නන්නාදුනන සිහිනය වෙලා තරු ඇස් කොනක හිත නවතලා ආඩම්බර කතා ඉඟිපා තියා මගේ තනි හිතට ඔච්චම් කළා මනමාලයි හිතේ පෙම් කතා මහමෙර උසට හැඟෙනා නිසා කවි හිත යට ලියා නෙත ළඟ හැංගිලා සින්නක්කරම මට හිමි වෙලා