Sinduwen Sinduwa II

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මාවතේ අපි යයි කියා
අපේ ජීවිතේ අතරමං කලා
මාවතේ අපේ ජීවිතේ
දහවලේ සිහිනයක් කලා
මරදානේ පැරණි සිනමාහලේ
නාමයෙන් අපව
ඈත ඈත ඈත ඈත
ලොවකට කොන් කලා
ගී ගයා රැඟුමන් රඟා
ලොවට පෙන්නලා...
 
  • Like
Reactions: kinkon

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඔබ
    සගවාගෙන ඉන්නට බැ මගේ ආදර හිත
    මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලග
    සොදුරිය කර ගන්නයි මා සිතුවෙ සැම දින

    ඇස අද්දර හමු නොවුනත් ඔබ එක...
     
    • Like
    Reactions: rcccc

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කැලෑ මල් පිපෙයි සුවඳ දිදී
    තුරු වදුලේ වනන්තරේ
    අමා ලොල් බමර පිරිස ඇදේ
    මලින් මලට හිමින් සැරේ
    සිනා ‍රැල් නැගේ ගිගිරි නදින
    රේණු සැලෙයි නිරන්තරේ
    සදා කල් අඞා වැළපීමයි
    කැලෑ මලේ කත.....
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    තාරුකා නිවා දුර ඈත තනිවෙලා
    කොහේ ගියාද දිව්‍යාංගනා
    ජිවිතේ කියා පෙරදාක රැවටිලා
    මගේ නොවේද දිව්‍යාංගනා
    වෙන් වී නොයා මහාදෙ දොර වසා
    හදේ රැදෙන්න දිව්‍යාංගනා
    ලං වී හි...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හිත වාවන්නෙම නෑ
    ඔබ ආයෙත් එන්නේ නෑ
    මම තාම දන්නෙ
    මා ඔබේ කියා
    හිරි කෝඩු මැදියම් රෑ
    දුන් හීන එලි වෙන්නෑ
    ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා
    ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා
    මම තාම දන්නෙ මා ඔබේ කියා

    සුසු.....
     
    • Like
    Reactions: rcccc and kinkon

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Yowun wasanthaye..
    duhul walakule..
    Yowun wasanthaye duhul walakule..
    Raan mudagena paawi yanu mana igi..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගමන නොනිමෙයි ‍ලෝකයේ මේ
    පුරුදු ජීවන මං තලේ
    ගැටෙන සැප දුක මාරු වී යයි
    පුරුදු ජීවන මං තලේ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලසොවින් හඬන්නී..
    හඬමින් තැවෙන්නී...
    වනගිරි හිසේ...කිඳුරියද මේ...
    සෝකෙන් වලප්නා...
    තනිවී වනේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් මල් විලෙන් නිල් දියත් ගෙන
    කෙස් කැරැල්ලෙන් ඉසිමින්
    වන්දනාවක බරට මල් නෙලමින්
    යෞවනයේ පොපියනා
    චමත්කාර හැගුමින් වෙලී
    සිපගන්නවානම් හොඳම වෙලාවයි

    පෙම් පියුම් රොන් ගුලාවයි
    නෙත් රැගුම් ගත් වෙලාවයි
    මගේ හුස්ම තරමට ඔබ ලගයි
    ජීවිතේ දැනෙනවා
    ආදරෙයි මගෙ සමනලී
    සිත ගන්නවානම් තුරුලේ තම...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ ගඟ..
    මේ දුරු කතර ගෙවා...
    ඇයි මෙතැනින් සයුරේ වැටුනේ..
    මේ හැටි දුර පියමං කරලා...
    ඇයි මා ඔබ ලඟ නතර...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රිදවා ගියත් මෙසේ
    පිටුපා මගේ සෙනෙහේ
    අහිතක් හිතේ නැහැනේ
    තවමත් ඔයා සිහිවේ
    හැම ආත්මයේක සේ
    පැතුවේ ඔයා ද මේ
    කඳුළැල් නැතේ දෙනෙතේ
    හඬලා ඔයා ම හි‍තේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තනිවී සිටින්නයි මා අදහස් කලේ
    ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
    පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
    වේදනා පිරි ලොවක්
    ...
     
    • Like
    Reactions: Elysium

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෙකටිය යායේ පිණිපොද වැටිලා..
    ආන් බලන් කදිමා..
    සිරි සිරි නාදෙන් සරන වැහි පොද..
    මන බඳිතී බෝමා..
    නුඹ සිහිවෙයි පෙ..
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    පින්වන්තිය මාගේ
    ප්‍රේම කතාවේ
    ඇයිදෝ මට පෑවේ
    මල් මදහාසේ
    දෑස සලා සිත යට
    කෝල සිනා
    රූප ශ්‍රියා මා
    සිත උමතු කළා
    ආදරය පතා ඔබෙන්
    සිතා සිතාම ආවේ සොයා
    ජීවිතේ ගියත් ඉතින්
    දමාලා නොයන්
    කිසිදා දලා නොයන්
    ආදරය පතා ඔ....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔය මුවේ හසරැල් සොයා
    මේ සිත ඇදෙනවා
    ඔය සිතේ රහසක් ලියා
    මා ලග ඉන්නවා
    මං දන්නවා ලග ඉන්නවා
    අපේ ආදරේ සු...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සුපෙම් හැඟුම් ඔබෙන් එපා..
    මිතුරුදම් විනා..
    නවුකාවකි ඔබ ඈත සමුදුරේ..
    මා පහන් ටැඹයි මෑත ගොඩ බිමේ..
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    මේ මල් මාවතේ
    ඔබ සොයලා දිව එන්නම්
    හදේ පිවිතුරු ආදරේ
    ඔබට සදා පුද දෙන්නම්

    ඔබ ගැන මම සිතුවා
    මුළු රෑ නිදි මැරුවා

    දහසක් පැතුමන් සිත තුල සිරවීලා
    පවසන්නේ ඇත්තමයි ඔබට මම ආදරෙයි

    මේ මල් මාවතේ
    ඔබ සොයලා දිව එන්නම්
    හදේ පිවිතුරු ආදරේ
    ඔබට සදා පුද දෙන්නම්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මීදුම් සේල ඉහලට එසවුනු රෑක
    හොරු ගෙන ගියා නුඹ සතු සියළුම දේම
    ඇඳිවත පමණි නාඩන් නුඹ කිසිදාක
    නුඹ හැර නොගියේ මා පමණයි හැම දාම

    සිහින කුමරු අත ගෙන සිනමා අඳුරේ
    අවන් හලේ ලැගුම් කුටියේ සීත හිමේ
    තෙරපුනු නුඹෙ ගත සිත රඳවා ඉවුරේ
    කුමරුන් පැනගියෙද නුඹ නිදනා අතරේ...

     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    රුදුරු තුරු වඳුලේ
    තියුණු කටු අතරේ
    දිලෙන සියුමැලියේ
    ඔබයි ජීවන සුවඳ දෙන්නේ
    රෝස කුසුම මගේ
    රෝස කුසුම මගේ​