Oba giyama duka mata di hitha hadaganna noheki tajmahal sihina ihiri sitha ha
D dj knight Active member Jan 19, 2013 983 59 28 lassana as deka laga Nov 8, 2015 #1,861 Oba giyama duka mata di hitha hadaganna noheki tajmahal sihina ihiri sitha ha Reactions: rcccc
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 8, 2015 #1,862 හා හා ලඳේ හා හා ලඳේ හා හා ලඳේ මගේ මන මැදුරේ ලඳේ මගේ රජ දහනේ ලඳේ මගේ අග බිසව් තුමෝ... Reactions: Rukaef
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Nov 8, 2015 #1,863 මීදුම උතුරන සන්තානේ මීවිත හිස් වෙයි මදු බැදුනේ මීදුම උතුරන සන්තානේ මීවිත හිස් වෙයි මදු බැදුනේ ගිනිසිළු ආ විලසින විගසේ කන් කළු වෙයි සාදය සතුටේ
මීදුම උතුරන සන්තානේ මීවිත හිස් වෙයි මදු බැදුනේ මීදුම උතුරන සන්තානේ මීවිත හිස් වෙයි මදු බැදුනේ ගිනිසිළු ආ විලසින විගසේ කන් කළු වෙයි සාදය සතුටේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 8, 2015 #1,864 ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා පිපි මලක් එලෙස මහ වන මැද මා පරවී යනවා ළං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා...
ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා පිපි මලක් එලෙස මහ වන මැද මා පරවී යනවා ළං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා...
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Nov 8, 2015 #1,865 වාසනා ලොවක් ගෙනාව දීව්‍ය ලෝකෙ ඉදල අව කෙල්ලේ සුරූපි කෙල්ලේ වේදනා ලොවින් මෙමාව ගලවගත්ත මා සුරූපි කෙල්ලේ සුරූපි කෙල්ලේ සුරූපි කෙල්ලේ
වාසනා ලොවක් ගෙනාව දීව්‍ය ලෝකෙ ඉදල අව කෙල්ලේ සුරූපි කෙල්ලේ වේදනා ලොවින් මෙමාව ගලවගත්ත මා සුරූපි කෙල්ලේ සුරූපි කෙල්ලේ සුරූපි කෙල්ලේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 8, 2015 #1,866 ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ රන් තරු බැබලේ නිල් ආකාසේ ලස්සන මල් වාගේ...
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Nov 8, 2015 #1,867 ගමෙන් ලියුමක් ඇවිල්ල අක්කාගෙන් වාගේ .......
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Nov 8, 2015 #1,868 ගංගාවයි මහා මුහුදයි හා වේ නම් එක්වෙලා ඔයයි මමයි කවදා හෝ එක් වේ පින පෑදිලා Last edited: Nov 8, 2015
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Nov 8, 2015 #1,869 ලෝකයේ රුදු නෙත් වසා~ ස්නේහයේ හසරැල් සලා.. මා සොයා පැමිණෙන්න සොඳුරිය~ රෑ සඳේ ක..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 8, 2015 #1,870 කිමද නාවේ ඇයි නාවේ තරහ වී කවුද කීවේ බොරු කීවේ මගෙ දයා පෙර නූයේ ඇයි වූයේ අද වගේ කිමද නාවේ ඇයි නාවේ අ...
කිමද නාවේ ඇයි නාවේ තරහ වී කවුද කීවේ බොරු කීවේ මගෙ දයා පෙර නූයේ ඇයි වූයේ අද වගේ කිමද නාවේ ඇයි නාවේ අ...
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Nov 8, 2015 #1,871 අන්ගනාවෝ ගීතේ ලීවා තාලේ දැමුවා සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා අන්ගනාවෝ රුපිකාවෝ රැගුමන් රැගුවා ම......
අන්ගනාවෝ ගීතේ ලීවා තාලේ දැමුවා සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා අන්ගනාවෝ රුපිකාවෝ රැගුමන් රැගුවා ම......
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 8, 2015 #1,872 මා ලඟටම තව ලංවෙලා ඉදින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර හෝ ප්‍රියේ පා සුළගිල්ලේ අද නම් අවදි නොවේ කුසුම් කැකුළ නිදනා තුරා...
මා ලඟටම තව ලංවෙලා ඉදින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර හෝ ප්‍රියේ පා සුළගිල්ලේ අද නම් අවදි නොවේ කුසුම් කැකුළ නිදනා තුරා...
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Nov 8, 2015 #1,873 රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ ඔබයි දිවිය අර්තවත් කලේ ගියදා පටන් ඉගිල කුරුලු කුඩුවෙන් සන්තෝශයක් නෑ සිතේ......
රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ ඔබයි දිවිය අර්තවත් කලේ ගියදා පටන් ඉගිල කුරුලු කුඩුවෙන් සන්තෝශයක් නෑ සිතේ......
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 8, 2015 #1,874 තරු කැට වැහි වහිනා වස්සානයේ ඔය ඇස්වල දිස්නය දැකලා මෙතුවක් කල් නිහඬව උන් හදවත මගේ ගැහෙනා හඬ යළි මට ඇසු...
තරු කැට වැහි වහිනා වස්සානයේ ඔය ඇස්වල දිස්නය දැකලා මෙතුවක් කල් නිහඬව උන් හදවත මගේ ගැහෙනා හඬ යළි මට ඇසු...
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Nov 8, 2015 #1,875 සඳ ඕනා නුරා තොල් පෙති ඇති සීතල සඳ ඕනා හිත ඕනා උරා මල් පෙති ඇති රූ හිත මට ඕනා අර පේනා ඈතින් පායා අරුමෝසම් පෑ නිල් සඳ ඕනා ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ.....
සඳ ඕනා නුරා තොල් පෙති ඇති සීතල සඳ ඕනා හිත ඕනා උරා මල් පෙති ඇති රූ හිත මට ඕනා අර පේනා ඈතින් පායා අරුමෝසම් පෑ නිල් සඳ ඕනා ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ.....
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Nov 8, 2015 #1,876 පැහැසර අරුණක ඉර මල පිපුනාවේ යුග දුම යුග දුම සැනෙකින් නිමුනාවේ හිමිදිරියේ සීතල හීනෙක තැවරී වත් පරවි පියාපත් ඇසුනාවේ
පැහැසර අරුණක ඉර මල පිපුනාවේ යුග දුම යුග දුම සැනෙකින් නිමුනාවේ හිමිදිරියේ සීතල හීනෙක තැවරී වත් පරවි පියාපත් ඇසුනාවේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 8, 2015 #1,877 වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ සුරූපි කෙල්ලේ වේදනා ලොවින් මෙ මාව ගලව ගත්ත මා සුරූපි කෙල්ලේ...
වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ සුරූපි කෙල්ලේ වේදනා ලොවින් මෙ මාව ගලව ගත්ත මා සුරූපි කෙල්ලේ...
darshanaprasad Member Nov 4, 2007 464 46 0 44 Warakapola Nov 9, 2015 #1,878 ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ යශෝදරා දේවී...වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Nov 10, 2015 #1,879 විවේකයක් ලද විටදි අපි~ දුව පැන ඇවිදිනවා.. ගණන් තමයි මගේ සිතට වදේ~ නිතරම වරදිනවා.. ගමේ පාසැලේ වැඩට අපි~ පෙරමුණ ගෙන යනවා.. තවත් වරක් මට පාසැල් යන්නට~ ලැබුණොත් මම යනවා.. තවත් වරක්..
විවේකයක් ලද විටදි අපි~ දුව පැන ඇවිදිනවා.. ගණන් තමයි මගේ සිතට වදේ~ නිතරම වරදිනවා.. ගමේ පාසැලේ වැඩට අපි~ පෙරමුණ ගෙන යනවා.. තවත් වරක් මට පාසැල් යන්නට~ ලැබුණොත් මම යනවා.. තවත් වරක්..
U uweenisirindu Junior member Feb 7, 2014 77 12 8 Nov 10, 2015 #1,880 කම්බි තාප්පේට හිර කරගෙන මා අහස දිහා බලමින් අම්මේ