Sinduwen Sinduwa II

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0

නන්නාදුනන සිහිනය වෙලා
තරු ඇස් කොනක හිත නවතලා
ආඩම්බර කතා ඉඟිපා තියා
මගේ තනි හිතට ඔච්චම් කළා

මනමාලයි හිතේ පෙම් කතා
මහමෙර උසට හැඟෙනා නිසා
කවි හිත යට ලියා නෙත ළඟ හැංගිලා
සින්නක්කරම මට හිමි වෙලා


 
Last edited:

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,995
    20,186
    113
    Panadura
    ලංකා ලංකා පෙම්බර ලංකා
    පිනවමු ඔබ ලංකා හොබවමු ඔබ ලංකා දිවි දීයේ
    සුරකිමු ඔබ ලංකා​
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී
    නැවතී බලනවා මොහොතක් කොහොම හරී
    කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරුව වැසී
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සිහින ලොවේ මිහිර මැවූ මාලී~
    සිනහා නඟයි ඔබයි මනාලී..
    දසන් විදා සුර කෙල්ලක් වාගේ~
    කෝමලි මා රඟන්න මිහිරේ..
    smiley-next.gif

     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ
    පින්බිමේ පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව්කොනේ
    නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ
    දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තිබේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,995
    20,186
    113
    Panadura
    නදී ගංගා තරණයේ
    සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්‍රඛීලයක් සේ…
    නොසැලී මා යන මාවතේ
    සිංහ ලෝකයේ
    සිංහ ලෝකයේ​
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා
    යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා

    එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා
    දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා
    ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා
    රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා

    යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා...
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඔබ
    සගවාගෙන ඉන්නට බැ මගේ ආදර හිත
    මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලග
    සොදුරිය කර ගන්නයි මා සිතුවෙ සැම දින
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නුඹේ කඳුළැලිද සයුරේ රැළි නඟන්නේ~
    හද සුසුමන්ද පවනක් වී හමන්නේ..
    තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ~
    ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ..
    smiley-next.gif

     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    නිල් නුවන් පියවිලා රැක ඝනදුරේ
    නිදි ලොවේ මා සොයා එන්න දෙව්ලියෙ
    හදවතේ රැදි නෙත ලන්ගින් හිදි
    ඇවදි නොවි ඉන්නම් මා යහන් තලවේ
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ
    ලවැලි තලාවක විපුල කුසුම් මත

    අතිනත ගෙන පෙර නොකී
    කතා අසා
    අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
    ලා සඳ නැගෙනා.. හෝරාවේ..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,995
    20,186
    113
    Panadura
    වස්තුව ඉල්ලන කාෂ්‍යප පුතුනේ
    ඇයි හදවත රිදවන්නේ ඇසි දෙක වාගේ
    මුගලන් සා නුබ පියරජු සෙවනේ උන්නේ
    වස්තුව ඉල්ලන කාෂ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ
    මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ

    බඹර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ත බබලයි රන්වන් රන් වැල සේ~
    වත බබලයි රන්වන් පුන් සඳ සේ..
    නෙතු බබලයි රන් තරු යුවලක් සේ~
    සිත බැඳුනයි මල් කැකුලිට රහසේ..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,995
    20,186
    113
    Panadura
    සේයාවක්‌ වත් හද තුල මා නොවන ලෙසේ...
    මායාවක්‌ වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ......
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මියුරු කල්පනා - නෙතක දැල්වුනා
    අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා

    වරෙක නැලවුනා - වරෙක ලතැවුනා
    නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුනා

    හිමගිර මට වැලි අහුරකි
    මහ සමුදුර දිය රැල්ලකි
    කටු අකුලෙන් මල් පුබුදමි
    ඔබ සැනසේ නම්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මුව මදහාසේ ඔබ මට පෑවේ~
    විහිදා පෙම් ආරාධනේ..
    ඉඟියෙන් වාගේ රහසින් කීවේ~
    සැනසීමයි මේ ජීවිතේ..
    smiley-next.gif