Side mirror සොරකමේ CCTV දර්ශන

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
patta balu wadak eth machan meke podi cause ekak thiyenawa mama wage kenek danagathhe adai mun mirror galawanna lesi widiya uda panala idaganna eka , ithin ban me system ekata idiriye galawanna balaporoththu wena unta thama jiwana karmanthaya karanna rukulak wenawa neh da ane manda ban mewaa mehema prasidda karanne nathuwa poddak kutu dala horu allanna ona !
 
creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මුන් මේවා තමයි මචන් ඔය three wheeler වල දෙපැත්තේ show එකට හයිකර ගන්නේ. තව එවුන් rear wiper එක ගලවනවා. මුන්ගේ ලමයිටත් සහ ගහන්න ඕනා හොරකම් කරලා ගන්න සල්ලි වලින්.
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    මුන් මේවා තමයි මචන් ඔය three wheeler වල දෙපැත්තේ show එකට හයිකර ගන්නේ. තව එවුන් rear wiper එක ගලවනවා. මුන්ගේ ලමයිටත් සහ ගහන්න ඕනා හොරකම් කරලා ගන්න සල්ලි වලින්.

    Ou ban sirawatama...
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Me wage H***ge puthalata ahu unoth gahanna one sadakalika abbagatha wenna. Mata wage ohoma karaddi ahu unoth hire yanna hari kamak na ekekge athak payak galawanawa. wesa haththa. Paw wade lease dala ehema gaththa ekek nam. :(
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    side mirrors walata metal spikes demma nam hari... bijjath ekka galawagena yanna.....:angry:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,406
    113
    minissu amaruwen ganna wahana mun uda panala kada hati. ata deken ellala gahanna one ahu unoth.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,406
    113
    මුන් මේවා තමයි මචන් ඔය three wheeler වල දෙපැත්තේ show එකට හයිකර ගන්නේ. තව එවුන් rear wiper එක ගලවනවා. මුන්ගේ ලමයිටත් සහ ගහන්න ඕනා හොරකම් කරලා ගන්න සල්ලි වලින්.

    lassanata hai karanna nemei mewa wikunanawa. Company eke brand new side mirror ekak Rs.50,000+ wenawa.