මල් පැන් පොදක්~ කිනිත්තක් අගින්.. ඉසින්නා වගෙයි~ මට ඔබේ ආදරේ..
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland May 11, 2017 #3,441 මල් පැන් පොදක්~ කිනිත්තක් අගින්.. ඉසින්නා වගෙයි~ මට ඔබේ ආදරේ..
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 May 11, 2017 #3,442 රැවක් ඇදෙනවා කව්දෝ එනවා... මීවිත ඇදිරිය දෑස වැසෙනවා..
shw7 Well-known member May 30, 2009 2,150 171 113 London, England May 11, 2017 #3,443 විකසිත පැතුමන් ඔබේ ළයේ සෙනෙහස මීවිත පිරී එනමුදු අදරින් මගේ ලොවේ දැල්වුනු පහනද නිවී
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 May 11, 2017 #3,444 වන්දනාවේ යමු පේවීලා තිසරන සරනේ..
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 11, 2017 #3,445 නිවාඩුවටත් මං දැන් නැහැනේ ගමේ යන්නේ.. කව්රුත් නැහැනේ දැන් ආයේ මගේ ලෝකේ
yasi96 Well-known member Apr 9, 2017 4,884 1,317 113 May 11, 2017 #3,446 කොළොම්තොට නැත මහළු වී අවන් හල නැත පැරණි වී එදා හඳමයි අදත් යෞවනයේ එහෙත් අප දෙදෙනා බලන් කැඩපත සොඳුරියේ කුඹ ගසක් උඩ නැවතිලා
කොළොම්තොට නැත මහළු වී අවන් හල නැත පැරණි වී එදා හඳමයි අදත් යෞවනයේ එහෙත් අප දෙදෙනා බලන් කැඩපත සොඳුරියේ කුඹ ගසක් උඩ නැවතිලා
shw7 Well-known member May 30, 2009 2,150 171 113 London, England May 11, 2017 #3,447 ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සොය මා සොය පැමිණෙන්න සොදුරිය රෑ සඳේ කඳුලක් වෙලා
yasi96 Well-known member Apr 9, 2017 4,884 1,317 113 May 11, 2017 #3,448 ලෑබුනත් නෙත් යුග දහසක උරුමේ මදි මට මුලු සන්සාර යුගේ ඔබව බලා ගන්නට අම්මෙ
B Bachi Nirosh Well-known member Jan 20, 2017 564 289 63 May 11, 2017 #3,449 මේ වේදිකාව ජීවිතේ අපේ සාගරේ වගේ විශාල වේ. මේ වේදිකාව ජීවිතේ අපේ... සාගරේ වගේ විශාල වේ..... Last edited: May 11, 2017
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,178 113 Panadura May 12, 2017 #3,450 වැව්තලේ පෑදි දිය මත ඇඳී ඉරි වාගේ වියැකෙන්නෙ නෑ මේ සිත මගේ මැදියමේ තනිකමට දුක් දදී හඳපානේ වැලපෙන්න බෑ මට තව ඉතින්
වැව්තලේ පෑදි දිය මත ඇඳී ඉරි වාගේ වියැකෙන්නෙ නෑ මේ සිත මගේ මැදියමේ තනිකමට දුක් දදී හඳපානේ වැලපෙන්න බෑ මට තව ඉතින්
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 12, 2017 #3,451 නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
HKavinda Well-known member Dec 23, 2013 53,989 20,178 113 Panadura May 12, 2017 #3,452 ලියතඹරා මුදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිඳිනා නෑ ලෝකෙ ජීවේ ඇයයි
B Bachi Nirosh Well-known member Jan 20, 2017 564 289 63 May 12, 2017 #3,453 යන්න රට වටේ එන්න මා ප්රියේ ලස්සන ශ්රී ලංකාවේ සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ
yasi96 Well-known member Apr 9, 2017 4,884 1,317 113 May 12, 2017 #3,454 ලස්සන ගම්මානෙ පිංබර රන් මැනිකේ බාලෙ හිත බැන්දා මා කෙරේ මතකේ ඈත මගේ අද ඊයෙ වාගෙ කුඹුකේ දොළ ලන්දෙ ආදරෙ
B Bachi Nirosh Well-known member Jan 20, 2017 564 289 63 May 12, 2017 #3,455 රොන් සොයා.. පියඹන සමනළියක සේ රිසි ලෙස සරණෙමි වන පියසේ පා වෙලා.. පා වෙලා .. නිල්වලා... යනු බලා...
shw7 Well-known member May 30, 2009 2,150 171 113 London, England May 12, 2017 #3,456 ලඳේ මුලා වී ගියානම් එපා ඔයාගේ සිනාවන්
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 May 12, 2017 #3,457 නංගියේ මල්ලියේ .. මල්ලියේ නංගියේ.... මට දෙන්න මගෙ පුංචි කාලේ.. මට දෙන්න මගෙ පුංචි කාලේ.....
B Bachi Nirosh Well-known member Jan 20, 2017 564 289 63 May 12, 2017 #3,458 ලංවෙන්න හිතුවාට හොරැහින් බලා.. සිත තාම හරි කෝලයි නුහුරුයි සිනා.. නුඹ ගාව මා සතපවා... සිප ගන්න තුරුලේ හොවා... ආදරෙන් හදින්..
ලංවෙන්න හිතුවාට හොරැහින් බලා.. සිත තාම හරි කෝලයි නුහුරුයි සිනා.. නුඹ ගාව මා සතපවා... සිප ගන්න තුරුලේ හොවා... ආදරෙන් හදින්..
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 May 12, 2017 #3,459 නාඩන් පුංචි හිරමනේ ඇවිදින් ඔන්න වසන්තේ.....
B Bachi Nirosh Well-known member Jan 20, 2017 564 289 63 May 12, 2017 #3,460 තුන් තුඹ මල් යසට පිපුන දුම්බර හේනේ මාල ගිරව් හරි හරියට කොමල කරන්නේ... අනේ පැටව්නේ...ඔච්චන් නොකරන්නේ....
තුන් තුඹ මල් යසට පිපුන දුම්බර හේනේ මාල ගිරව් හරි හරියට කොමල කරන්නේ... අනේ පැටව්නේ...ඔච්චන් නොකරන්නේ....