Sim වගයක් ආවා

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචන්ලා අර මොබිටෙල් සිම් වගයක් ආවා
    දවසටම රු 5
    50min 50 sms 50mb data දවසකට free
    සිම් එකක් 500
    ඕන ආය pm එකක් දාන්න
    bump එකක් dahalla අනිත් උන්ට දැනගන්න
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    http://www.elakiri.com/forum/showthread.php?t=1667256

    මේකම නේද ඔය දෙන්න හදන්නේ?

    මේ සිම් එකේ ඇත්තම ගාන කීයද බං?

    උන්ට හම්බ වෙන්නේ රු.100ටලු බං. ඔය කොල්ලා නම් 350ට දුන්නා. ඒ ගාන සාදාරනයි. 500ක් කියන්නේ උපරිම වැඩි, මොකද මේක prepaid, කොයි වෙලේ නැති කරයිද දන්නේ නෑ. මොකද උඹලා SIM එක ගන්න agreement කොලේ පිටිපස්ස කියවපන්. උන්ට පූර්ණ බලය තියෙනවා ඕන වෙලාවක නැති කරන්න මේ offer එක. මේක මුළු ලංකාවේම පැතිරුණ ගමන් උන් නවත්තනවා. ඒක නිසා මම කියන්නේ යාලුවා 500ට නම් වැඩි.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Ridila™ oka wikke rupiyal 50 ta....

    avatar464475_8.gif
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නෑ ඕයි දැන් සිම් බිස්නස් කරන්නේ නෑ පාඩුයි. වරුවට බදාම අනලා රෑට නයිට් කඩේ කොත්තු ගහනවා. :(:(
    ow ithin laabayak nathuwa rupiyal 50 ta wikkama paadui thamai bn... :(
    habai oya kottu gahana scn krnna epa bn....minussnta wasa deela hamba karana ewa yaa denne na :dull: mama hithuwa uba kaama beema thread eke arawa mewa daaddi nyt kadeka thama wada kiyala...