මට හිතුන දෙයක්, කොවිඩ් වලදි ආන්ඩු බිස්නස් එක්ක සෙට් වුනා ඉකොනොමි එක දුවන්න. හැබැයි කොවිඩ් වලට කලින් ආන්ඩු ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ පැත්තෙන් තීන්දු ගත්තේ. මේක ලෝකෙම දැකපු දෙයක්. දැන් කෙලින්ම කම්පැනි බිස්නස් මිනිස්සුන්ට සමාජයට ලෝකෙට අහිතකර තීන්දු ගන්නවා කිසිම බයක් නැතුව. මිල නියාමනයක් නෑ, පරිසරික බලපෑම් ගනන් ගන්නේ නැ. 1000 ද 5000 ද අදාල නෑ එක පාරම අයින් කරනවා.
අනික තමයි 1945 පස්සේ දිගටම උන දියුණුව එක්ක මිනිස්සුන්ට කලින් අප්‍රෝච් කරන්න බැරි උන දේවල් ලාබ උනා. කටුමැටි ගෙවල් වල ඉන්දලා ටෙලිග්‍රැම් මොබයිල් ෆෝන් එකට ආවා. කොවිඩ් වලින් පස්ස්සේ මිනිස්සුන්ගේ ලයිෆ් ස්ටෑන්ඩර්ඩ් එන්න එන්න පහලට යන්නේ. හෙල්ත්කෙයර් ගනන්, ගෙවල් දොරවල් ගනන්. අඩු වෙන්නෙම නෑ. හැබැයි අල්ට්‍රා රිච් ක්ලෑන් එක තවම ග්‍රෝ වෙනවා. ඉකොනොමි එකේ විශමතාව උපරිමම වෙනවා.
මට හිතෙනව මේ එන ලේ ඔෆ්, සහ අන්සර්ටිනිටි එක එක්ක මිනිස්සු ඒ වගේ දෙවල් එෆෝර්ඩ් කරන එක නතර කරන්න වෙයි කිය්ලා. ජොබ් එක ශුවර් නැතුව අවුරුදු 10කට ලෝන් එකක් ගන්න බෑනේ.ගෙයක් හදන්න. ඉකොනොමි එක ග්ලෝබලිම හිර වෙන තැනකට යයි කියලා හිතෙනවා. එක්කෝ කඩන් වැටෙන්නත් පුලුවන්.
හිතුන එකක් කිව්වේ. මම දන්න ඉකොනොමික්ස් එකක් නෑ.