සීගිරියට කොට්ටාවේ ඉදන් යන්න පුලුවන් මාර්ගයන් බස් එකේ..... කෝච්චියෙන්.....කියන්න පුලුවන්ද?
W.Joe Well-known member Apr 6, 2013 1,496 241 63 Sep 4, 2019 #1 සීගිරියට කොට්ටාවේ ඉදන් යන්න පුලුවන් මාර්ගයන් බස් එකේ..... කෝච්චියෙන්.....කියන්න පුලුවන්ද?
pavithra_uk Well-known member Oct 6, 2009 53,327 21,965 113 Gotland Sep 4, 2019 #6 Anuradhapure yana bus ekak ganin sigiriya handiyen bahapan
T TISSA1 Well-known member Jun 24, 2017 398 252 63 Sep 4, 2019 #7 W.Joe said: සීගිරියට කොට්ටාවේ ඉදන් යන්න පුලුවන් මාර්ගයන් බස් එකේ..... කෝච්චියෙන්.....කියන්න පුලුවන්ද? Click to expand... සීගිරියට කොට්ටාවේ ඉදන් නම් කෝච්චියෙන් යන්න බෑ. කොට්ටාවෙන් කෝච්චියක නැගල මරදානට හෝ කොටුවට එන්න. ඊට පස්සේ කුරුනෑගල යන කෝච්චියක ගිහින් කුරුණෑගලින් බැහැල බස් එකේ යන්න. එහෙම නැත්නම් කොටුවට ඇවිත් එතනින් බස් එකේ යන්න. ඔයා හයිවේ එකෙන් කොට්ටාවට එන කෙනෙක් නම් ඔය ගමන යන්න කොට්ටාවට එන වට වඩා කඩවතට ඇවිත් එතනින් කෝච්චියේ (රාගමට ගිහින් ) හො බස් එකේ යන්න එක ලේසියි.
W.Joe said: සීගිරියට කොට්ටාවේ ඉදන් යන්න පුලුවන් මාර්ගයන් බස් එකේ..... කෝච්චියෙන්.....කියන්න පුලුවන්ද? Click to expand... සීගිරියට කොට්ටාවේ ඉදන් නම් කෝච්චියෙන් යන්න බෑ. කොට්ටාවෙන් කෝච්චියක නැගල මරදානට හෝ කොටුවට එන්න. ඊට පස්සේ කුරුනෑගල යන කෝච්චියක ගිහින් කුරුණෑගලින් බැහැල බස් එකේ යන්න. එහෙම නැත්නම් කොටුවට ඇවිත් එතනින් බස් එකේ යන්න. ඔයා හයිවේ එකෙන් කොට්ටාවට එන කෙනෙක් නම් ඔය ගමන යන්න කොට්ටාවට එන වට වඩා කඩවතට ඇවිත් එතනින් කෝච්චියේ (රාගමට ගිහින් ) හො බස් එකේ යන්න එක ලේසියි.
T TISSA1 Well-known member Jun 24, 2017 398 252 63 Sep 4, 2019 #8 pavithra_uk said: Anuradhapure yana bus ekak ganin sigiriya handiyen bahapan Click to expand... අනුරාධපුරේ යන බස් රූට් 3, 4ක් තියනවා බන්.
pavithra_uk said: Anuradhapure yana bus ekak ganin sigiriya handiyen bahapan Click to expand... අනුරාධපුරේ යන බස් රූට් 3, 4ක් තියනවා බන්.
P o o L Member Jun 28, 2018 6,310 500 0 23 in different countries around the world! ... Sep 4, 2019 #10 රත්මලනෙ හන්දියෙං බැහැලා ගිහිල්ලා සිනමන් එයා එකක් අල්ලා ගන්න .
KIRI-AYIA Junior member May 26, 2015 304 13 18 Sep 4, 2019 #11 අනුරාධපුර,පොලොන්නරුව ,trinko, bus ඒකක ගිහින් දඹුල්ලෙන් bahapan. දඹුල්ලෙන් තියෙනවා සීගිරිය bus. පැය baagen බාගෙට
අනුරාධපුර,පොලොන්නරුව ,trinko, bus ඒකක ගිහින් දඹුල්ලෙන් bahapan. දඹුල්ලෙන් තියෙනවා සීගිරිය bus. පැය baagen බාගෙට
windows_ubuntu Well-known member Jun 2, 2018 16,525 24,512 113 Fantasy Sep 4, 2019 #12 TISSA1 said: අනුරාධපුරේ යන බස් රූට් 3, 4ක් තියනවා බන්. Click to expand... Colombo-Anuradhapura 15
මුගටියා Member May 1, 2011 1,146 97 0 Sep 8, 2019 #13 kochchiyen nuwara awith ithuru tika bus eken yanna wenne. nathnm anuradhapura wage bus ekaka thama enna wenne.
kochchiyen nuwara awith ithuru tika bus eken yanna wenne. nathnm anuradhapura wage bus ekaka thama enna wenne.
thilan996 Well-known member Jun 20, 2014 4,922 479 83 වැට උඩ Sep 8, 2019 #14 maharagamin anuradhapura bus thiynw. e unata ewa tika dambullen newe yanne.e nisa ubata cmb ennama wenawa.ehema naththan maharagamin nuwara parata enna bus thiynw dura yana ewa.ekaka nagala nuwara pare ambepussen bahala ambepussen 48 kaduruwela bus ekak ganna. habai mchn maharagamin 69 nuwara bus wala naginna epa. 16/182 kiyana rt eke bus ekak ganna.ewa hanwella haraha pasyala dala yana ewa. uba 69 ekaka naggoth nuwara para set wenne kegallen.ekai
maharagamin anuradhapura bus thiynw. e unata ewa tika dambullen newe yanne.e nisa ubata cmb ennama wenawa.ehema naththan maharagamin nuwara parata enna bus thiynw dura yana ewa.ekaka nagala nuwara pare ambepussen bahala ambepussen 48 kaduruwela bus ekak ganna. habai mchn maharagamin 69 nuwara bus wala naginna epa. 16/182 kiyana rt eke bus ekak ganna.ewa hanwella haraha pasyala dala yana ewa. uba 69 ekaka naggoth nuwara para set wenne kegallen.ekai
P o o L Member Jun 28, 2018 6,310 500 0 23 in different countries around the world! ... Sep 8, 2019 #15 ගියාද යාළුවේ. කොහොමද වාහනයක් අල්ලා ගත්තද?
eksudda Well-known member May 25, 2017 5,463 3,087 113 Sep 8, 2019 #16 Polonnaruwa kaduruwela madakalapu trinco kinniya It's bus ekkaka kotuwen nagala enta. Sigiriya handiyen bassahaki...
Polonnaruwa kaduruwela madakalapu trinco kinniya It's bus ekkaka kotuwen nagala enta. Sigiriya handiyen bassahaki...
A _A_I_I_ Member Feb 22, 2014 8 3 3 Sep 8, 2019 #17 කොළඹින් බස් එකේ එනවනම් , 15 රූට් (අනුරාධපුර, වවුනියා, යාපනය ඕන එකක ) එකේ දඹුල්ලෙන් බැහැල සිගිරිය බස් එකක් අල්ල ගන්න. 48/49(කදුරුවෙල, මඩකළපු , ත්‍රිකුණාමල ඕන එකක ) ඉනාමළුව හන්දියෙන් බැහැල දඹුල්ල සිගිරිය බස් එක අල්ල ගන්න. දඹුල්ලෙන් බහින්නත් පුළුවන්. කෝච්චියේ එනවනම් උදය දේවි හරි මීන ගයා(රැ 7) හරි night mail එකේ හරි ඇවිත් හබරණින් බැහැල 48/49 බස් එකක දඹුල්ල හරි ඉනමළුවට ඇවිත් සිගිරිය බස් එක අල්ලගන්න සිගිරිය බස් එක යන්නේ සිගිරිය town එකට සිගිරි ගල pass කරලා. බහිද්දී සිගිරි ගලට යන halt එකෙන් බැහැල යන්න.
කොළඹින් බස් එකේ එනවනම් , 15 රූට් (අනුරාධපුර, වවුනියා, යාපනය ඕන එකක ) එකේ දඹුල්ලෙන් බැහැල සිගිරිය බස් එකක් අල්ල ගන්න. 48/49(කදුරුවෙල, මඩකළපු , ත්‍රිකුණාමල ඕන එකක ) ඉනාමළුව හන්දියෙන් බැහැල දඹුල්ල සිගිරිය බස් එක අල්ල ගන්න. දඹුල්ලෙන් බහින්නත් පුළුවන්. කෝච්චියේ එනවනම් උදය දේවි හරි මීන ගයා(රැ 7) හරි night mail එකේ හරි ඇවිත් හබරණින් බැහැල 48/49 බස් එකක දඹුල්ල හරි ඉනමළුවට ඇවිත් සිගිරිය බස් එක අල්ලගන්න සිගිරිය බස් එක යන්නේ සිගිරිය town එකට සිගිරි ගල pass කරලා. බහිද්දී සිගිරි ගලට යන halt එකෙන් බැහැල යන්න.