නන්දනීය පෙම සැඩරලු දියඹ වෙස්වලා..
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 May 7, 2017 #3,341 නන්දනීය පෙම සැඩරලු දියඹ වෙස්වලා..
Dhanu W Member Oct 5, 2016 652 35 0 දඹාන May 7, 2017 #3,342 ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ යශෝදරා දේවී වාවනු බැරි තැන රහසේ හැඩුවා පෙර සන්සාරෙ ඇසුර මතක් වී...
Franklin EK Well-known member Mar 5, 2017 4,542 999 113 කැලෑවක May 7, 2017 #3,343 ..වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම ඔයා දිහා බලන් නැතුව ඉන්නද මම කොහොම..
Dhanu W Member Oct 5, 2016 652 35 0 දඹාන May 7, 2017 #3,344 මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල් වනේ ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයී මගේ ...
Franklin EK Well-known member Mar 5, 2017 4,542 999 113 කැලෑවක May 7, 2017 #3,345 ..ගමේ ඉස්කෝලේ සුදු නෙලුම් මල ඇවිත් නැහැ පන්තිය පාලු වෙයි අද හිතේ දුක කියන්න බැරිව ..
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 May 7, 2017 #3,346 වලා තීරයෙන් එහා කොහේද ලෝකයක්....
Franklin EK Well-known member Mar 5, 2017 4,542 999 113 කැලෑවක May 7, 2017 #3,347 ..කවියක් උනේ ඇයි ගීයක් උනේ ඇයි නොයිදුල් මගේ හදවත ..
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 May 7, 2017 #3,348 තරැද නිදන මහ රෑ නිදමි මහද නිදි නෑ..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 999 113 කැලෑවක May 7, 2017 #3,349 ..නදීෂානි ඔයාගේ කදුළු පිසනු සුදු මුහුණ එකවරක් හිනාවෙලා මට දකින්න ඇත්නම් පිං වන්තද මම කොතරම්..
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 May 7, 2017 #3,350 මමනම් ආසයි අහන්න නයනා ... ඉස්සර වාගේ ඔබේ මුවින්...
Franklin EK Well-known member Mar 5, 2017 4,542 999 113 කැලෑවක May 7, 2017 #3,351 ..නින්ද එන්නේ නැ දැන් මට මගේ නින්දත් ඔබ අරගෙන සිතා ගන්න බැ දැන් මට මගේ සිතත් ඔබ අරගෙන ..
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 May 7, 2017 #3,352 නාවල අන්නාසි කෝට්ටෙ දොඩම් යස රසය කෑමටා...
Franklin EK Well-known member Mar 5, 2017 4,542 999 113 කැලෑවක May 7, 2017 #3,353 ..ටජ් මහලක් තනවන්න බෑ මට ඔබේ..
Dhanu W Member Oct 5, 2016 652 35 0 දඹාන May 7, 2017 #3,354 බාල සිනා සිත කලඹන නුහුරු සෙයිලමේ නුඹ පාර සොයාමග නොඅසන් මගේ ස්වාමිනේ..
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 May 7, 2017 #3,355 නුබේ සිනා මුව මඩලට මන් හරි ආසයි
Franklin EK Well-known member Mar 5, 2017 4,542 999 113 කැලෑවක May 8, 2017 #3,356 ..යාලු මිතුරු සැම මා වට කර හිද ඔබේ සිත තැලුවට සිතැගි ලෙසින් අවිහිංසක මට සාප කරනු මැන ඔබේ සිත පිරිසිදු නම් ..
..යාලු මිතුරු සැම මා වට කර හිද ඔබේ සිත තැලුවට සිතැගි ලෙසින් අවිහිංසක මට සාප කරනු මැන ඔබේ සිත පිරිසිදු නම් ..
Dhanu W Member Oct 5, 2016 652 35 0 දඹාන May 8, 2017 #3,357 මල් මදහාස පීදෙනා නිල නෙතු ඈගේ වාසනා සෙනෙහස පෑව ලංවිලා...
Franklin EK Well-known member Mar 5, 2017 4,542 999 113 කැලෑවක May 8, 2017 #3,358 ..ලා රතු රෝසමල පෙම් කවි ලියයි අද ඔබ දුන් සෙනෙහස තාමත් සුවදයි මට පෙම් කරයි දුක ..
yasi96 Well-known member Apr 9, 2017 4,884 1,317 113 May 8, 2017 #3,359 කඳුළ නිවන්නම් නෙත නොතෙමනවානම් තනියට ඉන්නම් තනි නොකරනවානම් මතකයෙ ඉන්නම් අමතක නොමවේනම් සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවානම්..
කඳුළ නිවන්නම් නෙත නොතෙමනවානම් තනියට ඉන්නම් තනි නොකරනවානම් මතකයෙ ඉන්නම් අමතක නොමවේනම් සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවානම්..
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 8, 2017 #3,360 මං පුංචි වෙළෙන්දා ස්වීප් විකුණාලයි ජීවත් වෙන්නේ