Sinduwen Sinduwa II

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මතුදාක කාසි නිසා
    කරකාර බන්දන් ඔ‍යා
    මගෙ සෙනෙහස ඔබ ඉදිරි‍යෙ රඟපා
    නැටු වන්නම් ඔබ නොදනී කිසිදා

    (DAMER මොකක්ද දාල ති‍යන සිද්ධි‍ය:eek:)
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    දෛවය අපේ ඉරණම වෙලා අප වෙන් කලා
    ඔබ දුන් සෙනේ මා ලග තිබේ ඇස් දෙක වෙලා
    මට ඔබ තරම් වෙනකෙකු නැතී ආදරේ කලේ සදා
    මගේ ජීවිතේ පුරා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රැස් විහිදෙන සමනලියකගෙන්
    ඉගියක් ලැබුනාම
    රැක ගන්නම් දුර අවකාශේ
    ඉගිලී යන දාට
    පාවී ගොස් උඩු යටිකුරු වී
    නෙත් තෙමුනාම
    දිරි දෙන්නම් මුළු හද පත්ලෙන්
    මහමෙර සේම
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මා ඉතින් යන්න යනවා
    මට යන්න අවසරයි
    මට අරන් යන්න ඇත්තේ
    ඒ මතකය විතරයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යොවුන් පැතුම් මල් අකලට මහළුව
    මිලාන වී පෙති හැකිලෙනවා
    බිඳුණු ප්‍රේමයේ සුන්බුන් අතරේ
    ආදර සැමරුම් සැඟවෙනවා
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    වැහි බිදුසේ කදුළැල් ගලන්නේ
    දුක ගොනු වී සිත මා හඩන්නේ..
    ඔබෙ සුවදයි මගෙ පාළු මකන්නේ
    ඔබ මවෙතයි දුක දීලා යන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිදුකින් ඉනු මැන මට වඩා කල්
    මගෙ පණත් අරගෙන ඔයා
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
    ජීවි‍තේ පවතින තුරා
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    රෑ සිහිනෙන් ඔබ ළග මා සැනසෙනවා
    මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විලක් නෙලුම් මල් අරගෙන
    ගෙනත් පළන්දන් යන්නට
    දියකැට පහණ කොහෙන් ද
    ප්‍රේමයෙ තරම මනින්න
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුණ යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතර ආ දා ඈ නැවත ආවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැලිතල අතරේ හෙමිහිට බසිනා
    නේරංජන නදියේ ගයා හිස
    වැඩ සිට බුදු මුනිදා
    තිලෝහිමි මොක් සුව ලද මොහොතේ
    සමාදී භාවනා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    යුවතියකට ඔබ ආදරෙ නම්
    ඇයට පවසන්න...
    පැවසීමට අතපසු වේ නම්
    ඇය ගැන නොසිතන්න
    :(
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ
    මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ
    යා කරන් සිතින් දුකම දැන් මාගේ
    නෑ දැනන් සිටියේහුස්ම ඔබ මාගේ
    හිත ඇහුවේ ඔබ ගැනමයි තාමත් මං විදවයි
    පැතුවේම ඔබේ සතුටයි
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    යන්න රට වටේ එන්න මා ප්‍රියේ..ලස්සන ශ්‍රී ලංකාවේ ..සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලෝක‍යක් නසන්නට රුදුරු අවි අත දරා
    සැරසෙමුද
    නැසුන ලොව අභිමුවෙහි විජ‍ය කොඩි නගන්නේ
    කවුරුන්ද
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැසි වැස්සා
    තුරුලේ හංගාගෙන මා
    ඔබ තෙමුනා අම්මේ
    පායන තුරු හිටි පියවර
    හිටියා ඔබ අම්මේ
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මහා මෙරක් ලෙසට හිතේ උපන් බරට
    අඩා දොඩා පල නොලබන හින්දා
    උදා ලහිරු විලස එබි හින්දිමු ලොවට
    සින මලක් මුව අද්දර රන්දා..

    විදු නැනයෙන් අබිසෙක් ලබමින්නේ
    හද මතු පිට පියවර එස වෙන්නේ
    අප පමනද එක තැන කැරකෙන්නේ
    අප තනිකර ලෝකය දිව යන්නේ...
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නුපුරුදු ඔබ දු‍ටු පළමු දිනේ
    සුපුරුදු ලෙස පෙනුනා
    කෙදිනක හෝ විඳ පුරුදු ඇති
    සුසුම් සුවඳ දැනුනා
    දැනුනා මට සුසුම් සුවඳ දැනුනා

    පෙර කිසිදා ඔබ හමුවී නැති බව
    ඉදුරා කියත හැකී
    හමුවී ඇත්නම් ඒ පෙර සසරේ
    යුගයක වෙන්න ඇතී//
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,988
    20,171
    113
    Panadura
    නිකම හුරු දෙනෙත පුරා
    උණු කදුළැලි රූරා ගියා
    ඔබ නෑ නෙත් මානේ
    හමුවේවිද ආයේ