Sinduwen Sinduwa II

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නා නානේ නා නානේ නානා
නා තම්දෙ නා තම්දෙ නානා

රන් කුරහන් මල සේමා
සුපිපුනු නුබෙ වත බෝමා
දැක්ක ගමන් සිත සැලෙනා
ප්‍රේමී නුබේ අත ඕනා
දැක්ක ගමන් සිත සැලෙනා
ප්‍රේමී ඔබේ අත ඕ...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලඹ සවන් රන් පටින් දන නෙතින් තදින් බඳිමින්
මිණි මෙවුල හඬවමින් පිපි සමන් කුසුම් දරමින්
රණ හසුන් පිහිනමින් තුනු විලෙහි සිරිය සරමින්
උන් රඟති වයති ගී ගය ගයා මියුරු අරුතින්...

 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
බඹර පහස ලබන මලක්දෝ
බඹර සුවය සොයන මලක්දෝ
කිමදෝ උදෑසනේ නොපිපි සිනාසුනේ
බඹර පහස ලබන මලක්දෝ
බඹර සුවය සොයන මලක්
දෝ
 
  • Like
Reactions: D@sun

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    දිනයක ඔබ මා.. හිරි පොද වැස්සේ.. මල් කුඩේ යටින් පිය මැන්න...
    අද සීතල වැස්සේ මන් විතරයි...
     
    • Like
    Reactions: kellsupun

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    යායට පායනා පෝදා සඳ..
    තෙත බේරෙනා පිණි දෝරෙක..
    හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා..
    හෙට රෑ වෙලා එලිවෙන සඳ..
    හිත හාරනා මහ පාලුව..
    නුඹ ගන්නවානම් ආපිට..
    යනවා.. කැන්දා..
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    මගෙ හීනයේ ලග ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
    සිත් මානයේ දැවටෙන්නට මගෙ උනුහුම මදිවීදෝ
    ආදරේ මට නම්.. ඇයි විරහ සරදම්...
    ජීවිතේ මම නම්.. ඇයි කදුලු මෙතරම්....
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ආලෙන් වෙලා ගන්න කොලම් කලා
    හිත ආලෙන් මුදා ගන්න මායම් කලා

    මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
    ඔබ සායම් මකා ගන්න වැයම් කලා
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්‍යානයක කෙළවරට වී
    ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
    මං ගාවින්ම උණුහුම නොදී
    හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ
    අපි පාවෙමුද තුරුලටම වී
    ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ
    සංසාරයම මම නුඹ කීමි
    තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
    සංසාරයම මෙය මට නො​
    දී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නීල බිඟු කැළ තාමරස පෙළ
    ආදරෙන් සනසාලා
    තිසර තුඩු මුදු තඹර පහසින්
    මෝහනය වීලා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යෞවනයේ පෙම් මාළිඟේ
    ආශා පැතුම් සාගරේ
    මා තනිකළේ් ඇයි අද මේ වගේ
    සඳ සේ නිශාවේ මායා වලාවේ
    සැඟවී ගියාදෝ ප්‍රේමාදරේ
     
    • Like
    Reactions: D@sun