SIM එකක් කාලයක් පාවිච්චි නොකර හිටියොත් ඒ SIM එක &#35

Wana Saraa

Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    SIM එකක් කාලයක් පාවිච්චි නොකර හිටියොත් ඒ SIM එක &#35

    මචන්ලා අපි Dialog SIM එකක් කාලයක් පාවිච්චි කරේ නැත්තම් ..ඒ Dialog SIM එක Number එක Dialog එකේ උන් වෙන කෙනෙක්ට දෙනවද .. මම කාලයක් පාවිච්චි කරපු නැති Dialog SIM එකක් තියෙනවා ..ඒක දැන් වැඩ නැ..එක ආයිත් හදා ගන්න පුලුවන්ද කියලා try කරන්නේ
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    කෝල් කරාම Ring වෙනවනම්, වෙන කෙනෙක්ට දීලා. :lol: :lol: ... Dialog Sim කාලයක් පාවිච්චි කරෙ නැති උනාම Recycle කරනවා.​
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    කෝල් කරාම Ring වෙනවනම්, වෙන කෙනෙක්ට දීලා. :lol: :lol: ... Dialog Sim කාලයක් පාවිච්චි කරෙ නැති උනාම Recycle කරනවා.​

    එකට කෝල් කරාම රින්ග් වෙනවා බන් :D

    අපරාදේ ..මම ඒදවස් වල ඔය number එකෙන් gmail account එකක් හැදුවා ..මට දැන් ඒක password එක reset කරගන්න බැරුව ඉන්නේ ...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    එකට කෝල් කරාම රින්ග් වෙනවා බන් :D

    අපරාදේ ..මම ඒදවස් වල ඔය number එකෙන් gmail account එකක් හැදුවා ..මට දැන් ඒක password එක reset කරගන්න බැරුව ඉන්නේ ...

    Call karala ahapan ban .
    Code eke dei kiwwama.
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    Ne ban ehema ne.
    Ubata google password eka ne bn change
    Karaganna ona . Okata be kiyanne ne ban
    Hoda no ekak nam.aniwa kollek use karanawa
    Athi

    Call කරන්න කලින් ..SMS එකකික් ..දෙන්න ඕනේ ...මම SMS එකක් යැවුවා ...බලමු තාම රිප්ලයි නම් නැ ...මොකෙද්ද දන්නැ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    Call කරන්න කලින් ..SMS එකකික් ..දෙන්න ඕනේ ...මම SMS එකක් යැවුවා ...බලමු තාම රිප්ලයි නම් නැ ...මොකෙද්ද දන්නැ

    Apo call ekak diyanko ban
    Hoda ekek nam kiyapan
    Salli dennam no eka ubata apahu
    Denna barida kiyala