Silence Mouse එකක් ගන්ඩ help එකක් ඕන

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Silence Mouse එකක් ගන්ඩ help එකක් ඕන

    මට Silence Wireless mouse එකක් ගන්ඩ ඕන. හැබැයි scroll wheel එක infrared වෙන්ඩ ඕන. අර mechanical scroll wheel නම් එපා :no:. එක කැඩෙනවා ටිකක් කල් යද්දී.
    eBay or Aliexpress නම් වඩාත් හොදයි.

    මෙන්න මේක ඕන:
    Scroll-wheel-inside-wireless-mouse-clogged-with-hair.jpg


    මේක එපා:
    1267732503.jpg


    ඔය ගොල්ලෝ දන්නා එව්වා තියෙනවද මේ ගුණාංග තියෙන?

    ගොඩක් ස්තුති
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මොකක්ද Mechanical එකේ වෙනස?
    Logitech Marathon Mouse එක පට්ට. (Gaming ekak nemei)

    machanical එකේ තියෙන්නේ විචල්‍ය ප්‍රතිරෝදක වගේ එකක්. ඒක ටික කාලෙකින් ගෙවිල යනවා.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    machanical එකේ තියෙන්නේ විචල්‍ය ප්‍රතිරෝදක වගේ එකක්. ඒක ටික කාලෙකින් ගෙවිල යනවා.

    hoda brand wala ehema wenne na.. mage lagath tiyenne den awrudu ganak..
    anika awrdu ganak kiyanne eken sehenna earn karala.. ithin aluthen ekak gattata awlak na ne..

    btw,

    mage wireless eka nam

    PowerLogic_AirSharkMouse_Appearance_TopBottom.jpg

    HTML:
    http://ayumilove.net/powerlogic-air-shark-wireless-mouse-review/
     
    Last edited: