Sinduwen Sinduwa II

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ
ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ
යාළු බාල සඳේ...
 

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,523
    902
    113
    ගම්පහ
    වෙන් වීලා ගියාදා පටන්
    ඔබ මාව ආයේ නොයනා ලෙසින්
    කදුලු අඩු නැතුව විදිනවා තවම
    ඔබට සතු‍ටුතුයිද දැන්
     
    • Like
    Reactions: DAMER

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මා හා හිනැහෙන්නෙපා
    දෑස් අගින් මුමුණන්නට එපා
    හ්ම් ම්ම්
    ළඟින් මගේ ඔබ ඉන්නෙපා
    වදන්වලින් සනසන්නට එපා
    ආදරේ දැණෙනවා
    ආදරේ දැණෙනවා
    ආදරේ දැණෙනවා.....
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,523
    902
    113
    ගම්පහ
    විසිරුනු තරු පත් සිඹිණා
    හිම පිනි පවනක් සැලුනා
    දිගැසියේ යන්තම් සිත මගෙ කිති කැවුණා
    හිමිදිරියේ සිත්තම් වන පෙම ඉඟි මැරුණා
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රංචු ගැසෙන කොළු රෑනේ සිංදු කියන
    නුඹේ ළඟදි විසේ කරලා බැනුම් අහන
    පෙම්වතා මමයි....
    අහංකාර නුඹේ හිතේ කෝඩුකාර
    පෙම්වතා මමයි.... :love:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    යෞවන උයනේ~
    පියුම් තටාකේ..
    බිඟුවැල් පෑහේ~
    මා ඔබ පෑහේ..
    smiley-next.gif

     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරන් පෙම් පුරාණේහි සිතුවම් මවා...
    යන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ ලඳේ...
    මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්න නම්...
    දිලිඳු මේ අන්ධ නෙත් වාසනාවන් ල..
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ලංකා ලංකා පෙම්බර ලංකා - පිනවමු ඔබ ලංකා
    හොබවමු ඔබ ලංකා දිවි දීයේ - සුරකිමු ඔබ ලංකා

    බලි තරු රාවන ගැමුනු විජයබා - නිරිඳුන් ලද ලංකා
    පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු - පඬුවන් ලද ලංකා
    විදු සක්විති මහ පැරකුම් කිවිසුරු - කිවියන් ලද ලංකා
    ඔබ රැකුනොත් ලෝ කුඹුවද අප හට - සීත ගඟුලි ලංකා

    ඔබ හට අත පොවනට උන් මුන් හට - ඉඩ නොතබමු ලංකා
    අවහොත් මෙහි උන් ලුහුබඳවා ගොළු - මුහුද හොවමු ලංකා
    ගොඩදිය අහසේ හැම තැන ඔබගේ - නම කියවමු ලංකා
    අවසන ඔබ හට පොහොරට මේ කය - මෙහිම හොවමු ලංකා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත~
    එය මා හදරැඳි ආදරයයි..
    මගේ ජීවිතයම නෞකාවක් නම්~
    එය ඔබ පැදයන සාගරයයි..
    හෙට දවසේ..
    smiley-next.gif

     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    සන්තාපයෙන් සිත පාවී යාවි ආකාසේ
    හිස්වාතලේ ඈ සොයා
    තාරුකවෙන් මන්පෙත් අසා
    මේ පාලු තනියහනේ

    පෙම්හීන අවුලා තියා
    ඈ කොයිද වෙන් වී ගියේ//

    ගිම්හන ගින්නක් වී
    හිත් යාය ගිනිලාවී
    දුස්වක්නයක් වේ ජීවිතේ//

    වාලුකවේ වැස්සක් වගේ
    පාලු වු මෙ සන්තනයේ
    වැගිරෙන්න අවොත් ඉතින්
    සුපිපේවී පෙම්වත් කුසුම්
    පෙම් හීන අවුලා තියා
    ඈ කොහිද වෙන් වී ගියේ

    මල් රේනු විස්සෝපයෙන්
    මල් යාය හැර යාවී ‍
    රෑසියොන්ගේ ගී මැදින්//

    පාලු වු මේ යාමෙ ගෙවෙයි
    හාදු වු දා පෑ අදරෙන්
    ලන් වෙන්න අවොත් ඉතින්
    දැල් වේවි ප්‍රේමේ පහන්
    පෙම් හීන අවුලා තියා
    ඈ කොහෙද වෙන් වී ගියේ

    සන්තාපයෙන් හිත පාවී යාවි ආකා...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කාලයේ වැලි තලාව පහුරු ගා
    නියග ගෙවී ලේ ගළනා වෙලාවේ
    මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්
    ඒ සෙනෙහස යළි ඉල්ලා හඬන්නම්.....