් එකක් තියෙන වෘත්තයකින් කාලක් වගේ හැඩේ තියෙන එකක් දාල තියෙන්නෙ. ඒකෙ දොරවල් වල රෝද හරියට කැරකෙන්නෙ නෑ දැන්. පතුල පුපුරල.

    මීට වඩා හොඳයි ටෙම්පර්ඩ් ග්ලාස් දාල හැදෙව්ව නම්
    මාත් ඒකක් ගන්න තමා බැලුවෙ. කමෙන්ට් දැක්කට පස්සෙ අදහස අතෑරියා. ටෙම්පර්ඩ් ග්ලාස්, ඇල්මිනියම් දාල හැදෙව්වනං හරි වගේ.