SI අංකල්ගේ අවසන් ලියුම

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    උබලට ඔහොම එකක් උනොත් මොකද කරන්නෙ
    අනාතයි නේද බන්
    Depression උපරිමයි නේද
    බලපන්කෝ ඒක කියෙව්වම මට නම් depression feeling එක ආවා
    මම හිතන්නෙත් තරහට එක සැරේ ඕක කරාට පස්සේ depress වෙන්න ඇති
    liyuma_1.jpg
    liyuma_2.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පකක් කියෝනව.

    පවුලට නෙවෙයි ඌ මුල් තැන දීල තියෙන්නෙ පයියට.

    ඌ නන් මලා. උගෙ ගෑනිටයි, ලමයින්ටයි දෙන්න පුලුවන් උපරිම දුක දීල ජීවිත කාලෙටම. අවුරුදු 20ක දුවෙකුත් ඉන්නවලු නේද?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,090
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පකක් කියෝනව.

    පවුලට නෙවෙයි ඌ මුල් තැන දීල තියෙන්නෙ පයියට.

    ඌ නන් මලා. උගෙ ගෑනිටයි, ලමයින්ටයි දෙන්න පුලුවන් උපරිම දුක දීල ජීවිත කාලෙටම. අවුරුදු 20ක දුවෙකුත් ඉන්නවලු නේද?


    ඇඟ හදාගන්න මහන්සිවුන වෙලේ ටොපා තරමටවත් මොළේ හදාගන්න මහන්සි වුනානං ගෑනු දෙන්නත් තියං සැපේ ඉන්නවා🤣🤣

    කාලකන්නි වස්සෝ!! ජීවිත කීයක් අසරනද බිජ්ජක් හින්දා
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    මොකක්ද යකෝ මේ රටේ නීතිය .
    මේවා මෙහෙම photo අරන් ඕනි ඕනි විදියට ප්‍රචාරය කරන්න පුලුවන් ද
    lankawa ne bn
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    yaco mn cyanne oya wage situation ecac awama depresion hadil suicide caragannawa ara wena deyac na neda bn
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    අඩුමගානෙ තුන්වෙනි සිල්පදේවත් රැක්කනම් මුන් දෙන්නම අද පනපිටින්.

    fb ඉන්නවනම් report කරපල්ලා, මොන මගුලක්ද ඕයි මේ. අර පොලිස් පකයා ඒකිව එකසැරයක් මැරුවා මදිවට පේජ් අනාතයො ඒකිව මර මරා මරනවා. පවුලෙ මිනිස්සුන්ට කොහොම දුකක් ඇද්ද ඕක හැම තැනම දකිද්දි
     
    • Like
    Reactions: thisarasu2