මෙන්න මේ සලර රූපය බලන්න. මේකෙ ටැංකි දෙකක් තිබ්බට මේ එකම ටැංකියේ අවස්තා දෙකක් පලවෙනි අවස්තාවෙදි ටැංකියේ වතුර පොඩ්ඩයි, දෙවැනි අවස්තාවේදී ටැංකිවේ වතුර ගොඩක් තියෙනව.
මේ අවස්තා දෙකේ a සහ b point දෙක සැලකුවොත්. ඒ තැන්වල අවස්තා දෙකේදි වතුර වල ප්‍රෙෂර් එක සමානද? අසමානද?
සරලවම මට දැනගන්න ඕන. තියෙන වතුර පරිමාව මත අර පොයින්ට් එකේදි වතුර වල ප්‍රෙෂර් එක අඩු වැඩි වෙනවද කියල?


