Sinduwen Sinduwa II

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
හා හා ලඳේ
හා හා ලඳේ
හා හා ලඳේ
මගේ මන මැදුරේ ලඳේ
මගේ රජ දහනේ ලඳේ
මගේ අග බිසව් තුමෝ...
 
  • Like
Reactions: Rukaef

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    මීදුම උතුරන සන්තානේ
    මීවිත හිස් වෙයි මදු බැදුනේ
    මීදුම උතුරන සන්තානේ
    මීවිත හිස් වෙයි මදු බැදුනේ
    ගිනිසිළු ආ විලසින විගසේ
    කන් කළු වෙයි සාදය සතුටේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා
    පිපි මලක් එලෙස මහ වන මැද මා පරවී යනවා
    ළං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    වාසනා ලොවක් ගෙනාව
    දීව්‍ය ලෝකෙ ඉදල අව කෙල්ලේ
    සුරූපි කෙල්ලේ
    වේදනා ලොවින් මෙමාව ගලවගත්ත
    මා සුරූපි කෙල්ලේ
    සුරූපි කෙල්ලේ
    සුරූපි කෙල්ලේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
    සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
    රන් තරු බැබලේ නිල් ආකාසේ
    ලස්සන මල් වාගේ...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ගංගාවයි මහා මුහුදයි
    හා වේ නම් එක්වෙලා
    ඔයයි මමයි කවදා හෝ
    එක් වේ පින පෑදිලා​
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලෝකයේ රුදු නෙත් වසා~
    ස්නේහයේ හසරැල් සලා..
    මා සොයා පැමිණෙන්න සොඳුරිය~
    රෑ සඳේ ..
    smiley-next.gif

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කිමද නාවේ ඇයි නාවේ තරහ වී
    කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
    පෙර නූයේ ඇයි වූයේ අද වගේ
    කිමද නාවේ ඇයි නාවේ අ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අන්ගනාවෝ
    ගීතේ ලීවා
    තාලේ දැමුවා
    සිහිනෙන් මට කීවා
    ඔබ මාගේ කියලා
    අන්ගනාවෝ
    රුපිකාවෝ
    රැගුමන් රැගුවා
    ම......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා ලඟටම තව ලංවෙලා
    ඉදින්න නිහඬ නුවන් පියා
    මා සීතාවෝ සැතපෙන නින්දේ
    නූපුර හෝ ප්‍රියේ
    පා සුළගිල්ලේ අද නම් අවදි නොවේ
    කුසුම් කැකුළ නිදනා තුරා...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    රත්තරන් දුවේ
    අපේ රත්තරන් දුවේ
    ඔබයි දිවිය අර්තවත් කලේ
    ගියදා පටන් ඉගිල
    කුරුලු කුඩුවෙන්
    සන්තෝශයක් නෑ සිතේ......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තරු කැට වැහි වහිනා වස්සානයේ
    ඔය ඇස්වල දිස්නය දැකලා
    මෙතුවක් කල් නිහඬව උන් හදවත මගේ
    ගැහෙනා හඬ යළි මට ඇසු...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සඳ ඕනා
    නුරා තොල් පෙති
    ඇති සීතල සඳ ඕනා
    හිත ඕනා
    උරා මල් පෙති ඇති
    රූ හිත මට ඕනා
    අර පේනා
    ඈතින් පායා
    අරුමෝසම් පෑ
    නිල් සඳ ඕනා
    ඈතින් පේනා
    අහසේ පායා
    අරුමෝසම් පෑ.....
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පැහැසර අරුණක ඉර මල පිපුනාවේ
    යුග දුම යුග දුම සැනෙකින් නිමුනාවේ
    හිමිදිරියේ සීතල හීනෙක තැවරී වත්
    පරවි පියාපත් ඇසුනාවේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වාසනා ලොවක් ගෙනාව
    දිව්‍ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ
    සුරූපි කෙල්ලේ
    වේදනා ලොවින් මෙ මාව ගලව ගත්ත
    මා සුරූපි කෙල්ලේ...
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ
    යශෝදරා දේවී...වාවනු බැරි තැන රහසේ හැඬුවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    විවේකයක් ලද විටදි අපි~
    දුව පැන ඇවිදිනවා..
    ගණන් තමයි මගේ සිතට වදේ~
    නිතරම වරදිනවා..
    ගමේ පාසැලේ වැඩට අපි~
    පෙරමුණ ගෙන යනවා..
    තවත් වරක් මට පාසැල් යන්නට~
    ලැබුණොත් මම යනවා..
    තවත් වරක්..
    smiley-next.gif