Sinduwen Sinduwa II

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
නාඹර ගොයමට රහස් කියාලා - ලා හිරු හිනහේ කාරණ හලලා
දෑසේ පෙම්බර රහස ලියාලා - නාරිලතා මා අමතනවා
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ළාකුලින් බැස සමන් කුළත් වැඳ~
එලෝ බලා යනවා..
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු~
හඬ හඬා ..
smiley-next.gif

 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,988
    20,170
    113
    Panadura

    ඔයා හින්දා මන් වින්දා දුක් ගංගා
    එදා හංගා පෙම් බන්දා ඔබ හට මා...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,988
    20,170
    113
    Panadura
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්‍යානයට කෙළවරට වී
    ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරං
    මං ගාවින්ම උණුහුම නොදී
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,988
    20,170
    113
    Panadura
    රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
    ආදරේ දෝතින් ගෙනවිත් ඔබහට පුදන්නම්
    නින්දේම සැමදා ඉන්නම් ඔබ ලග හිදී නම්
    පාට ගෑ හීනයේ දෙතොල් මං සිබින්නම්
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
    දැවටී රන්දැලේ හද පුරා සැනසිලා
    ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්
    නොසරා මල් කැලේ රොන් සොයාලා
    රොන් සොයාලා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,988
    20,170
    113
    Panadura
    ලං වෙලා හිම සීතේ පානුරා නිල් දැසේ
    පෑ සෙනේ මා මත් වෙලා
    නිල් ගැබේ පායනා පුන් සදේ ‍රැස් පවා
    රුව සිනා සී අප දිහා බලා උන්නා
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    නවදැලි හේනක පෑව වැදිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා
    මා පෙම් කල ජනපද කල්‍යාණිට හිමියනි මට කල නොහැක නිගා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ගිණි මලක් පිපුනාය දොරකඩ
    වරක් නොව තව වතාවක්
    සඳක් සේ දිළිසුනා පුරපස
    පිපුණි දොරකඩ රන් මලක්
    මදහස.........
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    සදාකාලික නොවූ ලෝකේ
    සදාකාලික ප්‍රේමයක්
    සොයා නෙක ගම් දනව් පීරා
    ගෙවූ කාලය සිහිනයක්

    ;)
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කැකිරි පැලෙන ටිකිරි සිනාවයි
    ඇගේ ගමන බිමන නාරි ලතාවයි
    කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි
    කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි

    ආදරෙන් බලන්න හිතෙනවා
    ආදරෙයි කියන්න හිතෙනවා
    කෝප වෙයි නොවෙයිද සිතෙනවා
    ඈ මා ළඟින්ම පාද තබ
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    බාගෙට සැලුන් දොරින් රිංගා
    නාගෙන ඕඩි කොලොන් බෘංගා
    එක්ටැම් ගෙවල්වලින් ඉරිදට පියාඹනා
    ටියුෂන් කුමාරියෝ සොය

    :yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,988
    20,170
    113
    Panadura
    යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
    මතු දිනක මා වගේ ඔබත් ‍රැවටෙන්නෙපා
    ඔබෙන් ලද ආදරය මං හිතේ සගවාන හැමකල්
    නැවත ඔබ හා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නෑ තරහා
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    හැමදාම හඬන සිත හදන්න ඔබ ලඟ නෑනේ
    කවුරුවත් එපා ඔබ හැරුනම දුක දැනුනාවේ
    ඉස්සර වගෙ හීනෙන්වත් දැන් එන්නෑනේ
    මට විතරද දුක දෙන්නේ මං දන්නැනේ

    :yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,988
    20,170
    113
    Panadura
    ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
    හද සන්තක විය අනුහස් ආසිරි ගී
    ඔබ හමුවේ මා මුව ගොළු වූවා
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    වහින්නට හැකි නම් ගිගුම් දී
    වියලි ගම් බිම් වලට ඉහළින්
    ඉදෙන්නට හැකිනම් බතක් වී
    බතක් නොයිදෙන පැළක රහසින්

    රැදෙන්නට හැකිනම් ළමා කැළ
    හඩන දෙතොළක සිනාවක් වී​
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,988
    20,170
    113
    Panadura
    විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
    ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
    සරදම් නොකරමි ආදරයෙන් කියමි
    විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි