නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා :yes:
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Feb 19, 2016 #2,241 නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,176 113 Panadura Feb 19, 2016 #2,242 ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා මැව් හීනේ සිඳී මා තනිවුනා
ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා මැව් හීනේ සිඳී මා තනිවුනා
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Feb 19, 2016 #2,243 නන් සුරන් බැතියෙන් පිදු සරු පින් බිමක් විය මිහිතලේ රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ දෙස් විදෙස් පතලාවූ කිත් යසසින් පසුබා සැදී මී මුතුන් සුවහස් ගණන් විය මව් බිමේ නාමෙන් බැඳී සීහළේ සුවදින් ලැබූ නව ජීවයෙන් පිබිදී නැගී උන් මලත් අපගේ විකුම් බිම සාදා නොනිදා හිඳී
නන් සුරන් බැතියෙන් පිදු සරු පින් බිමක් විය මිහිතලේ රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ දෙස් විදෙස් පතලාවූ කිත් යසසින් පසුබා සැදී මී මුතුන් සුවහස් ගණන් විය මව් බිමේ නාමෙන් බැඳී සීහළේ සුවදින් ලැබූ නව ජීවයෙන් පිබිදී නැගී උන් මලත් අපගේ විකුම් බිම සාදා නොනිදා හිඳී
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,176 113 Panadura Feb 19, 2016 #2,244 දම් පාටින් ලා සද බැස යනවා ආකාසේ රන්වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි... නොදොඩා ඉන්නේ ඇයි...
දම් පාටින් ලා සද බැස යනවා ආකාසේ රන්වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි... නොදොඩා ඉන්නේ ඇයි...
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Feb 19, 2016 #2,245 යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ යාළු බාල සඳේ
යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ යාළු බාල සඳේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 20, 2016 #2,246 දෙවුරේ දිලෙනා..සොඳ මුතු මාල පලඳන්නා~ දෙකනේ ලෙලෙනා..රන් මිණි තෝඩු දවටන්නා~
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,176 113 Panadura Feb 20, 2016 #2,247 නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ සුවඳ ආදරයේ මිලිනවී සැඟවේ වස්සානෙ ආයෙත් එන්නෑ කවදාවත් අප හමුවන්නෑ වස්සානෙ ආයෙත් එන්නෑ කවදාවත් අප හමුවන්නෑ මගේ කැලෑ මලේ
නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ සුවඳ ආදරයේ මිලිනවී සැඟවේ වස්සානෙ ආයෙත් එන්නෑ කවදාවත් අප හමුවන්නෑ වස්සානෙ ආයෙත් එන්නෑ කවදාවත් අප හමුවන්නෑ මගේ කැලෑ මලේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 21, 2016 #2,248 ලවන් හසකැන් නුවන් කැල්මන්~ හොඳින් හඳුනන්නේ ආදරේ~
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,176 113 Panadura Feb 21, 2016 #2,249 රන්මැලිසෑය විය දිවි අඹරට නැගුණ සුදොවුන් පියා විය සක්විති මග තනන සමනළ පවුව විය දුක සැප සම දරන පිය මහ රජුනි අප ගෙපැලේ රජ කරන
රන්මැලිසෑය විය දිවි අඹරට නැගුණ සුදොවුන් පියා විය සක්විති මග තනන සමනළ පවුව විය දුක සැප සම දරන පිය මහ රජුනි අප ගෙපැලේ රජ කරන
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Feb 23, 2016 #2,250 නිම්හිම් සෙවුවා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යුගයේ ළංවී වෙන් වී වරින් වරේ ඔබ හා මා රන් හුයකිනි බැදුනේ
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,176 113 Panadura Feb 23, 2016 #2,251 නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරනා බිමේ ඔබේ සිනා වත මගේ නවාතැන අරුණු විහිදුවාවී ජීවිතයේ
නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරනා බිමේ ඔබේ සිනා වත මගේ නවාතැන අරුණු විහිදුවාවී ජීවිතයේ
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Feb 24, 2016 #2,252 යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම් කුමට එරට අධිකරනය - නීතිය හා
යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම් කුමට එරට අධිකරනය - නීතිය හා
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,176 113 Panadura Feb 24, 2016 #2,253 හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙළා හස රැහැනින් පෙළයි මා මුදා සුව දැහැනින්
හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙළා හස රැහැනින් පෙළයි මා මුදා සුව දැහැනින්
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Feb 24, 2016 #2,254 නතාෂා ඇවිදින් ගියා පියාඹා වෙරලින් එහා නයිල් ගඟේ ඉවුරේ ආදම්ගේ උයනේ රොන් සලා ඈ ගියා නතාෂා
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 24, 2016 #2,255 සිතක කොහේ තිබුණාදෝ ආදරේ~ දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ.. සිරවී සිතේ ඔහේ තිබුණාලු ආදරේ~ ඇසෙනා තුරා ඔබ මා නිසාම කීව ගීත යාළුවේ.. Reactions: Pissu_Matta
සිතක කොහේ තිබුණාදෝ ආදරේ~ දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ.. සිරවී සිතේ ඔහේ තිබුණාලු ආදරේ~ ඇසෙනා තුරා ඔබ මා නිසාම කීව ගීත යාළුවේ..
D dj knight Active member Jan 19, 2013 983 59 28 lassana as deka laga Feb 24, 2016 #2,256 Wiramayak koheda aale saragi prema ginna dese
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Feb 24, 2016 #2,257 සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න අඳින්න මිනි ගවුම අඳින්න අඳින්න මිනි ගවුම අඳින්න ලීලී මාගෙ නෝන එයා මෙහෙම කියන්නෙ දැන් රටේ තො Reactions: DAMER
සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න අඳින්න මිනි ගවුම අඳින්න අඳින්න මිනි ගවුම අඳින්න ලීලී මාගෙ නෝන එයා මෙහෙම කියන්නෙ දැන් රටේ තො
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 26, 2016 #2,258 තරු පාට නිලට දිලිසෙන~ ඇස් කතා කරන ලස්සන.. මම නොදන්නවා නොවෙයි දන්නවා~ මම නොදන්නවා වගේ ඉන්නවා..
L Lanil T Junior member Apr 8, 2009 101 9 18 Kurunegala, Sri Lanka Feb 26, 2016 #2,259 වස්සනායට අත වනලා ඉමු මග බලන් උද්‍යානයක කෙලවරක වී ඔබ ඈ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 27, 2016 #2,260 අවපස අහසක~ තරු ලකුණක් සේ.. අපමණ සයුරක~ තුරු දසුනක් සේ.. දිගු දිවි ගමනේ~ ඉම ඔබ රැඳුණේ..