සඳක් වගේ සිනාසෙන්න මගෙ ළඟ හැමකල් ආදරයෙන් කියා දෙන්න මගෙ නැති ගුණදම් ජීවිතේ ම ගෙනත් දෙන්න නෙතු පියවෙනකල් මං ඉන්නව පිස දමන්න නැගෙනා කඳුලැල්