යොවුන් සිහින ලොකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා හා...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 29, 2015 #2,041 යොවුන් සිහින ලොකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා හා...
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Nov 29, 2015 #2,042 rcccc said: යොවුන් සිහින ලොකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා හා... Click to expand... Good bye? heta on enava kiyala kiwwa ne
rcccc said: යොවුන් සිහින ලොකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා හා... Click to expand... Good bye? heta on enava kiyala kiwwa ne
ShreddeR Well-known member Aug 21, 2014 6,131 1,419 113 Lurking behind you! Nov 29, 2015 #2,043 Hanthaneta paayana handa lassanaida kiyanna Maa nodakina e pura handa obata hekiya dakinna Anduru lala wahina kala Sarasawi bima themenna Kude yatin oba yanakala epa thaniya denenna
Hanthaneta paayana handa lassanaida kiyanna Maa nodakina e pura handa obata hekiya dakinna Anduru lala wahina kala Sarasawi bima themenna Kude yatin oba yanakala epa thaniya denenna
D dj knight Active member Jan 19, 2013 983 59 28 lassana as deka laga Nov 29, 2015 #2,044 Nodeka inna be matanam mage adare
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Nov 30, 2015 #2,045 dj knight said: Nodeka inna be matanam mage adare Click to expand... රාත්රිය උදා වුනා නින්ද ඇයි නො එන්නේ ඔබ හමුවු දා පටන් මා හදවත අවදියෙන් රැය පහන් වෙලා යයි නොවී නිදි දැහැන්
dj knight said: Nodeka inna be matanam mage adare Click to expand... රාත්රිය උදා වුනා නින්ද ඇයි නො එන්නේ ඔබ හමුවු දා පටන් මා හදවත අවදියෙන් රැය පහන් වෙලා යයි නොවී නිදි දැහැන්
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Nov 30, 2015 #2,046 නිසසල ගං දිය ඇයි කැළඹී නිහඬව මා දිවි අඳුරෙ දමා හසරැලි ඇයි මා රිදවන්නේ නොකියා ආදරෙ බොඳව ගිහින්
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Nov 30, 2015 #2,047 නිසල වෙලා හද නොසැලේ හසරැල් අදර රතදර යුගෙන් ඔබේ සසලව යයි සිත මැලවුණු ඔබේ වත දොවමි කදුලල්ලකින් මගේ ඔබ නැති දා මේ ලෝකේ තනිවී මා දැවෙන සිතින්
නිසල වෙලා හද නොසැලේ හසරැල් අදර රතදර යුගෙන් ඔබේ සසලව යයි සිත මැලවුණු ඔබේ වත දොවමි කදුලල්ලකින් මගේ ඔබ නැති දා මේ ලෝකේ තනිවී මා දැවෙන සිතින්
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Dec 1, 2015 #2,048 නෑසියන් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ බිමේ~ හදවතින් අපි යුද බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ~ රන් මලක් ලෙස..
නෑසියන් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ බිමේ~ හදවතින් අපි යුද බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ~ රන් මලක් ලෙස..
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Dec 1, 2015 #2,049 සිහිල් මාරුතේ පෙම් සිලෝ ගී ඇසේ පුරන් වූ කෙතේ නිල ගොයම් පිදුනේ බැලූ මා හොරෙ පෙන හිනා මල් පිපේ ඔබේ ආදරෙන් සිත ප්රමොදෙන් පිරේ
සිහිල් මාරුතේ පෙම් සිලෝ ගී ඇසේ පුරන් වූ කෙතේ නිල ගොයම් පිදුනේ බැලූ මා හොරෙ පෙන හිනා මල් පිපේ ඔබේ ආදරෙන් සිත ප්රමොදෙන් පිරේ
Dark princess Member Jan 25, 2013 327 80 0 -ඝන අඳුරේ- Dec 1, 2015 #2,050 රාත්රිය වී නිහඬව නිසලව ඉන්නම් බියද දැනේ දුකද දැනේ රුදුරුවුනේ හිමි සඳුනේ Reactions: Rex921
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Dec 1, 2015 #2,051 නෙතඟින් සිනා සලා~ මනසින් බැඳී.. තෙපලූ කතා සිතේ~ නොසැලී ඉ..
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Dec 2, 2015 #2,052 ඉදුනිල් ගගුලැල් පියුමින් සැරසු ලොව ලස්සන මවු ලංකා මුතුවැල් සයුරෙන් තේජමාන දීපයයි මගේ මවු
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Dec 3, 2015 #2,053 වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ රූ සෝබා අලංකාරේ උන්මාද වේ ජීවිතේ රන් පුන්සඳ වැනි බිසොවුන් රූ සිරි නැතිදා පලක් වේද සිංහාස.......
වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ රූ සෝබා අලංකාරේ උන්මාද වේ ජීවිතේ රන් පුන්සඳ වැනි බිසොවුන් රූ සිරි නැතිදා පලක් වේද සිංහාස.......
ashan_j Well-known member Jul 17, 2008 1,638 290 83 7.2906° N, 80.6337° E Dec 3, 2015 #2,054 සසර වසන තුරු... නිවන් දකින තුරු.... පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට.... හේතු වාසනා වේවා.... හේතු වාසනා රත්නමාලි
සසර වසන තුරු... නිවන් දකින තුරු.... පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට.... හේතු වාසනා වේවා.... හේතු වාසනා රත්නමාලි
D dj knight Active member Jan 19, 2013 983 59 28 lassana as deka laga Dec 3, 2015 #2,055 ලබැදියේ ලබැදියේ - මාසිතින් සිර කලා. ලබැදියේ ලබැදියේ - මාසිතින් පෙම් කලා හා
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Dec 3, 2015 #2,056 හමුවිණි අනන්ත මල් රුව මිස සුවඳ නොතැවරී~ ලියලයි හදේ පැතුම් වැල ඔබ වෙතම හැරි හැරී~
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Dec 4, 2015 #2,057 රෝස මලක කටු අනුනා හද පතුලින් ලේ ගැලුවා මල පෙති මත ලේ හැලුනා මල රතු පාටින් දිලුනා රෝස මලට නෑ රිදුනේ මලේ සිනා රැව් නැගුනේ
රෝස මලක කටු අනුනා හද පතුලින් ලේ ගැලුවා මල පෙති මත ලේ හැලුනා මල රතු පාටින් දිලුනා රෝස මලට නෑ රිදුනේ මලේ සිනා රැව් නැගුනේ
D dj knight Active member Jan 19, 2013 983 59 28 lassana as deka laga Dec 4, 2015 #2,058 Nuba gena sithala nubatama gayala sasare duka maga herunaa haa
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Dec 4, 2015 #2,059 හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්........... Reactions: kinkon
හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්...........
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Dec 4, 2015 #2,060 මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්.....