මේ ප්‍රේමයේ සැඩ කුණාටුවද නෙත කඳුලු අතුල සිත දුකම වපුල
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Oct 20, 2015 #1,541 මේ ප්‍රේමයේ සැඩ කුණාටුවද නෙත කඳුලු අතුල සිත දුකම වපුල
ashmi Member Dec 21, 2011 19,209 742 0 Oct 20, 2015 #1,542 Lokayak nasannata ruduru awi atha dara Sarasemuda.. Nasunu lowa abimuwehi wijaya kodi naganne Kawurunda...
Lokayak nasannata ruduru awi atha dara Sarasemuda.. Nasunu lowa abimuwehi wijaya kodi naganne Kawurunda...
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Oct 20, 2015 #1,543 dam patin laa sada basa yanawa akasee ran wan patin samugena yanna oben thawa mohothai nododa ine ai? Last edited: Oct 20, 2015
dam patin laa sada basa yanawa akasee ran wan patin samugena yanna oben thawa mohothai nododa ine ai?
ashmi Member Dec 21, 2011 19,209 742 0 Oct 20, 2015 #1,544 Yowun sihina loke.. Sowin ayi thawenne.. Maa haa sinasenna geeyak Gaya.. Lanwee langin inna maa haa..
Yowun sihina loke.. Sowin ayi thawenne.. Maa haa sinasenna geeyak Gaya.. Lanwee langin inna maa haa..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 20, 2015 #1,545 හවසට පායා අරුණේ සැඟවෙන සඳ නැතුවට මට කමක් නැතේ උදයට පායා හවසට බැස යන සඳවතියක් මගෙ ලොවේ ඇතේ...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 20, 2015 #1,547 විසිරුනු මල්පෙති දොතට ගත් කුමරී ඒ පෙති එක් කර මලක් සොයන බොලදී සරදම් නොකරමි ආදරයෙන් කියමී විසිරුනු පෙති යලි මලක්...
විසිරුනු මල්පෙති දොතට ගත් කුමරී ඒ පෙති එක් කර මලක් සොයන බොලදී සරදම් නොකරමි ආදරයෙන් කියමී විසිරුනු පෙති යලි මලක්...
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Oct 20, 2015 #1,548 කවුළුව අතරින් සඳ රැස් එනවා පොල් අතු
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 21, 2015 #1,549 තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත මඳ පවන මොටද ඔබේ සුවඳ මුසු වී නැත්නම් සඳ කිරණ මොටද ඔබ මගේ තනියට ළඟ නැත්නම් හෙළි කරමි මගේ ළඟ ඇති ආදරයේ වත්කම් පැල්පතද මට හොඳයි මිහිරියේ එක හිත ඇත්නම්...
තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත මඳ පවන මොටද ඔබේ සුවඳ මුසු වී නැත්නම් සඳ කිරණ මොටද ඔබ මගේ තනියට ළඟ නැත්නම් හෙළි කරමි මගේ ළඟ ඇති ආදරයේ වත්කම් පැල්පතද මට හොඳයි මිහිරියේ එක හිත ඇත්නම්...
ashmi Member Dec 21, 2011 19,209 742 0 Oct 21, 2015 #1,550 Me tharam siyumalida kalugal.. sithannatawath Bari nisa.. Mama giyaa awukana buduntath.. Daas dun minisa soyaa..
Me tharam siyumalida kalugal.. sithannatawath Bari nisa.. Mama giyaa awukana buduntath.. Daas dun minisa soyaa..
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Oct 21, 2015 #1,551 yanna epa inna nage tharaha motada hade....
Dineth1990 Well-known member Apr 30, 2014 756 249 63 Oct 21, 2015 #1,552 දිවියම වාගේ දියකර ප්‍රාණේ දුකසේ දිවි ගෙවන්නේ කෝමැයි මේ මනු ලෝකේ සුරිඳුනි මාගේ දෙවියොත් මගේ ආදර තාත්තයි පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා බිම වැටිලා වඳිනෙමි මා මගේ බුදු තාත්තා....
දිවියම වාගේ දියකර ප්‍රාණේ දුකසේ දිවි ගෙවන්නේ කෝමැයි මේ මනු ලෝකේ සුරිඳුනි මාගේ දෙවියොත් මගේ ආදර තාත්තයි පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා බිම වැටිලා වඳිනෙමි මා මගේ බුදු තාත්තා....
ashmi Member Dec 21, 2011 19,209 742 0 Oct 21, 2015 #1,553 තව දිනක් ගෙවුණා.. පෑලදිග අහසේ.. හුදෙකලාවේ අයාලේ ගිය... වළාවක් බඳු ජීවිතේ.. තව දිනක් ගෙවුණා... ඔබෙන් තොර අයාලේ ගිය ජීවිතේ... තව දින...
තව දිනක් ගෙවුණා.. පෑලදිග අහසේ.. හුදෙකලාවේ අයාලේ ගිය... වළාවක් බඳු ජීවිතේ.. තව දිනක් ගෙවුණා... ඔබෙන් තොර අයාලේ ගිය ජීවිතේ... තව දින...
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Oct 21, 2015 #1,554 නංගිලාට වාසි බෝ වගේ දැන් අයියලා පෙනෙන්නේ නෑ ඉතිං සිදාදියට හිත ගිහිල්ල නගාලට හොරෙන් අයිය නේද පිට උනේ ග...............................
නංගිලාට වාසි බෝ වගේ දැන් අයියලා පෙනෙන්නේ නෑ ඉතිං සිදාදියට හිත ගිහිල්ල නගාලට හොරෙන් අයිය නේද පිට උනේ ග...............................
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 21, 2015 #1,555 ගගන සරනා සියොතුනේ සොයා තුරු සෙවණක් බලන් මිනිසුන් වැලපෙනා බලන් මිනිසුන් වැලපෙනා බිම පතා දිය කඳුලක්...
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Oct 21, 2015 #1,556 කිරිල්ලියක් විය තටු නැත ලැබිලා ඉගිලී යන්නට අහස අරා
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Oct 21, 2015 #1,557 රළු යකඩ පවා උණුවෙන ගිනිගන්න හදවතේ ඔබ තාම මගේ හිතේ කොතැන කියාපන් නගේ සුදු නෙලුම් මල් පිපේ හමුවුණු නිල උයන් තෙරේ නුබ හැදු පහන් පැල තවමත් තනිවෙලා සිතේ
රළු යකඩ පවා උණුවෙන ගිනිගන්න හදවතේ ඔබ තාම මගේ හිතේ කොතැන කියාපන් නගේ සුදු නෙලුම් මල් පිපේ හමුවුණු නිල උයන් තෙරේ නුබ හැදු පහන් පැල තවමත් තනිවෙලා සිතේ
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Oct 21, 2015 #1,558 තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ සිතටයි වැලපෙන්න ඉඩදෙන්න මටයි මගේ නෙතටයි තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ සි.......
තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ සිතටයි වැලපෙන්න ඉඩදෙන්න මටයි මගේ නෙතටයි තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ සි.......
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Oct 21, 2015 #1,559 සුදු පාට ගවුමේ ඉන ගාව රවුමේ පොත් පේලි අතරේ නංගියේ පාඩම් පොතක් වී මට ඉන්න ආසයි මම ආදරෙයි නංගියේ
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Oct 21, 2015 #1,560 Elysium said: තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ සිතටයි වැලපෙන්න ඉඩදෙන්න මටයි මගේ නෙතටයි තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ සි....... Click to expand...
Elysium said: තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ සිතටයි වැලපෙන්න ඉඩදෙන්න මටයි මගේ නෙතටයි තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ සි....... Click to expand...