ලංකාවේ වැලි ගල් මනින්නේ කියුබ් වලින්නෙ, එත් ගෙන උන් හොරටමයි මනින්නේ. අපි කොහොමද මැනලා බලන්නේ ?
kamatha Well-known member Dec 22, 2008 1,831 946 113 Dec 7, 2015 #1 ලංකාවේ වැලි ගල් මනින්නේ කියුබ් වලින්නෙ, එත් ගෙන උන් හොරටමයි මනින්නේ. අපි කොහොමද මැනලා බලන්නේ ?
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Dec 7, 2015 #2 maninna widihak nah bnz kohomda maninne
kamatha Well-known member Dec 22, 2008 1,831 946 113 Dec 7, 2015 #3 As a cube (X x Y x Z ). But i don't know how many cubic feets for a cube
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,447 113 10 කටුකරෝලගම Dec 7, 2015 #4 ලොරියේ සයිස් එක තමා කියුබ් එක
kamatha Well-known member Dec 22, 2008 1,831 946 113 Dec 7, 2015 #5 But they have different sizes of lorries, Ex: 1 cude 1.25, 3 like that. That is very confusing
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Dec 7, 2015 #6 උබට ආවේ වැලි ලොඩ් එකක් නම් අපු වාහනේ වැලි පුරවපු කොටසේ දිග X පළල X උස වැඩි කරලා බලපන්, එතකොට උබ මැන්නේ අඩි වලි නම් උබට කියුබික් අඩි 100ක් එන්න ඕනේ, කියුබික් 100 අවනම් කියුබ් එකයි.
උබට ආවේ වැලි ලොඩ් එකක් නම් අපු වාහනේ වැලි පුරවපු කොටසේ දිග X පළල X උස වැඩි කරලා බලපන්, එතකොට උබ මැන්නේ අඩි වලි නම් උබට කියුබික් අඩි 100ක් එන්න ඕනේ, කියුබික් 100 අවනම් කියුබ් එකයි.
kamatha Well-known member Dec 22, 2008 1,831 946 113 Dec 7, 2015 #8 Does any one have a contact for Manampitiya Weli ?
kamatha Well-known member Dec 22, 2008 1,831 946 113 Dec 22, 2015 #10 Machanla, hoda weli genna ganna contact ekek thiyanawanam denawada ?