Significant in post covd social & economic changes

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    මට හිතුන දෙයක්, කොවිඩ් වලදි ආන්ඩු බිස්නස් එක්ක සෙට් වුනා ඉකොනොමි එක දුවන්න. හැබැයි කොවිඩ් වලට කලින් ආන්ඩු ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ පැත්තෙන් තීන්දු ගත්තේ. මේක ලෝකෙම දැකපු දෙයක්. දැන් කෙලින්ම කම්පැනි බිස්නස් මිනිස්සුන්ට සමාජයට ලෝකෙට අහිතකර තීන්දු ගන්නවා කිසිම බයක් නැතුව. මිල නියාමනයක් නෑ, පරිසරික බලපෑම් ගනන් ගන්නේ නැ. 1000 ද 5000 ද අදාල නෑ එක පාරම අයින් කරනවා.

    අනික තමයි 1945 පස්සේ දිගටම උන දියුණුව එක්ක මිනිස්සුන්ට කලින් අප්‍රෝච් කරන්න බැරි උන දේවල් ලාබ උනා. කටුමැටි ගෙවල් වල ඉන්දලා ටෙලිග්‍රැම් මොබයිල් ෆෝන් එකට ආවා. කොවිඩ් වලින් පස්ස්සේ මිනිස්සුන්ගේ ලයිෆ් ස්ටෑන්ඩර්ඩ් එන්න එන්න පහලට යන්නේ. හෙල්ත්කෙයර් ගනන්, ගෙවල් දොරවල් ගනන්. අඩු වෙන්නෙම නෑ. හැබැයි අල්ට්‍රා රිච් ක්ලෑන් එක තවම ග්‍රෝ වෙනවා. ඉකොනොමි එකේ විශමතාව උපරිමම වෙනවා.

    මට හිතෙනව මේ එන ලේ ඔෆ්, සහ අන්සර්ටිනිටි එක එක්ක මිනිස්සු ඒ වගේ දෙවල් එෆෝර්ඩ් කරන එක නතර කරන්න වෙයි කිය්ලා. ජොබ් එක ශුවර් නැතුව අවුරුදු 10කට ලෝන් එකක් ගන්න බෑනේ.ගෙයක් හදන්න. ඉකොනොමි එක ග්ලෝබලිම හිර වෙන තැනකට යයි කියලා හිතෙනවා. එක්කෝ කඩන් වැටෙන්නත් පුලුවන්.

    හිතුන එකක් කිව්වේ. මම දන්න ඉකොනොමික්ස් එකක් නෑ.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    Significant නෙවෙයි Significance

    ඉංග්‍රීසි සිංහල අච්චාරු දැක්කම කියවන්න එපා වෙනවා මට නම්.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    මේක මේ විදිහට වෙනවා කියලා හිතුවොත් ,

    සාමාන්‍යයෙන් රස්සාවක් කරලා කීයක් හරි සේව් කරන අපි මොනවගේ දේවල් වලද අපේ චූටි සේවින් ටික ආයෝජනය කරන්නෙ.

    ඔයාට මේක ගැන අදහසක් නැද්ද ?

    ගෙයක් රෙන්ට් කරන්න බෑ. රස්සාවක් ශුවර් නැති කෙනෙකුට .

    පොඩි ග්‍රොසරියක් වගේ දාන්න බෑ උද්දමනය එක්ක එක්ස්පෙන්ස් මැනේජ්මන්ට් එකට කෙල වෙනවා. බිල්ස් එහෙම වැඩි වෙනකොට හිර වෙනවා.

    රස්සාවක් එක්ක ගොවිතැන කරන්න බෑ. මිනිස්සු නියාමනය කරන්න අපහසු නිසා.

    මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න සාමාන්‍ය මනුස්සයෙක්ට කරන්න පුලුවන් මොකක්ද ? @Kodiya97 හොද පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.
     
    • Like
    Reactions: Kodiya97

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,315
    113
    මට හිතුන දෙයක්, කොවිඩ් වලදි ආන්ඩු බිස්නස් එක්ක සෙට් වුනා ඉකොනොමි එක දුවන්න. හැබැයි කොවිඩ් වලට කලින් ආන්ඩු ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ පැත්තෙන් තීන්දු ගත්තේ. මේක ලෝකෙම දැකපු දෙයක්. දැන් කෙලින්ම කම්පැනි බිස්නස් මිනිස්සුන්ට සමාජයට ලෝකෙට අහිතකර තීන්දු ගන්නවා කිසිම බයක් නැතුව. මිල නියාමනයක් නෑ, පරිසරික බලපෑම් ගනන් ගන්නේ නැ. 1000 ද 5000 ද අදාල නෑ එක පාරම අයින් කරනවා.

    අනික තමයි 1945 පස්සේ දිගටම උන දියුණුව එක්ක මිනිස්සුන්ට කලින් අප්‍රෝච් කරන්න බැරි උන දේවල් ලාබ උනා. කටුමැටි ගෙවල් වල ඉන්දලා ටෙලිග්‍රැම් මොබයිල් ෆෝන් එකට ආවා. කොවිඩ් වලින් පස්ස්සේ මිනිස්සුන්ගේ ලයිෆ් ස්ටෑන්ඩර්ඩ් එන්න එන්න පහලට යන්නේ. හෙල්ත්කෙයර් ගනන්, ගෙවල් දොරවල් ගනන්. අඩු වෙන්නෙම නෑ. හැබැයි අල්ට්‍රා රිච් ක්ලෑන් එක තවම ග්‍රෝ වෙනවා. ඉකොනොමි එකේ විශමතාව උපරිමම වෙනවා.

    මට හිතෙනව මේ එන ලේ ඔෆ්, සහ අන්සර්ටිනිටි එක එක්ක මිනිස්සු ඒ වගේ දෙවල් එෆෝර්ඩ් කරන එක නතර කරන්න වෙයි කිය්ලා. ජොබ් එක ශුවර් නැතුව අවුරුදු 10කට ලෝන් එකක් ගන්න බෑනේ.ගෙයක් හදන්න. ඉකොනොමි එක ග්ලෝබලිම හිර වෙන තැනකට යයි කියලා හිතෙනවා. එක්කෝ කඩන් වැටෙන්නත් පුලුවන්.

    හිතුන එකක් කිව්වේ. මම දන්න ඉකොනොමික්ස් එකක් නෑ.
    මම හිතන්නෙ නෑ covid එකෙන් එහෙම වෙනසක් උනා කියලා. එකමදේ technology එක නිසා මිනිසුන්ට පිටරට වෙනදේවල් ගොඩක් ඉක්මනට දැනගන්න හම්බෙන එක. ලංකාවෙ ලඟදි වෙනකන් layoffs කියලා දෙයක් තිබිලා නෑනෙ.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,972
    2,097
    113
    @Kodiya97 brah, you mentioned the word "people" as if we all are in the same boat..

    But we are not..

    Your post is quite intelligent..

    So whoever understands it's meaning tend to do otherwise, than the rest of the "people"..

    The salvation comes individually I reckon..