SIM එකක් කාලයක් පාවිච්චි නොකර හිටියොත් ඒ SIM එක #
මචන්ලා අපි Dialog SIM එකක් කාලයක් පාවිච්චි කරේ නැත්තම් ..ඒ Dialog SIM එක Number එක Dialog එකේ උන් වෙන කෙනෙක්ට දෙනවද .. මම කාලයක් පාවිච්චි කරපු නැති Dialog SIM එකක් තියෙනවා ..ඒක දැන් වැඩ නැ..එක ආයිත් හදා ගන්න පුලුවන්ද කියලා try කරන්නේ
