Sinduwen Sinduwa II

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
කසාවතට පුංචි පුතේ නුඹ දන් දුන්නේ
මම සසර දුකින් එතෙර වෙන්න හිතාගෙන නොවේ
මට සමාවෙයන් රත්තරං පුතේ
 

dj knight

Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    තරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා
    හෙට දවසේ යෛ හමුවී ඔබ මා සනසනවා
    දෙනුවන් කැල්ම හෙලා ඔබ හිනැහී දොඩනා
    ඒ වදනේ මා
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මා නිසා ඔබ නොපිරූ පෙරුම්
    මා නිසා ඔබ නොපැතූ පැතුම්
    ඒ සිනහා මැද ඉටු වේවි නම්
    ආයේ නාවත් කම් නෑ ඉතිං
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    hi_80_anim_gif.gif

    hello :)


    රත්තරන් නෙත්‍ දෙකෙන්
    සලා සිහිල් පවන්
    ජීවිතේ ‍ලසෝ තැවුල්
    නිවන්න රත්තරන්


    kohomada oyalata yaaluwane
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නොකියනා හැමදේම
    දැනුනු බව දැනුනාද.....
    සෙනෙහෙ මගෙ මදි වීද
    ආදරෙයි පණ සේම.....
    දැන්වත් කියන්න
    ඔය හිත හදන්නෙ
    මා අත් හරින්න නේද.....~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තනිකරන්න නෑ කවදාවත්
    වෙන්නොවෙමී මතුභවයේ දීවත්
    කඳුළු සලා මා හඬවා
    රිදුම් දෙන්නෙපා මට තවත්



    kohomada oyalata yaaluwane

    innava ithin ohe. oyata kohoma da?
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    තුන් සිත දැහැන් ගත වෙනා
    සිතුවිලි සසල කරවනා
    පදවැල් අතර ගැයෙන
    ස්ව‍රයේ සප්ත වර්ණ
    සිත ලඟ ගයනව ද ඔයා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යොවුන් සිහින ලෝකේ
    සොවින් ඇයි තැවෙන්නේ
    මා හා සිනාසෙන්න ගීයක් ගයා
    ළං වී බැඳී ඉන්න මා හා ඔ...
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔච්චරට ම ආදරයක් කොහෙ ද තියෙන්නේ
    හිතාගන්න බෑ මට නම් පින්බර ළඳුනේ
    මටවත් ඔය විලසට නම් හිතන්න බැහැනේ
    ඔය තරමට හදවත ‍මෘදු කවුරුද කෙරුවේ
     
    Last edited:

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    තනිකරන්න නෑ කවදාවත්
    වෙන්නොවෙමී මතුභවයේ දීවත්
    කඳුළු සලා මා හඬවා
    රිදුම් දෙන්නෙපා මට තවත්





    innava ithin ohe. oyata kohoma da?
    hondin innawa aiya
    aiya aiya keenawa
    aiya wenna athi kiyala hithuna nisa harida :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Aayeth kattiyama patalawagena neda :lol::rofl: hayyoooooooo :baffled:

    dan hari vagene?


    කවියක් වී තොල් පෙති මත මුමුණන්න
    හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
    දසුනක් වි නිදිබර නෙත් ඇහැරන්න
    සඳසාවී ඔබ හද කුටියට එන්න