Sinduwen Sinduwa II

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
යොවුන් සිහින ලොකේ
සොවින් ඇයි තැවෙන්නේ
මා හා සිනාසෙන්න ගීයක් ගයා
ළං වී බැඳී ඉන්න මා හා...

say-goodbye-french1.jpg
 

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    යොවුන් සිහින ලොකේ
    සොවින් ඇයි තැවෙන්නේ
    මා හා සිනාසෙන්න ගීයක් ගයා
    ළං වී බැඳී ඉන්න මා හා...

    say-goodbye-french1.jpg
    Good bye? heta on enava kiyala kiwwa ne:sorry::baffled:
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    Hanthaneta paayana handa lassanaida kiyanna
    Maa nodakina e pura handa obata hekiya dakinna

    Anduru lala wahina kala
    Sarasawi bima themenna
    Kude yatin oba yanakala
    epa thaniya denenna
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිසසල ගං දිය ඇයි කැළඹී
    නිහඬව මා දිවි අඳුරෙ දමා
    හසරැලි ඇයි මා රිදවන්නේ
    නොකියා ආදරෙ බොඳව ගිහින්
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    නිසල වෙලා හද
    නොසැලේ හසරැල්
    අදර රතදර යුගෙන් ඔබේ
    සසලව යයි සිත
    මැලවුණු ඔබේ වත
    දොවමි කදුලල්ලකින් මගේ
    ඔබ නැති දා මේ ලෝකේ
    තනිවී මා දැවෙන සිතින්
    ​
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නෑසියන් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ බිමේ~
    හදවතින් අපි යුද බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ~
    රන් මලක් ලෙස..
    smiley-next.gif
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    සිහිල් මාරුතේ පෙම් සිලෝ ගී ඇසේ
    පුරන් වූ කෙතේ නිල ගොයම් පිදුනේ
    බැලූ මා හොරෙ පෙන හිනා මල් පිපේ
    ඔබේ ආදරෙන් සිත ප්‍රමොදෙන් පිරේ

    smiley-next.gif

    ​
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඉදුනිල් ගගුලැල් පියුමින් සැරසු
    ලොව ලස්සන මවු ලංකා
    මුතුවැල් සයුරෙන් තේජමාන දීපයයි
    මගේ මවු

    ​
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ
    රූ සෝබා අලංකාරේ උන්මාද වේ ජීවිතේ
    රන් පුන්සඳ වැනි බිසොවුන් රූ සිරි
    නැතිදා පලක් වේද සිංහාස.......
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    සසර වසන තුරු...
    නිවන් දකින තුරු....
    පින් කෙත හෙළ රන් දෙරණේ
    යළි උපදින්නට....
    හේතු වාසනා වේවා.... හේතු වාසනා
    රත්නමාලි
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හමුවිණි අනන්ත මල් රුව මිස සුවඳ නොතැවරී~
    ලියලයි හදේ පැතුම් වැල ඔබ වෙතම හැරි හැරී~
    smiley-next.gif

     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    රෝස මලක කටු අනුනා
    හද පතුලින් ලේ ගැලුවා
    මල පෙති මත ලේ හැලුනා
    මල රතු පාටින් දිලුනා
    රෝස මලට නෑ රිදුනේ
    මලේ සිනා රැව් නැගුනේ

    smiley-next.gif
    ​
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හිරු මැකී යයි
    නීල අහසේ
    සේද මීදුම් මායිමේ
    නිමාවී යයි
    මේ වසන්තේ
    යලිත් නොම එයි
    කිසි දිනේ
    ගිණි කඳු පුපුරා
    ලෝදිය ගලනා තරම්...........
     
    • Like
    Reactions: kinkon