Silence Mouse එකක් ගන්ඩ help එකක් ඕන
මට Silence Wireless mouse එකක් ගන්ඩ ඕන. හැබැයි scroll wheel එක infrared වෙන්ඩ ඕන. අර mechanical scroll wheel නම් එපා
. එක කැඩෙනවා ටිකක් කල් යද්දී.
eBay or Aliexpress නම් වඩාත් හොදයි.
මෙන්න මේක ඕන:
මේක එපා:
ඔය ගොල්ලෝ දන්නා එව්වා තියෙනවද මේ ගුණාංග තියෙන?
ගොඩක් ස්තුති
මට Silence Wireless mouse එකක් ගන්ඩ ඕන. හැබැයි scroll wheel එක infrared වෙන්ඩ ඕන. අර mechanical scroll wheel නම් එපා
. එක කැඩෙනවා ටිකක් කල් යද්දී.eBay or Aliexpress නම් වඩාත් හොදයි.
මෙන්න මේක ඕන:
මේක එපා:
ඔය ගොල්ලෝ දන්නා එව්වා තියෙනවද මේ ගුණාංග තියෙන?
ගොඩක් ස්තුති