මට ඩයල් එකක් කිව්වා දැන් තියෙන සිම් Copy කරන්න බැරි කතාවක්.
ඇත්තද බොරුද දන්නෙ නම් නෑ. මටත් Copy කරන්න ඕන වෙලා හොයද්දි තමා ඕක දැනගත්තෙ.එපා වෙලා වැඩේ අතෑරලා දැම්මා!
පොඩ්ඩක් හොයලා බලහන් මචන්!
මට ඩයල් එකක් කිව්වා දැන් තියෙන සිම් Copy කරන්න බැරි කතාවක්.
ඇත්තද බොරුද දන්නෙ නම් නෑ. මටත් Copy කරන්න ඕන වෙලා හොයද්දි තමා ඕක දැනගත්තෙ.එපා වෙලා වැඩේ අතෑරලා දැම්මා!
පොඩ්ඩක් හොයලා බලහන් මචන්!
මාත් ඕක ඉස්සර කරා. දැන් කරන්න බැ මචං. ම්ං Aliexpress එකෙන් ගෙන්නුවා සිම් clone කරන ඩොංගල් එකකුත්. දැන් අපි පාවිච්චි කරන sim වෙනස් බන්. 4G නිසා. අර පරනම sim තියෙනවනම් ඒ gadget එකෙන් පුලුවන්..
aliexpress එකේ ලින්ක් එක..
https://www.aliexpress.com/item/33048210420.html?spm=a2g0o.productlist.0.0.68723a709ajBsM&algo_pvid=19640bdf-467e-46a7-be30-5ed3979d949d&algo_expid=19640bdf-467e-46a7-be30-5ed3979d949d-0&btsid=0ab6fb8315867954104913150e4614&ws_ab_test=searchweb0_0,searchweb201602_,searchweb201603_
දැන් ඒවා බෑ කියනවා. මමත් try කරා super sim වගේ නමක් තියන gadget එකක්. ඒක හරි ගියේ නෑ.
dan tiyana sim copy karanna ba. but u can try. depend on network. i tried dialog. anika oya wage gadget ekak eddi case wenna puluwan
මචං, අලුත් 128, 64 K සිම් එහෙම කොපි කරන්න බෑ
dn karanna ba mchan. mth try karala atharala damma.
නෑ මචං. උඹ මේ කියපු එකෙන් KI scan කරන්න බෑ මචං.KI දන්නවනම් විතරක්, අර දීල තියෙන SIM එකට කොපියක් දාන්න පුළුවන්.
මචං සිම් කොපි කරන එකෙන් මොකක්ද තියෙන ප්රයෝජනය? පොඩ්ඩක් විස්තර කරපං. එකම සිම් එක ෆෝන් දෙකකට හදාගන්න පුලුවන් එකද තියෙන එකම වාසිය?
ඒත් මේ software එකේ option එකක් තියෙනවා නේ comp 128 v3 read කරන්න & KI එක scan කරන්න
![]()
ඔය වැඩේ නිති විරොදී නිසා මම හිතන්නේ
කොපි කරන්න ගැජට් හදන්නේ නැත්තේ. තමන්ගේ සිම් එක
තව කෙනෙක් ගාව කියන්නේ ඉතින් බඩුම තමා.


දැන් තියන සිම් කොපි කරන්න බෑ දැන් ඒවා 64 bit use කරනවා ඔය adapter එකකින් වත් ඒවා read වෙන්නේ නෑ
මට ඉස්සර යාලුවෙක් කිව්ව වගේ මතකයි ඔහොම සිම් එක කොපි කරල ඒ සිම් දෙකම එක වෙලාවක ඔන් වුණොත් දෙකම කැන්සල් කරනව කියල කම්පැනි එකෙන්. ඇත්තද බං ඒකලොකු දෙයක් නෑ ඉතින් , එකම සිම් එක ෆෝන් දෙකකට හදාගන්න පුලුවන් එක තමයි වාසිය , ඒත් පොඩ්ඩක් creative විදිහට හිතුවොත් අමුතු වැඩ කරන්න පුළුවන්



මට ඉස්සර යාලුවෙක් කිව්ව වගේ මතකයි ඔහොම සිම් එක කොපි කරල ඒ සිම් දෙකම එක වෙලාවක ඔන් වුණොත් දෙකම කැන්සල් කරනව කියල කම්පැනි එකෙන්. ඇත්තද බං ඒක![]()

I don't think this is possible anymore......
The SIM cards contains two keys. One is the usual IMSI number and the other is named Ki (Authentication key)
These are in your mobile carrier's databases.
To clone - you basically needs both these keys.
There were three algorithms used for the Ki key exchange. These were COMP128v1, COMP128v2 and COMP128v3.
As far as I am aware the old SIMs that used COMP128v1 could be broken as this algorithm was hacked or somehow the hackers came to be aware of it. Also it was a flawed implementation and what's called a Narrow Pipe attack was devised to crack it.
So only these COMP128v1 could be cloned.
The modern SIMS use better encryption and use the MILENAGE algorithm set. From the days of 2G the AKA protocol was established and currently it's AKA with the MILENAGE algorithm.
If anyone likes more info these details should be available from the 3GPP site.
With these implementations, it's now a master key K, a tweak value OPc and
more operator-defined values r1, …, r5, c1, …, c5 are used.
So these are not easily cracked and hence I don't think that cloning is possible.
However, there is a possiblility of cracking using special lab equipment and what's known as a Side Channel Attack (SCA), but certainly not at home.
Remember the scandal a few years ago....
NSA and/or GCHQ hacked into the Dutch SIM card manufacturer Gemalto, stealing the encryption keys for billions of cell phones - they (The Intelligence guys) did this to eavesdrop into user's phones