Sinduwen Sinduwa II

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ල් පැන් පොදක්~
කිනිත්තක් අගින්..
ඉසින්නා වගෙයි~
මට ඔබේ ආදරේ..
smiley-next.gif

 

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    රැවක් ඇදෙනවා කව්දෝ එනවා...
    මීවිත ඇදිරිය දෑස වැසෙනවා..
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    විකසිත පැතුමන් ඔබේ ළයේ
    සෙනෙහස මීවිත පිරී
    එනමුදු අදරින් මගේ ලොවේ
    දැල්වුනු පහනද නිවී
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    කොළොම්තොට නැත මහළු වී
    අවන් හල නැත පැරණි වී
    එදා හඳමයි අදත් යෞවනයේ
    එහෙත් අප දෙදෙනා
    බලන් කැඩපත සොඳුරියේ

    කුඹ ගසක්‌ උඩ නැවතිලා
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    ලෝකයේ රුදු නෙත් වසා
    ස්නේහයේ හසරැල් සොය
    මා සොය පැමිණෙන්න සොදුරිය
    රෑ සඳේ කඳුලක් වෙලා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    ලෑබුනත් නෙත් යුග දහසක උරුමේ
    මදි මට මුලු සන්සාර යුගේ
    ඔබව බලා ගන්නට අම්මෙ
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    මේ වේදිකාව ජීවිතේ අපේ
    සාගරේ වගේ විශාල වේ.
    මේ වේදිකාව ජීවිතේ අපේ...
    සාගරේ වගේ විශාල වේ..... :D
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,178
    113
    Panadura
    වැව්තලේ පෑදි දිය මත ඇඳී ඉරි වාගේ
    වියැකෙන්නෙ නෑ මේ සිත මගේ
    මැදියමේ තනිකමට දුක් දදී හඳපානේ
    වැලපෙන්න බෑ මට තව ඉතින්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,178
    113
    Panadura
    ලියතඹරා
    මුදු කුසුමකි ඈ
    තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
    නෑ ලෝකෙ ජීවේ ඇයයි
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    ලස්සන ගම්මානෙ
    පිංබර රන් මැනිකේ
    බාලෙ හිත බැන්දා මා කෙරේ
    මතකේ ඈත මගේ අද ඊයෙ වාගෙ
    කුඹුකේ දොළ ලන්දෙ ආදරෙ
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    රොන් සොයා.. පියඹන සමනළියක සේ රිසි ලෙස සරණෙමි වන පියසේ පා වෙලා.. පා වෙලා .. නිල්වලා... යනු බලා... :cool::cool:
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    නංගියේ මල්ලියේ .. මල්ලියේ නංගියේ....
    මට දෙන්න මගෙ පුංචි කාලේ..
    මට දෙන්න මගෙ පුංචි කාලේ.....
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ලංවෙන්න හිතුවාට හොරැහින් බලා..
    සිත
    තාම හරි කෝලයි නුහුරුයි සිනා..
    නුඹ ගාව මා සතපවා... සිප ගන්න තුරුලේ හොවා...
    ආදරෙන් හදින්.. :love:

     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    තුන් තුඹ මල් යසට පිපුන දුම්බර හේනේ මාල ගිරව් හරි හරියට කොමල කරන්නේ... අනේ පැටව්නේ...ඔච්චන් නොකරන්නේ.... :cool: